උඹ කියන්නේ මේ මනුස්සය කොළඹ කැම්පස් එක පැත්ත පළාතේ ගිහින් නෑ මේවා ඉගෙනගෙනත් නෑ මේ ඔක්කොම කියන්නේ බොරු කියලදමම මේ කාටවත් බනිනවා නෙමේ... මම කියන්නේ මුන් ඔක්කොම කරන්නේ අපිව රවට්ටන එක... මටත් යාලුවෙක් දුන්නා බලපංකෝ ගෝඨගේ පට්ට ටෝක් එකක් කියලා... මොකද මගේ ෆීල්ඩ් එක තමා ඔරකල්... බලපං කියලා... පොර පටං ගත්තෙම මම පෝස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලෝමා එකක් කරනවා කියලා... මාව නිකං අන්දුන් කුන්දුන් උනා... යකෝ අයිටී ඩිග්රියක් නැතිව කොහොමද පෝස්ට් ග්‍රැජුවෙට් එකක් කරන්නේ කියලා.... අඩුම ගානේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක්වත් නෑ... අනික මාස හයකින් දෙන එකක් මම කවදාවත්ම අහලා නෑ... ඊට පස්සේ මෙන්න පොර කියවනවා රිලේෂනල් ඩේටාඛේස් ගැන.... ඒක කියන්නේ කොළඹ කැම්පස් එකේ අයිටී එකයි අයිසීටී එකයි පටන් අරන් ඒ දෙක එකතු කරලා එකක් කරපු වී කේ සමරනායක සර්ට.... හුටා ගෝඨට කතාව ලියලාදීපු එකා දන්නේ නෑ හරියට කවුද මේ සමරනායක සර් කියන්නේ කියලා.... සමරනායක සර් මොනවගේද කියලා අහගන්න කොළඹ කැම්පස් එකේ ඒකාලේ හිටපු අයගෙන්... අනික කොළඹ එක්ටනල් ඩිප්ලෝමා එකක ලමයින්ට උගන්නන්න පොර එන්නෑ... නිකන් නෙමේ ගෝඨ ගිහින් සර්ට පොරටෝකකුත් දීලා... ඇත්තටම දුන්නානම් අහගන්න වෙන්නේ දෙඹෙන්.... ගෝඨා 1991දී ඔරකල් ඉල්ලනකොට කලම්බු කැම්පස් එකේ ඔරකල් දාලත් ඉවරයි. ඒක සිලබස් වලට දැම්මේ ඊට අවුරුද්දකට විතර කලින්... ගෝඨාගේ පොර මානසිකත්වය තමා ඒකෙන් කියන්නේ... පොර හිතන් ඉන්නේ පොරට වඩා ලොකු කෙරුමෝ නෑ කියලා... සජිත් සහ ලප කුමාරත් එච්චරම තමා.... වෑන් මෑන්... පෑඩ් මෑන්.... ලප මෑන්... ඇතුලු මේ හැත්ත බලන් ඉන්නේ අපේ දේ හූරන් කන්න මිසක් අපිට ආදරේටනම් නෙමේ... ඔන මගුලක් නිකන් බොරු කෙබර දෙසා බාන්නැතිව... හුග දෙනෙක් ගෝඨව පුම්බන්න හදන නිසා මම තවත් දෙයක් කියන්නම් පොරගේ දැක්ම ගැන... පොර හිතන් ඉන්නේ අයිටී කියන්නේ ඔන එකෙකුට කරන්න මගුලක් කියලා... මම දැක්කා එක කතාවක කියනවා අයිටී කියන්නේ ලොජික්... ඒක කරන්න ආයේ අමුතුවේ මකුත් අධ්‍යපනයක් ඔන නෑ.... එයා ඇමරිකාවේ ඉන්නකොට ඔරකල් කරන්න දෙන්නෙක් ආවා. ඒ අයට කිසිම ඩිග්රියක් නෑ කියලා... ඒවා නිකන් සුරංගනා කතා විතරයි.... ඒ දැක්ම තුලින් ඉස්සරහට ගියොත්නම් ලංකාවේ අයිටී ෆීල්ඩ් එකට දෙයියංගේම පිහිටයි... අකෝ ප්‍රෝග්‍රෑම් ලියද්දි අපිට කොච්චර දැණුමක් ඔන වෙනවද කෝඩ් කරද්දි... කොච්චර හිතන්න ඔනද? කොච්චර සමීකරණ පාවිච්චි කරනවද? ස්ටැටිස් ඔන... හැම රෙද්දම දැනගන්න ඔන ලොකු කෝඩ් එකක් ලියද්දී.... ඒකෙන් මම තේරුම් ගත්තේ ගෝඨා නිකන්ම නිකං ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක් විතරයි ඇමරිකාවේ... ඩිග්රි එකක් නැතිව කොහොමත් ප්‍රොග්රුමර් කෙනෙක් වෙන්න බෑ... ඒ වගේම තමා ඉතින් අනිත් උනුත්... මැටි ටැම්බවල්...![]()

මටනං මනුස්සය කියන කතාවල ටෙක්නිකල් හරි වැරදි වැඩක් නෑ අවුරුදු හැත්තෑවක එකෙක් 91 ඉගෙනගත්තු IT ගැන කියන ඒවගේ හරි වැරදි හොයන එකම බොරු වැඩක් නෙ. මම කලින් කිවා වගේ වොල්පේපරේට අත තියල ඕපන් කරන එකෙක්ගේ ඉඳල යන්තං ලාවට හරි IT ගැන දැනුමක් තියෙන එකෙක් ජනාධිපති පුටුවේ දකින්න ලැබීමම ලොකු දෙයක් මටනං. උඹ කියන විදිහට මේ කතාවේ බේස් එකම බොරුවක් නං ඒක බරපතල කාරණයක්
Last edited:









