unge tiyena kuhaka kama ,wairaya , minihek hodata innawata tiyena irisiyawa nisa unge mune idan kathai.

lagin giyath gadai

lagin giyath gadai

මොකක්ද මූ කියන මාදයවේදී රක්ෂණය ?? UNP මඩ අල්ලන්ද මූ youtube video දාන්නේ??
ඕව බොරුවෙලා සැහෙන කල් බන්...බොරුනම් ගිහින් බලපන් අර Rasika කියන UNP අලුත් පරපුරේ එකා twitter එකේ රෙදිගලව ගත්තු හැටි....![]()
අහලා බලපං ඕක නිකන් ඉන්න වෙලාවක..අජරාමර ටෝක්ස්.අන්ඳපු අැන්ඳිල්ල කොහොමද.ඌ දන්න ලබ්බක් නෑනෙ
Copy karala Phaste karana dannawaluඌ දන්න ලබ්බක් නෑනෙ
අවුරුදු හැත්තෑවක නාකි මනුස්සයෙක් හැටියට ඔය ගානට හරි ඕව ගැන දන්නා එක ලොකු දෙයක්.

මෙයාගෙ දැනුමෙ එක පැත්තක් විතරයි IT කියන්නෙ. මෙයා ලංකාවෙ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්නව මිසක් WSO2, IFS, Virtusa වගේ කම්පැනි එකක CEO කෙනෙක් වෙන්න ඉන්නව නෙමෙයි නේ මචං. මෙයා ජනාධිපති අපේක්ෂකයෙක් විදියට IT කියන Field එකට ගොඩක් ඉන්ටරෙස්ට් කියන එක තමයි මේ අඟවන්නෙ. ඒකම කොච්චර ලොකු දෙයක්ද. කටුස්ස කියල තියෙනව වගේ මෙච්චර කල් හිටපු ජනාධිපතිවරු එක්ක සංසන්දනය කරද්දි ඒ දැනුමෙන් මෙයා ගොඩක් ඉදිරියෙන් ඉන්නව. අර මෛත්‍රීපාලය අරෙහි අයි පෑඩ් වලට අත තියනව ලයිට් ඔන් කරන්න. සජිය රටේවත් නැති AI එකකින් මිනිස්සු මුලා කරනව. ඒ අතරෙ මෙයා IT Field එකට ලොකු ඇල්මක් තියේ කියන එක පෙන්නනව. ඒවගේම මේ කාලෙ තාක්ෂණය උපයෝගි කරගෙන එක එක දේවල් කරනව. අර ළඟදි ඇප් එකකුත් හැදුවෙ. මේ වෙනකල් දේශපාලකයෙක් හිතලවත් නැති පැත්තක් නේ එයා දැක්කෙ. මම කියන්නෙ නෑ IT ගැන දැනුමක් තියේ කිව්ව පළියට ඩේටාබේස් එකක ඩේටා ටයිප් වල ඉඳල ඩේටා බේස් එකක් ඩිප්ලෝයි කරන තැනට වෙනකල් ඉගෙන ගන්න ඔ්න කියල ඒත් එයාට ඒ සම්බන්ධව ලොකු ඇල්මක් තියේ නම් මෙයා ජනාධිපති වුණාම IT ක්ෂ්‍රේත්‍රයට ලොකු දෙයක් කරයි කියල බලාපොරොත්තුවෙන්න පුලුවන්. අපේ රටේ ෆ්‍රීලාන්සින් කරන අය ගැනත් මෙයා ගොඩක් අවදානයනේ නේ ඉන්නෙ. IT Field එකට හොඳ කලක් යයි මෙයාගෙ පාලනයකදී. එහෙම නැතුව හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා මචං.

අෑනල් ලයිස්නොදන්න දෙයක් නොමැත. හැම හුත්තටම අතගහලා කොරෝනා වලින් පහලෝස් දාහකට කිට්ටුව මැරුවා. ගෑස් වංචා කරලා මිනිස් බිලි කීපයක්ම ගත්තා. ගොවියට පොහොර නෑ. කිරි පිටි නෑ. භූමිතෙල් නෑ. බඩු ගිණි ගනන්.
ගෝටගෙ IT දැනුමත් හරියට erozanගෙ දේසපාලන දැනුම වගෙ