ගෝඨා නැත්තම් පොහොට්ටුව ඉවරයි..Corona 2020

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපේ සූර වීර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක නොගැටී ඉදිරියට යන්න පුලුවන් රතන හිමි / අමිත් වීරසිoහ/ ජනතා විමුක්ති පෙරමුණ වගේ උත්තරීතර මිනිස්සුන්ට විතරයි .එතුමට හොදටම හයිය දෙන්න පුලුවන් මේගොල්ලන්ට තමයි.:yes:

    පොහොට්ටු පාවෙන ජන්ද වලට මේ ගැන තීරණයක් ගන්න කාලය හරි....:cool::cool::cool:තුනෙන් දෙකේ බලය ගන්න පොහොට්ටුවට ඔනේනම් ඊට කේවල් කිරිමේ බලය රතන හිමි අමිත් වීරසිoහ ජේවීපී වගේ වාමාoශිකයන්ට තියෙන්න ඔනේ .. නැත්තම් වෙන්නේ මුස්ලිම් අන්තවාදේ යලි දලුලන එක .:shocked::shocked::shocked:
    රතන හිමිගෙයි අමිත් වීරසිoහගෙයි නාම යෝජනා කැන්සල් පක්ශෙ පිටින්ම.
    එතකොට ඔයාගෙ ඡන්දෙ දෙන්න ඔන ලිස්ට් එකෙන් ඉතුරු වෙන්නෙ ජේවීපී.

    කෙලින්ම "අනේ ජේවීපී එකට ඡන්දෙ දෙන්න ප්ලීස්, අපිට 3%ත් නැතුව ඉන්නෙ" කිව්වනම් ඉවරයිනෙ.
    මෙච්චර ත්‍රෙඩ් දාගෙන අසූචි නාගන්න ඕනෙ නෑ
    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    ගෝඨාභයයි මහින්දයි යටින් වළි කියලා දන් නැද්ද ?:shocked:

    හරි ඉතිං වළි ගියා හෝ නැතා සූර වීර ජනාධිපති තුමා කියයිනෙ චන්දෙ දෙන්න ඕන කාටද කියලා :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    :no:අගමැති තමයි දැන් බලවත්..:yes:

    කවුරු බලවත් වුණත් කමක් නෑහ් වැඩ ටික හරියට කෙරෙනවනෙ :yes: