මේ පාර සාක් එකේ අපි තුන්වෙනිතැනට වැටුනා. 2016 අපේ ආන්ඩුව කාලේ අපි සෙකන්ඩ් හිටියේ. අද අපි තුන් වෙනි තෙන.අපේ ආන්ඩුව හිටියනම් කොහොම හරි දෙක ගන්නවා.අපි 1991 යූන්පි ආන්ඩුව කාලේ ඉන්දියාවට හෙන ෆයිට් එකක් දුන්නා.ඉන්දියන් ගෝල්ඩ් 50ක් ගන්නකොට අපි ගෝල්ට් 40ක් ගත්තා. මුන්ගේ ආන්ඩු පසුගිය තිස් වසර තුල ක්‍රිඩාව කාලා දැම්මා.




