ගෝඨා - බය යළිත්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහ් ඒකට නඩු අහල හිරේ දැම්මනෙ බන් ඒකෙන් ඇප දීල බෙර්න්ඩ බැ, පොන්න අගමැට්ට දස්සය ඔක්කොම හොරු ටික අල්ල ගත්ත..:lol::lol::lol::lol:

    පොන්න අගමැට්ට වෙනුවෙන් නෙ උඹ වැඩ කරන්නෙ ගෝඨගෙ ඡන්ද කඩ කඩ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rofl:
    2025 වෙනකං bump කරන්න පුලුවන් thread එකක් දාල පලයං :lol:
    ගෙදර කට්ටිය ගෝඨගෙ පැත්තට හැරෙව්වා වගේ :baffled:
    ඔය කීවට ගෝටා සර් රට සුඛිත මුදිත කරලා හිතාගන්න බැරි සංවර්ධනයක් කරොත් එහෙම උඹලට ගොඩාරියක් රිදෙයි ඈ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොරගෙ (Gasa84) දැන් අකෞන්ට් එක මොකක්ද දන්නෑ :lol:

    සම්පූර්ණ කතා විලාසයම වෙනස් කරගෙන මොකෙන් හරි ඇති
    වෙච්චි දේවල් වල හැටියට මූණ දෙන්න බැරුව ඇති :sorry:

    ඔය කීවට ගෝටා සර් රට සුඛිත මුදිත කරලා හිතාගන්න බැරි සංවර්ධනයක් කරොත් එහෙම උඹලට ගොඩාරියක් රිදෙයි ඈ :P

    ඔව් කරයි බලං ඉඳපං :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න අගමැට්ට වෙනුවෙන් නෙ උඹ වැඩ කරන්නෙ ගෝඨගෙ ඡන්ද කඩ කඩ :lol:

    මොනාහරි කියන්ඩත් එපැයි නේද රෙදි ගලෝගෙන ඉන්න ලැජ්ජාව වහ ගන්ඩ හරි... :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113

    ඔව් කරයි බලං ඉඳපං :rofl:

    2004 දි මහින්ද ජනාධිපති වුනාම LTTE එක පරද්දයි කියල කවුරුහරි කිව්වනං අපි ඒක පිළිගන්නෙත් නෑනෙ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාහරි කියන්ඩත් එපැයි නේද රෙදි ගලෝගෙන ඉන්න ලැජ්ජාව වහ ගන්ඩ හරි... :lol::lol::lol:

    මොනා හරි
    මේකෙ දාපු පෝල් එක බලපං
    උඹට තේරුනේ නැති වුනාට එලකිරියටම තේරෙනව උඹ කරන දේවල් වලිං වෙන්නෙ ගෝඨගෙ ඡන්ද කැඩෙන එක කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා හරි
    මේකෙ දාපු පෝල් එක බලපං
    උඹට තේරුනේ නැති වුනාට එලකිරියටම තේරෙනව උඹ කරන දේවල් වලිං වෙන්නෙ ගෝඨගෙ ඡන්ද කැඩෙන එක කියල :lol:

    හාහ් හාහ් හාහ් හරි හිනා.. මරි මෝඩ කතා කියන්ඩ එපා බන්, ඔච්චරම සිගිති ආතල් දෙන්ඩ එන්ඩ එපා දන ගාන කාලෙ නෙමෙනෙ මේක..:baffled::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හාහ් හාහ් හාහ් හරි හිනා.. මරි මෝඩ කතා කියන්ඩ එපා බන්, ඔච්චරම සිගිති ආතල් දෙන්ඩ එන්ඩ එපා දන ගාන කාලෙ නෙමෙනෙ මේක..:baffled::lol::lol:

    2010 දී තම්බින්ට ඇමතිකං දුන්න මරි මෝඩ මීහරක් තක තීරුවව ආයි ගේන්න දඟලන උබලා . :shocked:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ගෝඨා ආවත් හිටු පුක් පහර
    රනිලා ආවොත් කොහොමත් පුක් පහර
    සජිතා ආවත් කොහොමත් පුක් පහර
    මොකා ආවත් අපිට පුක් පහර..
     
    • Like
    Reactions: LazyLizard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2010 දී තම්බින්ට ඇමතිකං දුන්න මරි මෝඩ මීහරක් තක තීරුවව ආයි ගේන්න දඟලන උබලා . :shocked:

    තම්බින්ට ඇමතිකම් දුන්නට මක්ක වෙනවද උනුත් මේ රටේ ජීවත්වෙනවනෙ..අවුල තියෙන්නෙ තම්බින්ට ත්‍රස්තක්‍රියා කරන්ඩ අනුබල දෙන එක..

    නමුත් ඇවිල්ල දිනෙත් ඇවිල්ල වෙලාවත් ඇව්ල්ල පුපුරන ස්තානත් දැනන් ඉදල කතා කරන්ඩ එන්ඩ එපා තවත්,,:dull::dull:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    උපාසක නිල් කරමු . :dull:

    දඩ රෙප් පවර් එකක් තියෙන උත්තෙක් මේ පාර කපල තීන්නෙ. කෙලින්ම -13 උනා.. ගූඨා රනිලා සජියා ගැන කොමෙන්ට් දැම්මාම ඔහොම තමා ඒ ඒ වහල්ලු ඒ ඒ සුවාමියාට පුක දික් කරගෙන කඩේ යනවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තම්බින්ට ඇමතිකම් දුන්නට මක්ක වෙනවද උනුත් මේ රටේ ජීවත්වෙනවනෙ..අවුල තියෙන්නෙ තම්බින්ට ත්‍රස්තක්‍රියා කරන්ඩ අනුබල දෙන එක..

    නමුත් ඇවිල්ල දිනෙත් ඇවිල්ල වෙලාවත් ඇව්ල්ල පුපුරන ස්තානත් දැනන් ඉදල කතා කරන්ඩ එන්ඩ එපා තවත්,,:dull::dull:

    ඦන්දය තිබිලා 113 හම්බ උනාට පස්සෙ තව තම්බි පස්සෙ යන්නෙ අහවල් එකක්ටද? :angry:
    අනික උන් සපෝට් කලෙත් Unp එකට
    සහරාන්ලා හිබුල්ලාලා මහින්දලගෙ කාලෙ වැඩ පටං ගත්තෙ කෝ නැවත්තුවද?
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඦන්දය තිබිලා 113 හම්බ උනාට පස්සෙ තව තම්බි පස්සෙ යන්නෙ අහවල් එකක්ටද? :angry:
    අනික උන් සපෝට් කලෙත් Unp එකට
    සහරාන්ලා හිබුල්ලාලා මහින්දලගෙ කාලෙ වැඩ පටං ගත්තෙ කෝ නැවත්තුවද?
    :rofl:

    මහින්දගෙ කාලෙ උන්ව මොනිටර් කරා සියලු රෙකෝඩ් තියෙනව බුද්ධි අoශ සතුව,:):):) උන් ඒ කාලෙ මරාගෙන මැරෙන්ඩ ඉදල නැ.. ඒත් උබේ ගූ ඇන් පී පාන්ඩුව ආවට පස්සෙ , සහරාන් ගැන ඇහැගහන් උන්න බුද්ධි නිලධාරින්ව හිරේ දැම්ම,:angry::angry: සමහරුන්ව වේලි මුර කරන්ඩ දැම්ම...:angry::angry::angry:

    උබේ ගූ ඇන් පී පාන්ඩුවෙ නොහැකියාවට මහින්ද පලි නැ, මහින්දල උන්න නම් ඔව ඔහොම වෙන්නෙ නැ..:no::no: එහෙමනම් අද උබල වගේ ගූ ඇන් පී කාරයො උඩ බුරයි අහිoසක සහරාන් කියල එකෙක් ආගිය අතක් නැතියෝ කියල.. :dull::dull:
     
    Last edited:

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    ඔය කීවට ගෝටා සර් රට සුඛිත මුදිත කරලා හිතාගන්න බැරි සංවර්ධනයක් කරොත් එහෙම උඹලට ගොඩාරියක් රිදෙයි ඈ :P

    :rofl: