ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බහුතරය (>50%) වෙනයි 2/3 වෙනයි නෙ..අච්චර යුද්ධය දිනපු ගමන් හදපු ආණ්ඩුවටවත් 150 හදාගන්න කොච්චර කට්ට කෑවද?මම නම් හිතන්නෙ නෑ රනිල්ව ජනාධිපතිකමේ තියාගන්න පුළුවන්කම තියෙද්දි යූඑන්පී කවුරුවත් අයින්වෙයි කියලා.එතනින්ම 106ක් ලොස්..
    හ්ම්ම්... බලමු මචන් මොකද වෙන්නේ කියල.. හිතන දේවල් නෙමෙයිනේ වෙන්නේ.. එක පොඩි දෙයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් නේ...
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    divaina news paper eke mahinda inna kale article ekak giyaa ban 2017 thami lankava diyunu karana nayakayek bihivenne kiyala.article eka liyapu kenaaa kivve indiave naadi paththiru vala lankave ithihase indala angathaya venakan okkoma eke thiyanava kiyala.mata mathaka vidiyata eyaa ipadenneth uthuru mada palathen.kohomhari politics valata sambande kenek nemei.article eka gana danna kenk innvanam eka gana kiyahanko
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    නෑ මචෝ, එහෙම දෙයක් කියල නෑ... ඔන්න 19 වැනි සංශෝදනය

    "Significantly, the President can no longer dissolve Parliament until the expiration of four and a half years of its term, unless it requests so by a resolution of a two-thirds majority."

    Content from ConstitutionNet.org. Find the full article here: http://www.constitutionnet.org/news/sri-lanka-nineteenth-amendment-constitution-start-finish

    2/3 ක පාර්ලිමේන්තු බහුතරය තියෙනවා නම් එච්චරයි...
    පොන්සිරා මළොත්, SLFP එකේ මන්ත්‍රීවරු UNP එකට හේත්තු වෙයි කියල හිතන්න අමාරුයි. (රටේ අවාසනාවට ඉපදුන 5-6 දෙනෙක් පනී)
    එහෙම උනොත් 2/3 ක් ගන්න එක මහා කජ්ජක් නෙමෙයි.... එතකොට acting president රනිල් ට සිද්ධ වෙනවා, ජනාධිපතිවරණයක් කැදවන්න...

    2/3 ganne koheda bn unp eke 106k iddi. :lol: anika pawathina anduwa sampurna kanapita gahanna 2/3k lowet hambenne na. ithihasaye ehema welath na wennet na. kalayak tibba anduwak nm 2/3k ganna puluwn vishesha awastha waladi. yudde dinalat 2/3 ganna mahindaya ki denekwa salli walin baagattada :lol:
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    නෑ මචෝ, එහෙම දෙයක් කියල නෑ... ඔන්න 19 වැනි සංශෝදනය

    "Significantly, the President can no longer dissolve Parliament until the expiration of four and a half years of its term, unless it requests so by a resolution of a two-thirds majority."

    Content from ConstitutionNet.org. Find the full article here: http://www.constitutionnet.org/news/sri-lanka-nineteenth-amendment-constitution-start-finish

    2/3 ක පාර්ලිමේන්තු බහුතරය තියෙනවා නම් එච්චරයි...
    පොන්සිරා මළොත්, SLFP එකේ මන්ත්‍රීවරු UNP එකට හේත්තු වෙයි කියල හිතන්න අමාරුයි. (රටේ අවාසනාවට ඉපදුන 5- දෙනෙක් පනී)
    එහෙම උනොත් 2/3 ක් ගන්න එක මහා කජ්ජක් නෙමෙයි.... එතකොට acting president රනිල් ට සිද්ධ වෙනවා, ජනාධිපතිවරණයක් කැදවන්න...

    Once again, you take that 19 amendment wrong.

    If president die, Prime minister will act as president. If government do not have enough seats, then Parliament not going to dissolved. Just buy some SLFP ministers (only 7 seats need to buyl
     
    Last edited:

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    2/3 ganne koheda bn unp eke 106k iddi. :lol: anika pawathina anduwa sampurna kanapita gahanna 2/3k lowet hambenne na. ithihasaye ehema welath na wennet na. kalayak tibba anduwak nm 2/3k ganna puluwn vishesha awastha waladi. yudde dinalat 2/3 ganna mahindaya ki denekwa salli walin baagattada :lol:

    He is totally psycho lunatic. If you look at his own thread regarding same topic, he don't even know the Constitution of Sri Lanka
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    divaina news paper eke mahinda inna kale article ekak giyaa ban 2017 thami lankava diyunu karana nayakayek bihivenne kiyala.article eka liyapu kenaaa kivve indiave naadi paththiru vala lankave ithihase indala angathaya venakan okkoma eke thiyanava kiyala.mata mathaka vidiyata eyaa ipadenneth uthuru mada palathen.kohomhari politics valata sambande kenek nemei.article eka gana danna kenk innvanam eka gana kiyahanko
    හ්ම්ම්... හොයල බලන්න වටිනා ආටිකල් එකක් වගේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    He is totally psycho lunatic. If you look at his own thread regarding same topic, he don't even know the Constitution of Sri Lanka
    උබ දන්න ටික දාපන්කෝ වස්තුව... පොනිල්ට කියල හරි අහගෙන දාපන්... පොඩ්ඩක් චුන් කලාම රෙද්ද උස්සගෙන එනවා නෙ? :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Once again, you take that 19 amendment wrong.

    If president die, Prime minister will act as president. If government do not have enough seats, then Parliament not going to dissolved. Just buy some SLFP ministers (only 7 seats need to buyl
    ඉංග්‍රීසි දන්නේ නැත්නම් කාගෙන් හරි අහලා දාපන්කෝ... නිකන් නෝන්ඩි වෙන්නේ නැතුව.. නැත්නම් දන්නා සිංහලෙන් කියපන්..
     
    • Like
    Reactions: kinkon

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    divaina news paper eke mahinda inna kale article ekak giyaa ban 2017 thami lankava diyunu karana nayakayek bihivenne kiyala.article eka liyapu kenaaa kivve indiave naadi paththiru vala lankave ithihase indala angathaya venakan okkoma eke thiyanava kiyala.mata mathaka vidiyata eyaa ipadenneth uthuru mada palathen.kohomhari politics valata sambande kenek nemei.article eka gana danna kenk innvanam eka gana kiyahanko

    මේ එළඹියේ වර්ෂ 2013 වසරයි. මීට වර්ෂ 39 කට පෙර එනම් 1974 වසරේ ඇසළ මස දහසය වන දිනත් 1974 උඳුවප් මස විසිපස්‌ වන දිනත් අතර කාලයේ යම් දිනක රජරට දී මේ රටේ මීලඟ රාජ්‍ය නායකයා බිහිවූ වග දන්නේ කියෙන් කී දෙනාද? සැබවින්ම එය සත්‍යයකි. උඩරට වංශවත් රදළ පරපුරකට දාව එතුමා උපත ලද බව මම දනිමි. ඒ අන් කිසිවෙක්‌ නොව ඩඩ්ලි සේනානායක ජුනර්ජන්මයයි. 1973 අප්‍රේල් 13 වැනි දින අභාවප්ප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායක මහතා වර්ෂ 1974 වසරේ දී අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට ඉතා නුදුරු ස්‌ථානයක දී උප්පත්තිය ලද වග ඉතා පැහැදිලිව ඉන්දියානු නාඩි පත්ඉරු පරීක්‍ෂා කර බැලීමේ දී අපට අනාවරණය විය. මා එම කරුණු කාරණා සැක හැර දැනගත්තේ පසුගිය වකවානුවේ මා භාරත දේශය තුළ කළ සංචාරයක්‌ හේතුවෙනි.

