ගෝඨා දින්නම...

ගෝඨා දින්නම ‌මොක

  • Total voters
    157

KDH

Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    අපේ smart අයියව දැක්කේ නෑ..cheque එක පරක්කු වෙලාද බන් ?

    ගෝටා විරෝධී ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දාලා තියෙනවා දැක්කා....කොහොමත් ඉස්සරහට මණ්ඩලේ කචල් නිසයි , හාමුට කැපිලි වැඩිවෙන නිසායි චෙක් පරක්කු වෙයි සිරිකොතේ බත්බැලයන්ගේ ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ පාර විතරයි අවස්ථාව රට හැදුවොත් ගොඩ නැත්නම් මේ රට ආයේ ගොඩගන්නවා බොරැ. මේ සයිකෝ කෙස් එකට රට දුන්නනම් ගොඨාට දිලා බැලුවට පාඩු නැහැ. මුස්ලිම් ත්‍රස්තවාදය ඉවර කෙරැවොත් එච්චරයි
     
    • Haha
    Reactions: Al Baik

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ smart අයියව දැක්කේ නෑ..cheque එක පරක්කු වෙලාද බන් ?

    නාථ සර්ගෙන් මෝහන ප්‍රතිකාරය ගන්නවා කියලා ආරංචියක් ආවා..බඩ යන එකට.

    giphy.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නාථ සර්ගෙන් මෝහන ප්‍රතිකාරය ගන්නවා කියලා ආරංචියක් ආවා..බඩ යන එකට.

    giphy.gif

    නාථ සර් බය උන පාර ඉමේජ් සර්ච් එකේ තියෙන පොටෝ ටික ඔක්කොම අයින් කරගෙන.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෝටා විරෝධී ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දාලා තියෙනවා දැක්කා....කොහොමත් ඉස්සරහට මණ්ඩලේ කචල් නිසයි , හාමුට කැපිලි වැඩිවෙන නිසායි චෙක් පරක්කු වෙයි සිරිකොතේ බත්බැලයන්ගේ ...

    සෝ සෝ ඉතින්
     
    • Haha
    Reactions: ruchira55

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පරණ අයට බැනිලි නෑ. රට වැටිල කියල අඳෝනා නෑ. රට හදන හැටි විතරයි. කථාවෙන්ම වෙනසක්.:cool::cool:

    දේදුනු වර්ණ සමනලයෙක්

    ගෝටා විරෝධී ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දාලා තියෙනවා දැක්කා....කොහොමත් ඉස්සරහට මණ්ඩලේ කචල් නිසයි , හාමුට කැපිලි වැඩිවෙන නිසායි චෙක් පරක්කු වෙයි සිරිකොතේ බත්බැලයන්ගේ ...
    හෝව් හෝව්. පුකේ කෑලිත් නෑ :lol:
     
    • Haha
    Reactions: ruchira55

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    face-palm නූගත් බූරුවො. කියවන්න ඉගනගනින්, උඹලමනෙ කිව්වෙ. ඒ වගේ තමයි මේ කියන්නෙ. මාව අදාල කරගන්න එපා පු‍තේ, ආයෙ 2024 අග වෙද්දි මම මේක බම්ප් කරල බූරු මොලේට මතක් කරන්නම්කො.
    2024