ගෝඨා..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,000
    1
    12,361
    113
    අදාළ නෑ නේ
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!

    :yes::yes::yes::yes::yes:
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,193
    530
    113

    බල තන්හාවට යුද්දේ පාවල දුන්න කාලකන්නි තිරිසන් බල්ලා.. සුදු කොඩි කලවැද්දා... හොඳම වැඩේ ඕකට..... :)



    රනිල්, මෛත්‍රී හොඳයි මූත් එක්ක බලද්දි.. මුගේ ඇඟේ දුවන්නේ තනිකර වෛරේ..

    යුද්දේ දිනපු හමුදාපති කෙනෙක්, බල්ලෙක් වෙලා දැන් එක එකාගේ කටු ලෙවිනවා.. විලි ලැජ්ජයි!:baffled:

    Bump
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    රණවිරු පදක්කම් බාල්දු කළ අමුහොරු සැබෑ රණවිරුවන්ගේ වෛරයට ලක්වෙති :lol:

    රාජ්‍යයට පාඩු කිරීමේ චෝදනා මත හිටපු හමුදා ප්‍රධානීන් 7 දෙනෙකුට ඊයේ (30) කොළඹ මහාධිකරණයේ විත්ති කූඩුවට නැගීමට සිදුවිය. සුවිශේෂී කාරණය වුයේ ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ආරක්ෂක ලේකම්ද හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ද දූෂන චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පැමිණවීමයි. හිටපු කර්නල් ගෝඨාභය රාජපක්ෂ, හිටපු මේජර් ජෙනරාල් කේ බී එගොඩවෙල, සහ සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා යන නාවික හමුදාවේ හිටපු අද්මිරාල්වරු තිදෙනා ඇතුලු හත් දෙනෙකු වූහ.

    චුදිතයන් හත්දෙනාම තම කබායන් මත සිය හමුදා සේවයේ ලද පදක්කම් පළඳනාද ඊයේ ගසාගෙන විත් සිටියහ. මෙය හමුදාවන්හි පදක්කම් ලාභී සියළු දෙනාටම කරන ලද බරපතල නිග්‍රහයක් ලෙස හමුදා නිලධාරීහු සලකති. මන්ද යත් විශ්‍රාමික හමුදා නිළධාරීන්ගේ රීති හා සම්ප්‍රදායයන් මොවුහු සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර තිබේ. විශ්‍රාමික නිළධාරීන් සිය පදක්කම් පැළඳ ගෙන යෑම නියමිත වන්නේ රාජ්‍ය උත්සවයකට හෝ හමුදා උත්සව ඇතුළු සීමිත අවස්ථා කීපයකට පමණි. නමුත් මෙම නිර්ලජ්ජිත අපතයින් ඊයේ උසාවියේ විත්ති කූඩුවේදී එම පදක්කම් හෑල්ලුවට ලක් කළහ. චෝදනාව හමුදා ක්‍රියාන්විතයකට සම්බන්ධ දෙයක් විනි නම් අඩුම තරමේ යම් සාධාරණීකරණයක් කළ හැකි වුවද, දුෂණ චෝදනාවකට ලක් වුවන් ලෙස මෙලෙස පදක්කම් ගසා ගෙන යාම හමුදාවන්ට මෙන්ම අධිකරණයටද කළ අපහාසයකි.

    චූදිත හමුදා නිලධාරීන්ට පදක්කම් පැළැඳ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිය හැකි නම් වෘත්තියෙන් නැට්ටුවෙකුටද තම වෙස් පලඳනා සමග අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිය හැකි විය යුතුය. උපාධිධාරී චූදිතයෙකුට තම උපාධි ලෝගුව සහ උපාධි හිස් පළඳනාව සහිතව අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිය හැකි විය යුතුය. තොප්පියක් පැළඳ ගෙන හෝ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිය නොහැකි නම් පදක්කම් පැළැඳගෙනද අධිකරණය ඉදිරියේ පෙනී සිටිය නොහැකි විය යුතුය. මේ අනුව මොවුන් පදක්කම් පැළැඳ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ කෙසේද යන්න ගැන නීති ප්‍රවීනයන් ප්‍රශ්න කළ යුතුය.

    එක් අතෙකට මෙහි ජයන්ත පෙරේරා වැන්නවුන් එම පදක්කම් ලබාගෙන ඇති ආකාරය නිසා ඔවුන්ට මෙකී පදක්කම්වල වටිනාකම නොතේරීම පුදුමයක්ද නොවේ. බොරු පපුවේ අමාරු මවා පාමින් උතුරු නැගෙනහිර සහ නාවික යාත්‍රාවල ක්‍රියාන්විත සේවය දිගටම මග හැරි ජයන්ත පෙරේරා පක්කලිකම් කොට රණ වික්‍රම පදක්කම ලබා ගත් ආකාරය මීට ප්‍රථම ඊ නිවුස් හෙලිදරව් කොට ඇත. ජයනාත් කොළඹගේ මෙම දුෂණ නඩුවට පැමිණියා සේ ඔහුගේ අයථා ප්‍රේම සම්බන්ධතා නිසා කලින් වැටුන නඩුවලටද මෙලෙස පදක්කම් පැළැඳ උසාවි ගියේදැයි සොයා බැලීම වටී. අන් පුද්ගලයෙකුගේ බිරිඳක් සමග සම්බන්ධතා පවත්වා එම පවුල කඩා දැමීම සම්බන්ධයෙන් එකී පුද්ගලයා එම කාන්තාවට සහ කොළඹගේට එරෙහිව ගම්පහ අධිකරණයේ නඩු පවරා තිබිණ. ගම්පහ දිසාධිකරණයේ නඩු අංක D 4897 දරණ නඩුව එයයි. එහිදී චන්දිමා බඹරැන්ද නමැති කාන්තාවක් සමග කොළඹගේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ (GOH) කාමරයක අනාචාරයේ හැසිරෙමින් සිටිය දී අතටම හසු වූ බව සඳහන් විය. ඔහුට පදක්කම් ලැබුනේ ‘පරදාර සේවනය‘ වෙනුවෙන් විය යුතුය.

    විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලද පක්කලිකම් කර පදක්කම් ලැබූවෙකි. 2000 දී ප්‍රකට එළිෆන්ට් පාස් කඳවුර සතුරු එල්ටීටීඊය අතට පත්වෙද්දී එහි අණ දෙන නිලධාරියා වූයේ එවක (ලුතිනන් කර්නල්) එගොඩවෙලය. තම දෙවැනියා වූ කර්නල් පර්සි ප්‍රනාන්දු සටන් කරමින් සතුරන් අතින් මිය යද්දී එගොඩවෙල පසුබසින සිය සෙබලුන්ටද නොකියා ලජ්ජා සහගත ලෙස පලා ගිය අයෙකි. ඉන් පසුව මේ නිහීන නිලධාරියා හවුස් ඔෆ් ෆැෂන් රෙදි පිළි වෙළඳ සලේ සිකියුරිටිකාරයෙකු ලෙස සේවය කරද්දී තම බැචා වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වරයා වීමෙන් පසු පදක්කම් ගසා ගෙන යලි කරළියට පැමිණියේ ය. ජයග්‍රාහී හමුදාපති ෆොන්සේකා විසින් මේ හාදයා අවසන් යුද්දයේදී පැත්ත පළාතකට වැද්ද ගත්තේ නැත.

    පදක්කම් ගසාගෙන සිටින ගෝඨාභයද ඊට නොදෙවැනිය. යුද්දය එන්න එන්නම දරුණු වෙද්දී “දැන් සෙබලුන් මිය ගියාට ඉස්සරහට මැරෙන්නේ කැප්ටන්ලා මේජර්ලා, ඒ නිසා මං රට පනිනවා“යි මිතුරන්ට කියා යලි කිසිදා හමුදාවේ ප්‍රදානයන් ඉල්ලන්නේ නැතැයි කියා ලිඛිත පොරොන්දුවක් සහිත ලිපියක් එවක ආරක්ෂක ලේකම් රන්ජන් විජේරත්න මහතා අතට දී ඇමරිකාවට පැන්න ගෝඨාභය රාජපක්ෂ වසර 15 කට පසු යලි ලංකාවට ආවේ අයියා ජනාධිපති වීමෙන් අනතුරුව ය. එබැවින් මොවුන්ට සැබෑ වීර පදක්කම් වල වටිනාකමක් තේරුම් යා නොහැකිය. නැතිනම් මෙළෙස පදක්කම් බාල්දු කරන්නේ නැත.

    මොවුන්ගේ මෙම පදක්කම් පැළඳීමේ රඟපෑම පැහැදිලිය. එකක් නම් පදක්කම් පෙන්වා අධිකරණයට බලපෑම් කිරීමය. අනෙක නම් පදක්කම් සමග කැමරා ඉදිරියට පැමිණ “මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවා“ යන මන්තරය මෙතැනදීත් ජප කිරීමට අඳබාලයන්ට අවස්ථාව සලසා දීමය. නමුත් මොවුනට ගැලපෙන්නේ 'රණ විරු' ලේබලය නොව 'අමු හොරු' ලේබලය බව ජනතාව දැන ගත යුතුය.


    මොවුන් සම්බන්ධ මෙම නඩුවේ සඳහන් දූෂණය ගැන අප මෙහිදී කතා කරන්නට බලාපොරොත්තු නොවෙමු. මන්ද යත් එය දැන් අධිකරණය ඉදිරියේ ඇති ප්‍රශ්නයක් බැවිනි. නමුත් මෙකී නාවික හමුදා අද්මිරාල් හොරුන්ට අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවට අමතරව රජයේ සේවකයන් ලෙස සිටියදීම මොවුන් අයථා ලෙස උපයා ගත් ධනය පිළිබඳව තවමත් පරීක්ෂණයක් හෝ නැත. මේ නඩුව හැර මේ නාවික හමුදාපති වරුන් තිදෙනාට වෙනත් දූෂණ චෝදනාද ඇත.

    මාලිමා ව්‍යපෘති ගිනුම හරහා මිලියන ගණනින් රජයේ මුදල් අවභාවිතා කිරීම ඉන් එකකි. වසර ගණනාවකින් විගණනය කොට නැති මාලිමා ගිනුම නාවික හමුදාව විසින් වහා විගණනය කොට වැරදිකරුවන්ට චෝදනා ගොනු කළ යුතුය. මෙම චෞරපතියන් තිදෙනාගේ මෙන්ම ඔවුන්ගේ බිරියන් සහ දරුවන්ගේ වත්කම් පිළිබඳ වහා සොයා බැලිය යුතුය. මොවුන්ටද මැණික් මළු ලබා දුන් ආච්චිලා සිටියාද කියා දැන ගැනීමට මෙරට බදු ගෙවන අසරණ ජනතාවටද රට වෙනුවෙන් සටන් වැදී නියම ආකාරයට පදක්කම් පළඳනා ලබාගත් සෙබලුන්ටද අයිතියක් ඇත.


    - http://www.lankaenews.com/news/4607/si


    මම නම් අහලා තියෙන්නේ තමා සතු පදක්කම් ඕනෑම විශේශිත අවස්තාවක් සඳහා පැලදිය හැකියි කියලා.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,618
    2,850
    113
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!
    එසේම වේවා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,269
    22,395
    113
    ගම මහනුවරයි - Nicaragua
    Tom Hanks Thank You GIF