ගෝඨා-බැසිල් හාන්සියි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝඨා-බැසිල් හාන්සියි

    19 වන සංශෝධනය සම්මතවීමත් සමඟ විදෙස් පුරවැසිකම හිමි බැසිල් රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වෙයි.

    ආගමන විගමන පාලකවරයා පවසන්නේ දිගු කාලයක සිට මොවුන් දෙදෙනා ද්විත්ව පුරවැසියන් වන බවයි.

    නව සංශෝධණය අනුව මෙරට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීමට නම් ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වීම අනිවාර්ය වන අතර විදෙස් රටක පුරවැසිභාවය ලැබෙන විට අනුශංගික ලෙස ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිවනු ඇත

    මේකද බන් විමලා නයාව ගැරඬියා කරයි කිව්වේ ?:lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගෝඨා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සැරසෙයි

    තමන්ට හිමි අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි. අමෙරිකාවේ දෙමළ ඩයස් පෝරාවෙන් තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන සලකා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමෙරිකානු පුරවැසිභාවය හිමිවුණේ 1994 වසරේදීයි.

    NethFM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෝඨා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සැරසෙයි

    තමන්ට හිමි අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි. අමෙරිකාවේ දෙමළ ඩයස් පෝරාවෙන් තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන සලකා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමෙරිකානු පුරවැසිභාවය හිමිවුණේ 1994 වසරේදීයි.

    NethFM

    ඔන්න බයවෙලා . එදත් එල් ටිටියට බයවෙලා හමුදාවේන් පැනලා ගිය එකානේ.:lol::lol::lol::P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    heh..heh....
    කිව්වට තරහ වෙන්න එපා ඔබතුමා ගේ දුර දක්නා නුවණ අන්තිම ඉහලයි......
    අමෙරිකන් පුරවැසි භාවය අයින් කර ගන්නේ දේශපාලනේට එන්න සහ ඡන්දය ඉල්ලන්න කියල නොතේරෙන තරමට ඉහලයි!!!!!:dull:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගෝඨා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සැරසෙයි

    තමන්ට හිමි අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි. අමෙරිකාවේ දෙමළ ඩයස් පෝරාවෙන් තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන සලකා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමෙරිකානු පුරවැසිභාවය හිමිවුණේ 1994 වසරේදීයි.

    NethFM
    11.gif
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මමත් හාන්සියිනේ.මමත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසා මටත් ලංකාවේ මැතිවරණ වලට ඉල්ලන්න බෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    heh..heh....
    කිව්වට තරහ වෙන්න එපා ඔබතුමා ගේ දුර දක්නා නුවණ අන්තිම ඉහලයි......
    අමෙරිකන් පුරවැසි භාවය අයින් කර ගන්නේ දේශපාලනේට එන්න සහ ඡන්දය ඉල්ලන්න කියල නොතේරෙන තරමට ඉහලයි!!!!!:dull:

    :lol::lol::lol::yes::yes:
    උන් මේකේ ඉන්න බබාලට වැඩිය කපටියි බන්
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    heh..heh....
    කිව්වට තරහ වෙන්න එපා ඔබතුමා ගේ දුර දක්නා නුවණ අන්තිම ඉහලයි......
    අමෙරිකන් පුරවැසි භාවය අයින් කර ගන්නේ දේශපාලනේට එන්න සහ ඡන්දය ඉල්ලන්න කියල නොතේරෙන තරමට ඉහලයි!!!!!:dull:

    උඹ වගේ අපතයෙකුටනම් රටක පුරවැසිකම තියා වීසා එකක්වත් හම්බ වෙන එකක් නෑ.අඩුම ගානේ ඉන්දියාවටවත් ගිහින් නැතිව ඇති.අහසේ යන ප්ලේන් දිහා බල බල හිටපන්කො
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්නයන් ෆෝම් නොකරන මෙන් බොහෝ එළකිරියන් ඉල්ලා සිටින හෙයින්, සොන්නයන් සහ නරි නෑවීම නතර කර ඇති බව සළකන්න.....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    heh..heh....
    කිව්වට තරහ වෙන්න එපා ඔබතුමා ගේ දුර දක්නා නුවණ අන්තිම ඉහලයි......
    අමෙරිකන් පුරවැසි භාවය අයින් කර ගන්නේ දේශපාලනේට එන්න සහ ඡන්දය ඉල්ලන්න කියල නොතේරෙන තරමට ඉහලයි!!!!!:dull:

    හානේ ඇත්තද ? මම හිතුවේ ගොඨාභය කියන්නේ ඇත්ත කියලා.බැලින්නම් ගෝඨාභය ජනතාව ගොනාට අන්දන්න ඕන බොරුවක් කියන තරමේ කඩුප්පුලියෙක් නේ.
     
    • Like
    Reactions: adflavion

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    උඹ වගේ අපතයෙකුටනම් රටක පුරවැසිකම තියා වීසා එකක්වත් හම්බ වෙන එකක් නෑ.අඩුම ගානේ ඉන්දියාවටවත් ගිහින් නැතිව ඇති.අහසේ යන ප්ලේන් දිහා බල බල හිටපන්කො

    :lol::rofl::baffled:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    heh..heh....
    කිව්වට තරහ වෙන්න එපා ඔබතුමා ගේ දුර දක්නා නුවණ අන්තිම ඉහලයි......
    අමෙරිකන් පුරවැසි භාවය අයින් කර ගන්නේ දේශපාලනේට එන්න සහ ඡන්දය ඉල්ලන්න කියල නොතේරෙන තරමට ඉහලයි!!!!!:dull:

    Ltte eken kese wetath americawen gotata inna labena ekak ne
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    heh..heh....
    කිව්වට තරහ වෙන්න එපා ඔබතුමා ගේ දුර දක්නා නුවණ අන්තිම ඉහලයි......
    අමෙරිකන් පුරවැසි භාවය අයින් කර ගන්නේ දේශපාලනේට එන්න සහ ඡන්දය ඉල්ලන්න කියල නොතේරෙන තරමට ඉහලයි!!!!!:dull:

    umba wage gon harakek yako moda musalayek :lol::lol::lol: