ගෝඨා WHO එකෙන් චාටර් වෙයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද 🤣🤣🤣
    ඇත්ත මේවා මේ දැන් WHO එක ලැජ්ජාව වහගන්න කියන කතා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ජෝකර්ලා සෙට් එකක් පාලුගෙයි වලං බිදිනවා... 😂මහන්සිත් ඇති නිසා පොඩි බ්‍රේක් එහෙකටත් එක්ක ෆොනී කියපු දෙයක් මෙන්ෂන් කලා.. එච්චරයි😅😅

    179964644_298670088542709_274352373107062445_n.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සුදු කොඩි ද මොකක්ද.. එකක් කියලා තමන්ගේ මව්බිමයි හමුදාවයි පාවල දුන්නද.. මොකක්ද එකක් කියනවා.. 🤔 මෙහෙ නෙවෙයි වෙන්ටෑ මයේ හිතේ. 😂😂 බලුකිස්තානේ එකෙක් වෙන්ටෑ.. මොකෝ බල්ලොනේ ඒවා කරන්නේ. 🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිංස්ලී රත්නායක පලවෙනි මාද්‍ය නිවේදනයෙන්ම පල් උනා නේ😂 මේ පොස්ට් එකට එන උන්ට අං තට්ටුවයි ලාඩමුයි ගහන හින්දා ද මෙච්චර චොර වෙන්නෙ🤣
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,124
    9,975
    113
    WHO එකේ එවුන්ට සුදු වෑන් ගානක්වත් නැතුව ඇති.ඒකයි බය නැතුව ඇත්ත කියලා තියෙන්නේ :rolleyes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒකයි ඔය හූ කියන්නේ.... තේරුම් ගනිල්ලා..

    View attachment 124386
    කවුද බන් නිල මාධ්‍ය නිවේදන මේ වගේ කියන බාසාවෙන් නිකුත් කරන්නෙ. ලියන විදිහට නැතුව. අපි ඉස්කෝලෙ ලියුමක් රචනාවක් මෙහෙම ලිව්වා නම් ලකුණු බින්දුවයි.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    කවුද බන් නිල මාධ්‍ය නිවේදන මේ වගේ කියන බාසාවෙන් නිකුත් කරන්නෙ. ලියන විදිහට නැතුව. අපි ඉස්කෝලෙ ලියුමක් රචනාවක් මෙහෙම ලිව්වා නම් ලකුණු බින්දුවයි.
    දැන් ඉතින් පේනවනේ බං, ඒ ලියුමෙනුත් ලකුණු බිංදුව යි.. සර් ඒකත් හත්පොලේ ගාගෙන ෆේල් වුණා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කවුද බන් නිල මාධ්‍ය නිවේදන මේ වගේ කියන බාසාවෙන් නිකුත් කරන්නෙ. ලියන විදිහට නැතුව. අපි ඉස්කෝලෙ ලියුමක් රචනාවක් මෙහෙම ලිව්වා නම් ලකුණු බින්දුවයි.
    Aeka Sirasa (News) kiyana style eka.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුදු කොඩි ද මොකක්ද.. එකක් කියලා තමන්ගේ මව්බිමයි හමුදාවයි පාවල දුන්නද.. මොකක්ද එකක් කියනවා.. 🤔 මෙහෙ නෙවෙයි වෙන්ටෑ මයේ හිතේ. 😂😂 බලුකිස්තානේ එකෙක් වෙන්ටෑ.. මොකෝ බල්ලොනේ ඒවා කරන්නේ. 🤣🤣
    ඔවා කියල හරියන්නෑ

    ස' ෆේල් යකෝ. දැන්වත් පිලිගනිං 🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් මේ කෙස් එක වහන්න jvp 88/89 ගේනවද ?,සජිත්ට බනිනවද ? /රනිල්ට කුණුහරපයක් කියනවද කියලා හිතන උන් ඉන්න කම් මේ රට හදන්න බැ :( :p


    99 SERAYAK KIYALATH BOMBA GAHANAKAN BALA HITAPU PONNAYNTATH BANIMU WENA MONA KARANNADA
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    The result will be for Kingsley No Sirasa or media post in pmd. The country will have 20 million doses from China and every one will get vaccinated. End of the line is WHO approved chinese vaccine. The final question is do you believe WHO or not. If you believe WHO you will go and vaccinate with China vaccine. If you do not believe WHO the media release is correct.
    Of course everyone believes what our government says. Why shouldn't we? They have never behaved in a dishonest way up to now no? 🤭
     
    • Like
    Reactions: OshPal