ගෝඨා නැත්තම් පොහොට්ටුව ඉවරයි..Corona 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා නැත්තම් පොහොට්ටුව ඉවරයි..Corona 2020

    අපේ ජනාධිපතිතුමාගේ දුර දක්නා නුවන නැත්තම් ජනාධිපති තුමාව පෙන්නලා පාර්ලිමේන්තුවට රින්ගන්න දගලන පොහොට්ටු අනාථයොයි උන්ට ගනිකාකම් කරන elakiri ගනිකාවොයි සදා අනාථයි:yes:

    ජනාධිපති තුමාගේ දක්ෂ කමට ලෝකයෙන්ම කොරෝනා මර්ධනයෙන් 9 උනා.එතුමාට බලය නැති කාලේ යුද්දෙත් නැතුව බඩු මිල උහුලගන්න බැරුව 2011-2015 වෙනකම් මේ රටේ මිනිස්සු වින්ද දුක් තාම උන්ට මතකයි. :rolleyes:

    අපේ ජනාධිපතිතුමාගේ සමහර තීරණ වලදී කකුලෙන් අදින්නේ මේ පොහොට්ටුකාරයෝම තමයි :yes:

    පාරේ යන්න බස් එකක් නැතුව,හයි වේ එකේ ගිය වාහන ගනන් කරපු කාලේ මිනිස්සුන්ට මතකයි..:P:P:P

    විල්පත්තු කපන්න බදියුදින්ට ඒ කාලේ අවසර ලැබුණු හැටි මිනිස්සුන්ට මතකයි:shocked::confused:මුස්ලිම් රටවල්වල ආධාරවලට පාලකයෝ ඒ කෙල හලපු හැටි මිනිස්සුන්ට මතකයි

    රස්සා නැතිව මත්තල එයාපොට් එකේ මොනරු ගණන් කර කර හිටපු තරුණයන්ට 2011 -2015 සමය අමතක නැතුව ඇති...:sorry:

    සූරියවැව ක්‍රිකට් මැච් එක බලලා ගෙදර ආවම අම්මාට හැදිලා තියන අසනිපේ නිසා රෑ තිස්සේ ඇහෙන කෙදිරිලි හඩ නිසා හිතින් විදවපු රැකියා විරහිත බෙහෙත් ගන්න සල්ලි නැති තරුණයන්ගේ දුක දන්නේ උන් විතරයි .:eek:

    හම්බන්තොට වරායවල් හැදෙද්දි හතර අතේ ණය වෙලා ණය ගෙවාගන්න බැරුව එල්ලිලා මැරුණු රජරට ගොවි පවුල්වල දුක දන්නේ උන් විතරයි :sorry:

    ලෝකෙටම ණය වෙලා නෙලුම් කුලුණුවල් බාගෙට හැදෙද්දි කොළඹට එන්න බැරුව ටැෆික් එකේ උදේට පැය ගණන් හිර වෙලා ,නෙලුම් කුලුණ දිහා බලලා කුනුහරුප මතක් වුනු ,අන්තිමට බොසාගෙන් බැනුනුත් අහපු ඒ අදුරු සමය වෘත්තිකයින්ට තවම මතකයි.

    2011 -15 සමයේ ස්ත්‍රි දූෂණ ඉහවහා ගිය හැටි ඒ කාලේ පත්තර බලපු සීයලට මතකයි.බලැති දේශපාලුවන් තමන්ව දූෂණ කරපු හැටි අද සමාජෙට හොරෙන් කසාද බැදලා ඉන්න, ඒ කාලේ චූටි ගෑනු දරුවන්වෙලා හිටපු, ගෑනුන්ට තවම මතකයි:shocked:
    .
    නෙලුම් පොකුණේ සoදර්ශණ තියෙද්දි බොලිවුඩ් නලු නිලියෝ IFA අරෆා කිය කිය සුගතදාස එකේ ජවුසම් නටද්දි රජරට වකුගඩු ලෙඩෙන් තම තමන්ගේ සැමියා ,පුතා,අම්මා දුක් විදලා අවසන් හුස්ම හෙළපු හැටි රජරට මෝඩ නූගත් පොහොට්ටු ගෑනුන්ට අපි මතක් කරමු. :yes:

    යුද්දේ නැති ත්‍රස්තයින් පරාජය කල රටේ වසවිස කාලා පිලිකා හැදිලා වසවිස ත්‍රස්ථවාදයට බිලිවුනු මිනිස්සුන්ට ඒ අදුරු සමය තවම මතකයි..:angry:

    ගෝඨා නැත්තම් සයින්දමර්දු සභාවත් අද මුස්ලිම් අන්තවාදයට මේ පොහොට්ටුකාරයෝ පුදලා ඉවරයි:baffled:ඒක තමයි පොහොට්ටුකාරයෝ ගැන හිතාගන්න පුලුවන් ලගම කෙරුවාව...:yes:

    අද මේ පොහොට්ටුවන් නැතිව අපේ ජනාධිපති තුමාට හමුදාවත් එක්ක රට කරගෙන යන්න පුලුවන් කියන එක පහේ පන්තියේ කෙල්ලෙක්ටත් තෙරෙන දෙයක් .

    කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.පොහොට්ටුව කියන්නේ ගෝඨා නෙමේ . නoගි පෙන්නලා අක්කා බන්දන්නයි හදන්නේ .:oo::oo::oo:

    අපේ සූර වීර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක නොගැටී ඉදිරියට යන්න පුලුවන් රතන හිමි / අමිත් වීරසිoහ / ජනතා විමුක්ති පෙරමුණ වගේ උත්තරීතර මිනිස්සුන්ට විතරයි .එතුමට හොදටම හයිය දෙන්න පුලුවන් මේගොල්ලන්ට තමයි.:yes:

    පොහොට්ටු පාවෙන ජන්ද වලට මේ ගැන තීරණයක් ගන්න කාලය හරි....:cool::cool::cool:තුනෙන් දෙකේ බලය ගන්න පොහොට්ටුවට ඔනේනම් ඊට කේවල් කිරිමේ බලය රතන හිමි අමිත් වීරසිoහ ජේවීපී වගේ වාමාoශිකයන්ට තියෙන්න ඔනේ .. නැත්තම් වෙන්නේ මුස්ලිම් අන්තවාදේ යලි දලුලන එක .:shocked::shocked::shocked:

    චිරo ජයතු ජනාධිපතිතුමනි....................:cool::cool::cool:

    (පොහොට්ටු ගණිකාවෝ දැන් ඇවිත් හැමිනෙයි...:P)

    elakiri පොහොට්ටු ගණිකාවන් ලැයිස්තුව මෙන්න2020

    http://www.elakiri.com/forum/showthread.php?t=1935115

    Last edited:
    • Like
    Reactions: Sai_baba

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    giya para pohottu dunna. dan me eta deka galak unda thiyala thalaaganna gaman inne :(

    ayenam malaata denne nehe.

    අපරාදෙ ඇට දෙක.... ඕකත් නැති උනාම ඉතිං කොහොමත් පොනිල් ඉන්න පැත්තකට තමා දෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Miami-Vice

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජන්දෙත් ලග එන කොට, බදියුදින්ගේ විශ්වාසභoගය ආපු වෙලාවේ ඒකට විරුද්දව ජන්දේ දෙන්න හිටපු මුස්ලිම් අන්තවාදයට සහ දේශපාලන බලකෑදරකමින් දගලන පාර්ලිමේන්තු දේශපාලන අවජාතකයන්ගේ නම් ලයිස්තුව ජනතාවට හදාගන්න තිබ්බ වෙලාවේ,

    ඒ ඔක්කොම කඩාකප්පල්කරලා උපවාස කරලා අන්තිමට බදියුදින්ට නැවත ඇමතිකම ලබා ගැනීමට කටයුතු කලේ කවුද ?

    රතන සාදු .............:frown:

    මේක සුපිරි දේශපාලන ගේමක් වගෙයි දැන්නම් පෙනෙන්නේ ...රතන සාදු දේශපාලුවෝ බේරුවා......බොදු බලේ හාමුදුරුවොත් රතන සාදුගේ මේ උපවාසයට බැන්න බව අමතක කරන්න එපා..:frown:

    :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    අපේ ජනාධිපතිතුමාගේ දුර දක්නා නුවන

    ජනාධිපති තුමාගේ දක්ෂ කමට ලෝකයෙන්ම කොරෝනා මර්ධනයෙන් 9 උනා.

    අපේ සූර වීර ජනාධිපතිතුමා

    චිරo ජයතු ජනාධිපතිතුමනි....................:cool::cool:

    අපේ සූර වීර ජනාධිපති ගෝඨාභය සපෝට් එක දෙන පක්ශෙට චන්දෙ දෙනව එහෙනං :rofl:
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    අපරාදෙ ඇට දෙක.... ඕකත් නැති උනාම ඉතිං කොහොමත් පොනිල් ඉන්න පැත්තකට තමා දෙන්න වෙන්නෙ.

    ponilatai ,lapakumaratai denneth nehe. chande katu gaala enawa.:sorry:

    lajjai ban chanden dinawala dunnahama mun karana weda!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජන්දෙත් ලග එන කොට, බදියුදින්ගේ විශ්වාසභoගය ආපු වෙලාවේ ඒකට විරුද්දව ජන්දේ දෙන්න හිටපු මුස්ලිම් අන්තවාදයට සහ දේශපාලන බලකෑදරකමින් දගලන පාර්ලිමේන්තු දේශපාලන අවජාතකයන්ගේ නම් ලයිස්තුව ජනතාවට හදාගන්න තිබ්බ වෙලාවේ,

    ඒ ඔක්කොම කඩාකප්පල්කරලා උපවාස කරලා අන්තිමට බදියුදින්ට නැවත ඇමතිකම ලබා ගැනීමට කටයුතු කලේ කවුද ?

