ගෝටා අනුන්ගේ කතා උස්සලා, ලැජ්ජයි යකෝ!



ගෝටගෙ IT දැනුමත් හරියට erozanගෙ දේසපාලන දැනුම වගෙ

ඇමරිකාවේ ඩේටා එන්ට්රි කරපු එකා මෙහේ ඇවිත් රිලේශනල් ඩේටා බේස් ගැන අපේ බයියොන්ට කිව්වාම උන් හිතන්නේ බිල් ගේට්ස් ඇවිල්ලා කියලා..පව් ඉතින්..![]()


colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..පෝරිසාදයා;24889219 said:colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..
පෝරිසාදයා;24889219 said:colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..



ඇමරිකාවේ ඩේටා එන්ට්රි කරපු එකා මෙහේ ඇවිත් රිලේශනල් ඩේටා බේස් ගැන අපේ බයියොන්ට කිව්වාම උන් හිතන්නේ බිල් ගේට්ස් ඇවිල්ලා කියලා..පව් ඉතින්..![]()

ගෝටා අනුන්ගේ කතා උස්සලා, ලැජ්ජයි යකෝ!
පෝස්ට් ග්රැජුවට් කොරන්න ඉස්සෙල්ලා ග්රැජුවෙට් වුනේ කොහේද? මොන යුනිව්සිටියෙද? බොරු නේ බං.


Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...
හැමදාම ලිඳේම ඉඳපන්..![]()


පෝරිසාදයා;24889270 said:Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...![]()


මනුස්සය අප්ඩේට් වෙලා නෑනේ ඉතිං අනූ ගණන්වල ඉගෙනගත්තුව ගැන දැන් කියද්දී බොරු වගේ තමා පේන්නේ.ඒ වුනාට පොර කියන දේවල් වලින් සීයට පනහක් විතර බොරු බං....![]()
පෝරිසාදයා;24889270 said:ඒක තමා බන් ප්රශ්නේ....
Linkedin නම් හදන්නම්කෝ phD උනත් දාලා...![]()

හොරට දානවනම් phd කියල දාන්න තිබ්බනෙ Diploma නොදා.![]()
පෝරිසාදයා;24889219 said:colombo uni post graduate කතාවත් බොරුවක් නේද? Diploma කෑල්ලක් නම් තියෙනවා ලු..

porata colombo campus eke degree ekak thinawa.
ape relative kenek innawa gotage batch mate. pora dan lankawe newi inne.
bayyo kiyana defence seen boru wenna athi
hamudawen ain unata passe pora oya field eke monawath karala ne. IT side eka witharai karala thinne![]()



ඇමරිකාවේ ඩේටා එන්ට්රි හරි කරපු එකාගේ දැනුම හොදයි ලංකාවේ ඉදන් බොත්තමක් එබුවාම මිඩ් වයිෆ් ඇවිත් පෑඩ් පැකට් එක දෙනවා කියපු එකාට වඩා. අපිට මතකයි තොගේ නපුන්සක ලොක්ක 2015 වේ ආවේ ගූගල් බැලුන් යවනවා කියලනේ.![]()

පෝරිසාදයා;24889361 said:Graduate උනේ කොහොමද බන්... එකපාරට pgd කරලනෙ..