ගෝඨා.නිදහස්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදහස්..!

    ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස්  කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ චෝදනා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කොට තිබෙනවා.
    මෙම නඩුව අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබුණා.
     
    • Like
    Reactions: sithija.h

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    කල්පනා කරල බලන්න
    ඇයි මේ නඩුව අයින් කරේ කාගෙ උවමනාවටද මේක මෙහෙම කරේ
    මේව තනිකරම ගේම්, නැද්ද හා අම්මපා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    If gota wins we only have a president but if Anura kumara the famously known as lapa kumara wins .We not only have a president but also the record of THe world's shortest president. Think about that when voting:D:yes::yes::D Anura kumara awurudu 20 k parliment indala wada godak karala tiyenawa:D:yes::yes::D karapu wada okkoma dammoth elakiri data base crash wenna pluwan e nisa danne na:cool::cool: Vote for pissu kota n be part of a world record:cool::cool::cool:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කල්පනා කරල බලන්න
    ඇයි මේ නඩුව අයින් කරේ කාගෙ උවමනාවටද මේක මෙහෙම කරේ
    මේව තනිකරම ගේම්, නැද්ද හා අම්මපා

    :rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

    ලපයාට පිස්සු තද වෙලා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දස කැරියෝ වැඩක් කරපු ඵකාව හිරේ දාන්න ගියා බොරු චෝදනා දාල.ඕකුන්‍ මැරෙන්නේ ලේ බඩ ගිහින්.ඔව් අනුර/රන්ජන් බල්ලන්‍ටත් ඒකමයි වෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කල්පනා කරල බලන්න
    ඇයි මේ නඩුව අයින් කරේ කාගෙ උවමනාවටද මේක මෙහෙම කරේ
    මේව තනිකරම ගේම්, නැද්ද හා අම්මපා


    මොන ගේම්ද...? ස්වාධීන අධිකරණ කොමිසමක් තියෙන්නෙ "යහපාලනය"ට පිං සිද්දවෙන්න...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තට මේවට උත්තර දෙන්ඩ එකම එක ගූ කුක්කෙක් නැති උන හැටි, එකෙක්ට පේන්නෙ නැ මේවගේ තෙර්ඩ්.. :lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ නඩුවත් හරියට ෆයිල් වී නැත. ඊළඟ නඩුවවත් බලමු. :lol::lol::lol: