ගෝඨා-බැසිල් හාන්සියි
19 වන සංශෝධනය සම්මතවීමත් සමඟ විදෙස් පුරවැසිකම හිමි බැසිල් රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වෙයි.
ආගමන විගමන පාලකවරයා පවසන්නේ දිගු කාලයක සිට මොවුන් දෙදෙනා ද්විත්ව පුරවැසියන් වන බවයි.
නව සංශෝධණය අනුව මෙරට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීමට නම් ශ්රී ලාංකික පුරවැසියෙකු වීම අනිවාර්ය වන අතර විදෙස් රටක පුරවැසිභාවය ලැබෙන විට අනුශංගික ලෙස ශ්රී ලංකාවේ පුරවැසිභාවය අහිමිවනු ඇත
මේකද බන් විමලා නයාව ගැරඬියා කරයි කිව්වේ ?