    ඉන්දියාවේ අලහපූර් නුවරට නුදුරින් “වෛතීස්‌වරපුරම්” නමින් නගරයක්‌ ඇත. එහි මනස දියුණු කළ භාවනා යෝගීව සිටින සෘෂිවරුවන් යෝගාචරයන් රාශියකි. ඔවුන්ට අපි “මහත්මාවරුන්” යෑයි කියමු. එහිදී මට හමුවුණු “නාගර්ජුන්” නම් මහ යෝගීවරයා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා අරුම පුදුම අනාවැකි රාශියක්‌ පළ කළේය. ඒ සඳහා එතුමාණන් නන්දි වාක්‍ය නොහොත් නාඩි වාක්‍යය ඇතුළත් ග්‍රන්ථ බොහොමයක සඳහන් කරුණුද අදර්ශයට ගත්තේය. ඒ අතර අප රටේද ප්‍රචලිත කෞශික හා අගස්‌තිය නාඩි පත්ඉරුවද විය.

    එතුමාණන්ගේ ප්‍රකාශයන්ට අනුව වර්ෂ 2017 පමණ වනතුරු අප රට සංවර්ධිත රටක්‌ බවට පත් නොවනු ඇත. අධර්මය රට තුළ පැතිරී යනු ඇත. නීතිය අභිබවා රජකරනු ඇත. රට තුළ දිනපතා මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, බාල අපරාධ යනාදිය රැල්ලක්‌ ලෙස ව්‍යාප්ත වනු ඇත. හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, පැහැරගෙන යැම්, රටතුළ සීග්‍රයෙන් ඉහළ යන අතර අතීත හෙළ උරුමයන්ට සම්බන්ධ ඉපැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන ද නිධන් හොරුන් විසින් විනාශ කරනු ඇත. මිනිස්‌කම පරයා නොමිනිස්‌කම නැගී සිටිනු ඇත. පින් කිරීම වෙනුවට මිනිසුන් පවට වඩ වඩාත් බරවනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ වී ගොස්‌ රට තුළ මහත් ආහාර අර්බුදයක්‌ ඇති වනු ඇත. ගං වතුර, නාය යැම්, සුළු සුළු භූමි කම්පා යනාදිය ද රට තුළ විටින් විට ඇති වී ජන ජිවිතය අවුල් කරනු ඇති අතර, මිනිසුන්ට ජීවත්විය නොහැකි ජීවන බරකට ලක්‌වනු ඇත. ඒ නිසාම ඇතැම් දෙමාපියන් දරුවන් ද සමග සියදිවි හානිකරගනු ඇත. සෑම තැනම අල්ලස, දූෂණය, නාස්‌තිය හා වංචාව රජකරනු ඇත. එසේ අප රටේ අනාගතය පිළිබඳව අදහස්‌ පළ කළ එම යෝගීවරයා මතු අනාගතයේ නුඹලාගේ රට ගොඩනගන රාජ්‍ය නායකයා දැනටමත් ඉපැදී ඉතා අප්‍රසිද්ධියේ කල්ගත කරන බවත්, ඔහු රටේ පිළිගත් ඉහළම වෘත්තියක නිරත මහා උගතෙකු බවත් ප්‍රකාශ කළේය. වර්ෂ 2013 මැයි මස 7 වැනි දායින් පසුව ඔහු ජාතික දේශපාලනයට සම්බන්ධ වන බවත්, වර්ෂ 2014 -2015 අතර කාල සීමාවේ ඔහු මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන බවත් යළි ඉපැදී සිටිනබලැති එම යෝගාචරයා මා සමග ප්‍රකාශ කළේය. වර්ෂ 2016 සැප්තැම්බර් මස 22 වැනි දිනට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන බවත් ප්‍රකාශ කළ එම සෘෂිවරයා ඔහු අධ්‍යාත්මික බලයෙන් යුත් දෙවියන්ගේ වරමින් රට ගොඩනැඟêම පිණිස බිහි කරන ලද පුද්ගලයා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ පසු රට තුළ ධර්මිෂ්ඨ ජන සමාජයක්‌ බිහිවන බවත්, ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. ඔහු විසින් රට තුළ සුරාව හා සූදුව සම්පූර්ණයෙන් තුරන් කර දමන බවත්, මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන් යනාදී දැඩි අපරාධවල නියෑළෙන්නන් එල්ලා මරා දමන බවත්, සත්ව ඝාතනය රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන බවත්, බුද්ධ ධර්මය ලොව පුරා රැගෙන යැමට කටයුතු කරන බවත්, රට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත කරන බවත්, ධර්ම විනය සංගායනාවක්‌ ඇති කොට භික්‍ෂු ශාසනය සුපිරිසිදු කරන බවත්, උගතුන්ට, බුද්ධිමතුන්ට රට තුළ යළි නිසිතැන ලැබෙන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාම මධ්‍යස්‌ථානය බවට පත් කරන බවත් එම සෘෂිවරයා මා සමග ප්‍රකාශ කළේය. එම අනාගත රාජ්‍යය නායකයා මහා පරාක්‍රමබාහු රජුගේ ද, වලගම්බා රජුගේ ද, පුනර්ජන්මයන් බව පැවැසූ “නාගර්ජුන්” නම් එකී යෝගිවරයා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉපැරණි රජ දරුවන් රාජ්‍යත්වයට පත්a වූ කාලවකවානු මෙන්ම 1948 සිට මේ දක්‌වා අප රටේ බිහි වූ රාජ්‍ය නායක නායිකාවන්ගේ නම් ගම් සහ එකී රාජ්‍ය පාලන වකවානු ද ඇතුළත් නාඩි පත්ඉරු කොටස ද මා හට පරීක්‍ෂා කිරීමට ඉඩ ප්‍රස්‌ථාව සලසා දුන්නේය. මහ පුදුමයකි. එහි වත්මන් රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මහතා ගැනද කරුණු කාරණා සටහන්ව තිබේ.

