ගෝඨා භාතියට ලක්ෂ 276 ක් ගෙවලා

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ගෝඨා භාතියට ලක්ෂ 276 ක් ගෙවලා

    ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබූ පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා විසින් බොරලැස්ගමුව, බෙල්ලන්විල වෙල්යායේ (පිල්ලෑව බෝ සමිඳු අසල) ඉදිකරන ලද ඇවිදින මං තීරුව පසුගිය ඔක්තෝම්බර් 24 දා විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා භාතිය ජයකොඩි නමැති ප්‍රකට ගායකයා සතු Show Town Entertainment පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ 276 ක් ගෙවා තිබේ. එනම් කෝටි 3 කට ආසන්න මුදලකි. උත්සවයක් සඳහා මෙවන් අති විශාල ගෙවීමක් ගැන ආයතනය ප්‍රශ්න කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ගෙවන ලෙස නියෝග කර ඇති අතර ඉන්පසුව ගෙවා ඇති බව සාක්ෂි සහිතව අප වෙත ලැබී තිබේ. මේ ආකාරයටම පැරණි ලේඛනාරක්ෂක ගොඩනැගිල්ල නවීකරණය කරමින් ඉදිකරන ලද සුපිරි වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේදී ද කෝටි 3 ක පමණ මුදලක් භාතියලාගේ ආයතනයටම ගෙවූ බව ලංකා ඊ නිව්ස් ඒ දිනවල වාර්තා කර තිබිණ.
    මෙවන් අති විශාල ගෙවීම් සිදුකළද ඒවා එකී ගෙවීම් ලබන්නාට යන්නේ නැත. ඉන් විශාල මුදලක් යලිත් ගෝඨාභයලාටම ගෙවිය යුතුය. භාතිය සන්තුෂ්ලා ජැක්සන් ඇන්තනීලා උත්සව සංවිධාන කිරීමේ ආයතන ආරම්භ කරමින් සිදුකළේ මහජන මුදල් රාජපක්ෂලාට ලබා දීමේ ජාවාරමයි. ඉන් තමන්ටත් ලාභ ලබා ගත්තේය. නිල නොවන වාර්තා පවසන අන්දමට උත්සව සඳහා මෙවැනි විශාල ගෙවීම් ලබා ගනිමින් හම්බ කළ මුදලින් ජැක්සන් ඇන්තනී විසින් ඕස්ට්‍රේලියාවෙන් නිවසක් මිලදී ගෙන තිබේ. :shocked::shocked::shocked::shocked::shocked::shocked:


    source
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar379901_133.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    sakshit danna..... shakshi tiyenawa kiyala liyala tibbata madi
    mokada may dawaswala okkama atha, saha kala kiyana ewa wedi...
    news source netuwa, shakshit danna .....thread eka wedagat wenne ethakota
     

    Similar threads