ලෝකයේ හොඳම ආගන්තුක සත්කාර ලංකාවෙන්?
NAS daily කාරයා කියනව ලංකාවේ ඇල්ලේ මිනිස්සු සුද්දන්න්ට ගෙවල් වල ඉන්න දුන්න කියල කොරෝනා කාලේ. ඇත්තද බන් මේක? අපි දන්නෙවත් නෑනේ.
වීඩියෝ එක මෙතනින්