ගෝඨා_කූරගල_ගැන_කතා_කරයි

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    කතාව නෙවෙයි දැන් ජනාධිපති නේ, දැන් සිංහල බෞද්ධ චන්දවලින් දිනුවා නම් වැඩ පෙන්නන්න කියපන්! බොරුවට පරන කතා දෑලා චූන් වෙන්න දෙයක් නෑ. මොනවද ගෝට කුරගල ගැන කොරන්න යන්නේ ඉස්සරහට??

    amaruda bn dan? ai dakke nadda krala thyana dewal me dawas tikata. ekko danagena kiyanna bari nisa innawa
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    බය වෙන්නෙ නැතුව හිටු ගලිය. ගෝට වැඩි දවසක් නටන්නෙ නෑ. ගෝටගෙ පුරවැසිභාවය ගැන ගැටළුවක් තියෙනව.

    LOL
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    කතාව නෙවෙයි දැන් ජනාධිපති නේ, දැන් සිංහල බෞද්ධ චන්දවලින් දිනුවා නම් වැඩ පෙන්නන්න කියපන්! බොරුවට පරන කතා දෑලා චූන් වෙන්න දෙයක් නෑ. මොනවද ගෝට කුරගල ගැන කොරන්න යන්නේ ඉස්සරහට??
    Galiyo ube haamu aawanam kelinma TNA ekata sinnakkara liyala deela neda ada weddi :D ubata moko ithin uba balanne ube pudgalika waasiya gena witharaine :P
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    :yes::yes::love: ඕවා දැක්ක නිසා තමයි හැමෝම එකතු වෙලා ගෝටට චන්දෙ දුන්නෙ, නැත්නම් අර කල්ලතෝනියට දීලා උකව ගන්න වෙන්නේ :yes:

    ekenma
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    Supiri Kathawa Bosa.
    Ela Ela Ela ft ft ft ft ft ft ft ft ft tnnnnnnnnnnnnnnnnnnnnnnn
    Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බලපන් ඌ පොයින්ට් එකට සුපිරියට කතා කරන හැටි. ඔතන වෙන එකෙක් හිටිය නම් කියල උපකල්පනය කරලා වෙන එකෙක්ව ගෝඨට ආදේශ කරල බලපන්. ළඟින්වත් තියන්න පුළුවන් එකෙක් ඉන්නවද ? :D
    එකෙන්ම බොසා ❤️රැස්පෙකට් ❤️