    1945.11.18 වැනි දින ගිරුවාපත්තුවේ, නිල්ලතොට ආශ්‍රිත ප්‍රදේශයෙකදී (නිල්ලතොට යනු නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි) උපත ලබන පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නම් කුමරෙකු වර්ෂ 2005.12.31 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වී වර්ෂ 2009.07.30 වැනි දින පෙර එරට පවතින මහා යුද්ධය අවසන් කොට වර්ෂ 2016.04.07 පමණ වනතෙක්‌ රට පාලනය කරනවා ඇත යනුවෙන් එහි සඳහන්ව තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුර රාජධානියේ සිට රට විචාල සද්ධාතිස්‌ස රජතුමා සහ මහනුවර යුගයේ රට කළ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ පුනර්ජන්මයන් බවත්, එම සද්ධාතිස්‌ස මහා රජුගේ එකල පුත්‍රයෙකු වූ වලගම්බා රජතුමා නැවත ඉපැදී මහින්ද රාජපක්‍ෂ ජනපතිගෙන් පසුව රට කරවන බවත්, එහි ඉතා පැහැදිලිව සටහන් කොට තිබේ. ඒ අනුව මෙරට මීලඟ රාජ්‍ය නායකයා එක්‌ ආත්මයක වත්මන් රාජ්‍ය නායකයාගේ ද පුත්‍රයෙකු වී ඉපැදී සිටීම මහත් විශ්මය දනවන කරුණකි. එසේම අනුරාධපුර රාජධානියේ සිට එදවස රට පාලනය කළ එම රජවරුම අද නැවත ඉපැදී රට පාලනය කිරීම මාගේ මහත් විමතියට හේතු විය. තවද එසේ බිහිවන මීලඟ රාජ්‍ය නායකයා මහා දාර්ශනිකයෙකු වන බවත්, කිසිවෙකුට ඔහුට මොනයම් හෝ හානියක්‌ කිරීමට නොහැකි බවත්, එසේ කිරීමට සැලසුම් කරන්නන් සොබාදහම විසින් අකාලයේ මිය පරලොව යවන බවත් සඳහන් කළ එම සෘෂිවරයා එකී අනාගත නායකයා මෙරට තුළ ප්‍රථම වතාවට ජාතික ආණ්‌ඩුවක්‌ බිහිකොට, නොවෙනස්‌ වන ජාතික ප්‍රතිපත්තීන් ඇති කොට දසරාජ ධර්මයෙන් ඉතා දැහැමිව වසර 20 කට අධික කාලයක්‌ රට පාලනය කරන බවත් සඳහන් කළේය. එසේ නම් තවමත් දේශපාලනයේ ක්‍රියාකාරීව නැති හෙට දිනයේදී ජාතික දේශපාලනයට පිවිසෙන දේශයේ මහා ගැලවුම් කාරයන් බිහිවනතුරු, එතුමාණෝ බිහිවන මග දෙස අපි සාදු කාර දී මග බලා සිටිමු.

