ගෝඨා හිරේ යයිද ?
ගෝඨාගේ නඩුව දිගටම අහල මට හිතෙනවා මුන් ඔක්කොම එකතු වෙලා පොරව හිරේ යවයි කියලා.
මොකද අනිවා my3 ගෙ idea එකක් තියනවා ආයෙත් ජනාධිපතිවරනෙට ඉල්ලන්න..
බැරි වෙලාවත් එහෙම උනොත් සිංහල මිනිස්සුන්ට ලංකාවක් කියල එකක් නැති වෙනවා අනිවා.

Yako munta weraddakata daduwamak labenaekath nikan mara amuthu deyak.. weradi kara aya eliye inneth ubalae hamu mahattayage rage nisa tama... Ranilata wath Maithratawath kondak ne oka hire danna.. boruwata raganawa... una deal danawa mun mehe uda paninawa