ඇත්ත මේවා මේ දැන් WHO එක ලැජ්ජාව වහගන්න කියන කතාඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද![]()
ඇත්ත මේවා මේ දැන් WHO එක ලැජ්ජාව වහගන්න කියන කතාඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද![]()
ජෝකර්ලා සෙට් එකක් පාලුගෙයි වලං බිදිනවා...මහන්සිත් ඇති නිසා පොඩි බ්රේක් එහෙකටත් එක්ක ෆොනී කියපු දෙයක් මෙන්ෂන් කලා.. එච්චරයි
![]()
කවුද හිතුවේ ගෝටා මෙහෙම බොක
Eelanga pilisandara kingsly karaidaදැන් කින්ග්ස්ලි ද ? ජනපති කම පොරට දීලද ?![]()
![]()
සුදු කොඩි ද මොකක්ද.. එකක් කියලා තමන්ගේ මව්බිමයි හමුදාවයි පාවල දුන්නද.. මොකක්ද එකක් කියනවා..
කවුද බන් නිල මාධ්‍ය නිවේදන මේ වගේ කියන බාසාවෙන් නිකුත් කරන්නෙ. ලියන විදිහට නැතුව. අපි ඉස්කෝලෙ ලියුමක් රචනාවක් මෙහෙම ලිව්වා නම් ලකුණු බින්දුවයි.
දැන් ඉතින් පේනවනේ බං, ඒ ලියුමෙනුත් ලකුණු බිංදුව යි.. සර් ඒකත් හත්පොලේ ගාගෙන ෆේල් වුණාකවුද බන් නිල මාධ්‍ය නිවේදන මේ වගේ කියන බාසාවෙන් නිකුත් කරන්නෙ. ලියන විදිහට නැතුව. අපි ඉස්කෝලෙ ලියුමක් රචනාවක් මෙහෙම ලිව්වා නම් ලකුණු බින්දුවයි.
Aeka Sirasa (News) kiyana style eka.කවුද බන් නිල මාධ්‍ය නිවේදන මේ වගේ කියන බාසාවෙන් නිකුත් කරන්නෙ. ලියන විදිහට නැතුව. අපි ඉස්කෝලෙ ලියුමක් රචනාවක් මෙහෙම ලිව්වා නම් ලකුණු බින්දුවයි.
ඔවා කියල හරියන්නෑසුදු කොඩි ද මොකක්ද.. එකක් කියලා තමන්ගේ මව්බිමයි හමුදාවයි පාවල දුන්නද.. මොකක්ද එකක් කියනවා..මෙහෙ නෙවෙයි වෙන්ටෑ මයේ හිතේ.
බලුකිස්තානේ එකෙක් වෙන්ටෑ.. මොකෝ බල්ලොනේ ඒවා කරන්නේ.
![]()
දැන් මේ කෙස් එක වහන්න jvp 88/89 ගේනවද ?,සජිත්ට බනිනවද ? /රනිල්ට කුණුහරපයක් කියනවද කියලා හිතන උන් ඉන්න කම් මේ රට හදන්න බැ![]()
![]()
Of course everyone believes what our government says. Why shouldn't we? They have never behaved in a dishonest way up to now no?The result will be for Kingsley No Sirasa or media post in pmd. The country will have 20 million doses from China and every one will get vaccinated. End of the line is WHO approved chinese vaccine. The final question is do you believe WHO or not. If you believe WHO you will go and vaccinate with China vaccine. If you do not believe WHO the media release is correct.
ow neada ara thamantath cid eken news awilla silent hitapu kenatath ekkada ?99 SERAYAK KIYALATH BOMBA GAHANAKAN BALA HITAPU PONNAYNTATH BANIMU WENA MONA KARANNADA

Mata penne Kinsley niwasa adassiye innawa wage...කිංස්ලිගේ අවුරුදු ගානක වෘතිමය පසුබිම එක දවසින් ගොම බාල්දියක දාගත්තා