    රතන සාදු .............:frown:

    මේක සුපිරි දේශපාලන ගේමක් වගෙයි දැන්නම් පෙනෙන්නේ ...රතන සාදු දේශපාලුවෝ බේරුවා......බොදු බලේ හාමුදුරුවොත් රතන සාදුගේ මේ උපවාසයට බැන්න බව අමතක කරන්න එපා..:frown:

    :rofl:
     
    • Like
    Reactions: powersport

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මට ඇත්තටම පොහොට්ටුවේ ගෝට සෙට් එක ගැන දුකයි ...මමත් දුන්නේ ගෝටට ...හැබැයි අපි වෙන දේ බලාගෙන සීරුවෙන් ...ඒ වගේම ගෝට ගේ සෙට් එකක් රගනව මේ දවස් වල හොදට ...ඉතින් ටික කාලෙකින් ආතල් එක කුඩුවෙන නිසා අපි ඒ ආතල් එක ගන්න දීල නිහඩව ඉමු ...ඊට පස්සේ අවුරුදු 5 ක්ම තියනව උන්දැලට නහයෙන් අඩන්න ...
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113

    අපේ සූර වීර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක නොගැටී ඉදිරියට යන්න පුලුවන් රතන හිමි / අමිත් වීරසිoහ / ජනතා විමුක්ති පෙරමුණ වගේ උත්තරීතර මිනිස්සුන්ට විතරයි .එතුමට හොදටම හයිය දෙන්න පුලුවන් මේගොල්ලන්ට තමයි.:yes:

    :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මට ඇත්තටම පොහොට්ටුවේ ගෝට සෙට් එක ගැන දුකයි ...මමත් දුන්නේ ගෝටට ...හැබැයි අපි වෙන දේ බලාගෙන සීරුවෙන් ...ඒ වගේම ගෝට ගේ සෙට් එකක් රගනව මේ දවස් වල හොදට ...ඉතින් ටික කාලෙකින් ආතල් එක කුඩුවෙන නිසා අපි ඒ ආතල් එක ගන්න දීල නිහඩව ඉමු ...ඊට පස්සේ අවුරුදු 5 ක්ම තියනව උන්දැලට නහයෙන් අඩන්න ...

    එතකොට අපි අවුරුදු 5කින් නාකි වෙලා.:angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මචන්, ගෝට කට පියන හිටියොත් පොරට යන්න වෙන්නේ මයත්‍රී ටත් අන්ත වෙලා. මයිත්රීයටනම් මුල ඉදලම කොන්දක් නෑ කියල දන්නවනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    giya para pohottu dunna. dan me eta deka galak unda thiyala thalaaganna gaman inne :(

    ayenam malaata denne nehe.

    ඕක තලාගෙන ඉවර වෙලා සිරිකොත පැත්තේ ගියානම් බලන්න පොඩ්ඩක් හොදයි:lol::lol::lol:
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    විල්පත්තු කපන්න බදියුදින්ට ඒ කාලේ අවසර ලැබුණු හැටි මිනිස්සුන්ට මතකයි:shocked::confused:මුස්ලිම් රටවල්වල ආධාරවලට පාලකයෝ ඒ කෙල හලපු හැටි මිනිස්සුන්ට මතකයි

    ගෝඨා නැත්තම් සයින්දමර්දු සභාවත් අද මුස්ලිම් අන්තවාදයට මේ පොහොට්ටුකාරයෝ පුදලා ඉවරයි:baffled:ඒක තමයි පොහොට්ටුකාරයෝ ගැන හිතාගන්න පුලුවන් ලගම කෙරුවාව...:yes:

    අපේ සූර වීර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක නොගැටී ඉදිරියට යන්න පුලුවන් රතන හිමි / අමිත් වීරසිoහ / ජනතා විමුක්ති පෙරමුණ වගේ උත්තරීතර මිනිස්සුන්ට විතරයි .එතුමට හොදටම හයිය දෙන්න පුලුවන් මේගොල්ලන්ට තමයි.:yes:

    පොහොට්ටු පාවෙන ජන්ද වලට මේ ගැන තීරණයක් ගන්න කාලය හරි....:cool::cool::cool:තුනෙන් දෙකේ බලය ගන්න පොහොට්ටුවට ඔනේනම් ඊට කේවල් කිරිමේ බලය රතන හිමි අමිත් වීරසිoහ ජේවීපී වගේ වාමාoශිකයන්ට තියෙන්න ඔනේ .. නැත්තම් වෙන්නේ මුස්ලිම් අන්තවාදේ යලි දලුලන එක .:shocked::shocked::shocked:

    චිරo ජයතු ජනාධිපතිතුමනි....................:cool::cool::cool:

    (පොහොට්ටු ගණිකාවෝ දැන් ඇවිත් හැමිනෙයි...:P)

    elakiri පොහොට්ටු ගණිකාවන් ලැයිස්තුව මෙන්න2020

    http://www.elakiri.com/forum/showthread.php?t=1935115

    [/QUOTE]

    මට තියෙන ප්‍රස්නේ මේ කොනකපාල මොකද විල්පත්තුව කපන එකයි සයින්ද මර්දු ගැනයි කතා කරන්නේ කියල.:D:D:D