ගෝඨා මොනවද දන්නේ IT ගැන..?!

Jonti_buwa

Active member
  • Dec 17, 2017
    145
    34
    28

    මොකක්ද මූ කියන මාදයවේදී රක්ෂණය ?? UNP මඩ අල්ලන්ද මූ youtube video දාන්නේ??

    ඕව බොරුවෙලා සැහෙන කල් බන්...බොරුනම් ගිහින් බලපන් අර Rasika කියන UNP අලුත් පරපුරේ එකා twitter එකේ රෙදිගලව ගත්තු හැටි....
    :lol::lol::lol:

    kauda bn a?
     
    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28

    හැමදාම ලිඳේම ඉඳපන්..
    :lol::lol::lol:

    iEcEMXG.jpg

    eLhvGKt.jpg

    8eYoM1N.jpg

    oya thiyenne badu
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොජික්,ඔරක්කල් Analලයිස් කරලම දුන්නෙ ඔය කුස්සිවලත් තියෙන ගෑස් සිලින්ඩර් පුපුරන්නම..:lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,089
    113
    Kottawa
    අවුරුදු හැත්තෑවක නාකි මනුස්සයෙක් හැටියට ඔය ගානට හරි ඕව ගැන දන්නා එක ලොකු දෙයක්.

    ekenma bro :yes::yes:

    මෙයාගෙ දැනුමෙ එක පැත්තක් විතරයි IT කියන්නෙ. මෙයා ලංකාවෙ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්නව මිසක් WSO2, IFS, Virtusa වගේ කම්පැනි එකක CEO කෙනෙක් වෙන්න ඉන්නව නෙමෙයි නේ මචං. මෙයා ජනාධිපති අපේක්ෂකයෙක් විදියට IT කියන Field එකට ගොඩක් ඉන්ටරෙස්ට් කියන එක තමයි මේ අඟවන්නෙ. ඒකම කොච්චර ලොකු දෙයක්ද. කටුස්ස කියල තියෙනව වගේ මෙච්චර කල් හිටපු ජනාධිපතිවරු එක්ක සංසන්දනය කරද්දි ඒ දැනුමෙන් මෙයා ගොඩක් ඉදිරියෙන් ඉන්නව. අර මෛත්‍රීපාලය අරෙහි අයි පෑඩ් වලට අත තියනව ලයිට් ඔන් කරන්න. සජිය රටේවත් නැති AI එකකින් මිනිස්සු මුලා කරනව. ඒ අතරෙ මෙයා IT Field එකට ලොකු ඇල්මක් තියේ කියන එක පෙන්නනව. ඒවගේම මේ කාලෙ තාක්ෂණය උපයෝගි කරගෙන එක එක දේවල් කරනව. අර ළඟදි ඇප් එකකුත් හැදුවෙ. මේ වෙනකල් දේශපාලකයෙක් හිතලවත් නැති පැත්තක් නේ එයා දැක්කෙ. මම කියන්න‌ෙ නෑ IT ගැන දැනුමක් තියේ කිව්ව පළියට ඩේටාබේස් එකක ඩේටා ටයිප් වල ඉඳල ඩේටා බේස් එකක් ඩිප්ලෝයි කරන තැනට වෙනකල් ඉගෙන ගන්න ඔ්න කියල ඒත් එයාට ඒ සම්බන්ධව ලොකු ඇල්මක් තියේ නම් මෙයා ජනාධිපති වුණාම IT ක්ෂ්‍රේත්‍රයට ලොකු දෙයක් කරයි කියල බලාපොරොත්තුවෙන්න පුලුවන්. අපේ රටේ ෆ්‍රීලාන්සින් කරන අය ගැනත් මෙයා ගොඩක් අවදානයනේ නේ ඉන්නෙ. IT Field එකට හොඳ කලක් යයි මෙයාගෙ පාලනයකදී. එහෙම නැතුව හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා මචං.

    @Kolama

    anthimata ewana remittance tikatath ariya :rofl:
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඔව්. ගොඩක් අවධානයෙන් ඉදලා, හරිම වෙලාවේ වැලි දාලා පුකේ ඇරියා. :lol:

    200.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,685
    113
    නොදන්න දෙයක් නොමැත. හැම හුත්තටම අතගහලා කොරෝනා වලින් පහලෝස් දාහකට කිට්ටුව මැරුවා. ගෑස් වංචා කරලා මිනිස් බිලි කීපයක්ම ගත්තා. ගොවියට පොහොර නෑ. කිරි පිටි නෑ. භූමිතෙල් නෑ. බඩු ගිණි ගනන්.
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නොදන්න දෙයක් නොමැත. හැම හුත්තටම අතගහලා කොරෝනා වලින් පහලෝස් දාහකට කිට්ටුව මැරුවා. ගෑස් වංචා කරලා මිනිස් බිලි කීපයක්ම ගත්තා. ගොවියට පොහොර නෑ. කිරි පිටි නෑ. භූමිතෙල් නෑ. බඩු ගිණි ගනන්.
    අෑනල් ලයිස්
     
    • Like
    Reactions: ruchira55

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    වෙන මොනවද බන් ඉතින් ගොඩක් එවුන් වගේ වැල සයිට් එකක් සර්ච් කරල වැලක් බලාගන්න දන්නව ඇති. ඕකට තමයි ඉතින් IT එංජෙනියර් කියන්නෙ
     
    • Haha
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    ගෝටා කියන්නෙ msc එකට it කරලා unix ගැන විශේශ හැදෑරීමක් කරලා rhca විභාග වල පලවෙනියට පාස් උන odba එක්සෑම් පලවෙනියටම පාස් උන සෙට් එක්ක පොරක් මචන්
     
    • Haha
    Reactions: Identity

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සර් ලංකාවේ අයි ටී ගැන අබමල් රේණුවක් තරම් වත් දන්නවා නම් මුලිම්ම එළකිරියේ සාමාජිකයෙක් වෙනවා.
     
    • Haha
    Reactions: pasansnoop