    - ජ්‍යෙතිෂවේදී, ඩී. එම්. පුංචිබණ්‌ඩා දිසානායක/Divaina

    උපුටා ගැනීම http://sricolama.com/news/featured-s...-04-21-14.html

    මගේ අදහස : : : මේ නාඩි පත් ඉරු ගැන අසා ඇති අතර සත්‍ය අසත්‍ය තාවය ගැන මම දන්නේ නැත.මෙයින් කිසිවෙකුට හානියක් කිරීමට අදහස් නොකලෙමි..මොන ආකාරයේ වැඩ කරත් රාජ්‍යයක නායකයෙකු වීමට පුණ්‍ය ක්‍රියා කළ යුතුව ඇත.විශේෂිත වූ මහා පුණ්‍ය කර්ම කළවුන් පමණක් රාජ්‍ය නායකත්වයට පත්වේ.රාජ්‍ය නායකයෙකුට අපහාස කර අකුසල් රැස් නොකර ගන්න.එයින් අපට අනාගතයේදී හිමිවීමට තිබෙන අවස්ථා ඇහිරෙනු ඇත.
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    ඉංග්‍රීසි දන්නේ නැත්නම් කාගෙන් හරි අහලා දාපන්කෝ... නිකන් නෝන්ඩි වෙන්නේ නැතුව.. නැත්නම් දන්නා සිංහලෙන් කියපන්..

    Since English is my second language, I'm not shame to use it. The problem is, how is that matter to 19th Amendment? :)

    Can you tell us more about kopi kaleeee?
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    උබ දන්න ටික දාපන්කෝ වස්තුව... පොනිල්ට කියල හරි අහගෙන දාපන්... පොඩ්ඩක් චුන් කලාම රෙද්ද උස්සගෙන එනවා නෙ? :lol:

    No need to ask from anyone because Sri Lankan Constitution is fundamental law of Sri Lanka. Everyone should know about it except poor soul like you.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ado pora thamai issara welama Mahindata kelawenawa kiyala kiyapu ekaa, ekath 2013di :dull::dull::dull:

    anika mu katha karaddi mara confident pita katha karanne, chandrasiri, sumane wage gon athal denne naha, habai pora karanneth boruwak nam aniwa pukata wedi thiyaganna wenawa :P eth aththa nam? :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    සුදු පුතාට ලැබිච්ච මරණ දඩුවමින් බෙර ගන්න අන්කල්ට 2020 බැරිවුනොත් 2040 හරි ජනාධිපති වෙන්නම වෙනවා
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    කව්රු ආවත් වෙන්නේ හැමදාම සිද්දවෙච්ච ටිකම තමා. දිනපු උන් මොන අලුගුත්තේරු වැඩේ කලත් එක හොද දෙයක් කියල උන්වම රකිනවා, පැරදුන උන් මොන දේ කලත් එකේ වැරදීම හොයා හොයා පහර ගහනවා. කොහොමත් ලංකාවේ මද්යස්ත චන්ද දායකයෝ අඩුයි නේ උන් කලකිරිලා බලන් ඉන්නවා. මුන් එකෙක්වත් ඉස්තාවර ප්‍රතිපත්ති තියන උන් නෙවෙයි. බොරු වලින් බලයේ ඉන්න දගලන සෙල්ලම තමා මෙච්චර කල් කලේ.

    යහපාලනය නිසා උන හොද දෙයක් තමා මහින්දගේ කාලේ යටපත් කරලා තිබ්බ මුස්ලිම් සහ දෙමල ජාතිවාදී කණ්ඩායම් වල නැගිටීම. අවාසනාවට පාට කන්නාඩි දල ඉන්න සිංහලයට තාම නියම යථාර්තය තේරිලා නැ, අපේ උන්ට තේරෙන්නේ නැ සිංහලයට විරුද්දව සිංහලයම වල කපන්නේ කියල. අනාගතේ දවසක තේරිලා (පක්ෂ පාට අත්හැර)එකතුවෙන්න හදනකොට පෙරහැර ගිහින් ඉවරයි. සමහර අය කියයි සිංහලේ, බොදුබලේ, රවන වගේ කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ අනතුර දැකල තමා කියල, එත් විප්ලව කරලා සිංහල ජාතිය බේරගන්න දැන් දගලන එක විහිළුවක්. සිංහලයාගේ එකමුතු බව, ආර්ථිකය ශක්තිය නගාසිටුවන ක්‍රම වේදයක් ගොඩ නැගුවේ නැත්නම් අපිට කෙළවෙන එක නියතයි.

    aniwa... mama kiyanneth sinhalayata wala kapa ganne ape unma tamai kiyala..... dan me pradana paksha 2 ekatu wela inna welawe sinhala manthiwaru okkoma ekathu wenawanan oya kandayam okkoma iwaraneee...... eth ape ekekwath oka kata karannewath na
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Since English is my second language, I'm not shame to use it. The problem is, how is that matter to 19th Amendment? :)

    Can you tell us more about kopi kaleeee?
    19 කියවල වරෙන්කො පොර ටෝක් දිදී ඉන්නේ නැතුව...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    No need to ask from anyone because Sri Lankan Constitution is fundamental law of Sri Lanka. Everyone should know about it except poor soul like you.
    නොදන්න එකාට කියල දීපන්කො මගේ වස්තුව...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ado pora thamai issara welama Mahindata kelawenawa kiyala kiyapu ekaa, ekath 2013di :dull::dull::dull:

    anika mu katha karaddi mara confident pita katha karanne, chandrasiri, sumane wage gon athal denne naha, habai pora karanneth boruwak nam aniwa pukata wedi thiyaganna wenawa :P eth aththa nam? :baffled:
    ඇත්ත මචන්... දැනට මේ වීඩියෝවට ලැබිල තියෙන පබ්ලිසිටිය අනුව, මේ දේ උනේ නැතොත් පොරට එල්ලෙන්න වෙන්නේ... නැත්නම් ටොයියෝ ඇවිත් මුව කුඩු කරයි...
    ඒ වගේම කියපු දේ සිරාවට උනොත්, මේ රටේ ප්‍රසිද්ධම සහ ලෝක ප්‍රසිද්ධ ජෝතිශ්ඥයා වෙයි..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත මචන්... දැනට මේ වීඩියෝවට ලැබිල තියෙන පබ්ලිසිටිය අනුව, මේ දේ උනේ නැතොත් පොරට එල්ලෙන්න වෙන්නේ... නැත්නම් ටොයියෝ ඇවිත් මුව කුඩු කරයි...
    ඒ වගේම කියපු දේ සිරාවට උනොත්, මේ රටේ ප්‍රසිද්ධම සහ ලෝක ප්‍රසිද්ධ ජෝතිශ්ඥයා වෙයි..

    අනේ ඔය පකාලා කියන ඒවායින් වැඩක් නෑ......... ඕකට ඕවා කියලා යහතින් ඉන්ඩ පුලුවන් සිරා ඉන්න හින්දා තමයි....... මහින්දගෙ කාලේ ඔහොම ප්‍රසිද්දියේ කිව්වනම් "කෝපවූ ජනතාව" ඕකාගේ ගේත් ගිණිතියලා.

    කොහොම වුනත්, ගෝඨා එනවා නම්, කවුද අකමැති වෙන්නේ? මිනිහා වැඩකාරයා බව රටම දන්නවානේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි ජනාදිපති ක්‍රමය කොහොම හරි අහෝසි කරගෙන ( අපිටත් ඕනි එක ) ....ගෝටා ජනදිපති වෙලා ..මහින්ද( සියා ) අගමැති කරගන්න කියන කතාවේ දේශපාලන වසයෙන් සක්තිමත් යෝජනාවක්