ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදහස්..!
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ චෝදනා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (23) නියෝග කොට තිබෙනවා.
මෙම නඩුව අල්ලස් කොමිසම විසින් මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබුණා.