අහ් ඒකට නඩු අහල හිරේ දැම්මනෙ බන් ඒකෙන් ඇප දීල බෙර්න්ඩ බැ, පොන්න අගමැට්ට දස්සය ඔක්කොම හොරු ටික අල්ල ගත්ත..![]()
පොන්න අගමැට්ට වෙනුවෙන් නෙ උඹ වැඩ කරන්නෙ ගෝඨගෙ ඡන්ද කඩ කඩ

අහ් ඒකට නඩු අහල හිරේ දැම්මනෙ බන් ඒකෙන් ඇප දීල බෙර්න්ඩ බැ, පොන්න අගමැට්ට දස්සය ඔක්කොම හොරු ටික අල්ල ගත්ත..![]()

ඔය කීවට ගෝටා සර් රට සුඛිත මුදිත කරලා හිතාගන්න බැරි සංවර්ධනයක් කරොත් එහෙම උඹලට ගොඩාරියක් රිදෙයි ඈ
2025 වෙනකං bump කරන්න පුලුවන් thread එකක් දාල පලයං
ගෙදර කට්ටිය ගෝඨගෙ පැත්තට හැරෙව්වා වගේ![]()
පොරගෙ (Gasa84) දැන් අකෞන්ට් එක මොකක්ද දන්නෑ![]()

ඔය කීවට ගෝටා සර් රට සුඛිත මුදිත කරලා හිතාගන්න බැරි සංවර්ධනයක් කරොත් එහෙම උඹලට ගොඩාරියක් රිදෙයි ඈ![]()

පොන්න අගමැට්ට වෙනුවෙන් නෙ උඹ වැඩ කරන්නෙ ගෝඨගෙ ඡන්ද කඩ කඩ![]()



ඔව් කරයි බලං ඉඳපං

මොනාහරි කියන්ඩත් එපැයි නේද රෙදි ගලෝගෙන ඉන්න ලැජ්ජාව වහ ගන්ඩ හරි...![]()

මොනා හරි
මේකෙ දාපු පෝල් එක බලපං
උඹට තේරුනේ නැති වුනාට එලකිරියටම තේරෙනව උඹ කරන දේවල් වලිං වෙන්නෙ ගෝඨගෙ ඡන්ද කැඩෙන එක කියල






හාහ් හාහ් හාහ් හරි හිනා.. මරි මෝඩ කතා කියන්ඩ එපා බන්, ඔච්චරම සිගිති ආතල් දෙන්ඩ එන්ඩ එපා දන ගාන කාලෙ නෙමෙනෙ මේක..![]()

ගෝඨා ආවත් හිටු පුක් පහර
රනිලා ආවොත් කොහොමත් පුක් පහර
සජිතා ආවත් කොහොමත් පුක් පහර
මොකා ආවත් අපිට පුක් පහර..

2010 දී තම්බින්ට ඇමතිකං දුන්න මරි මෝඩ මීහරක් තක තීරුවව ආයි ගේන්න දඟලන උබලා .![]()


උපාසක නිල් කරාගෝඨා ආවත් හිටු පුක් පහර
රනිලා ආවොත් කොහොමත් පුක් පහර
සජිතා ආවත් කොහොමත් පුක් පහර
මොකා ආවත් අපිට පුක් පහර..
උපාසක නිල් කරමු .![]()
තම්බින්ට ඇමතිකම් දුන්නට මක්ක වෙනවද උනුත් මේ රටේ ජීවත්වෙනවනෙ..අවුල තියෙන්නෙ තම්බින්ට ත්‍රස්තක්‍රියා කරන්ඩ අනුබල දෙන එක..
නමුත් ඇවිල්ල දිනෙත් ඇවිල්ල වෙලාවත් ඇව්ල්ල පුපුරන ස්තානත් දැනන් ඉදල කතා කරන්ඩ එන්ඩ එපා තවත්,,![]()


ඦන්දය තිබිලා 113 හම්බ උනාට පස්සෙ තව තම්බි පස්සෙ යන්නෙ අහවල් එකක්ටද?
අනික උන් සපෝට් කලෙත් Unp එකට
සහරාන්ලා හිබුල්ලාලා මහින්දලගෙ කාලෙ වැඩ පටං ගත්තෙ කෝ නැවත්තුවද?
![]()


උන් ඒ කාලෙ මරාගෙන මැරෙන්ඩ ඉදල නැ.. ඒත් උබේ ගූ ඇන් පී පාන්ඩුව ආවට පස්සෙ , සහරාන් ගැන ඇහැගහන් උන්න බුද්ධි නිලධාරින්ව හිරේ දැම්ම,
සමහරුන්ව වේලි මුර කරන්ඩ දැම්ම...



එහෙමනම් අද උබල වගේ ගූ ඇන් පී කාරයො උඩ බුරයි අහිoසක සහරාන් කියල එකෙක් ආගිය අතක් නැතියෝ කියල.. 

ඔය කීවට ගෝටා සර් රට සුඛිත මුදිත කරලා හිතාගන්න බැරි සංවර්ධනයක් කරොත් එහෙම උඹලට ගොඩාරියක් රිදෙයි ඈ![]()
