ගෝඨා_ඝාතනය කරන්න ඩයස්පෝරාව ඩොලර් පොම්ප ක&#3515

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝඨා_ඝාතනය කරන්න ඩයස්පෝරාව ඩොලර් පොම්ප ක&#3515

    ගෝඨා_ඝාතනය කරන්න ඩයස්පෝරාව ඩොලර් පොම්ප කරයි - පාතාලයත් කුලියට අරන්, පලෙයි වෛද්‍යවරයා



    ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ගේ ආරක්ෂාව දැඩි කරණ ලෙස පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් විසින් යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
    පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියා ගෙන් සිදුකරන ලබන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් තුවක්කුකරුවන් පිරිසක් යොදවා ඇති බවත්, දෙමළ ඩයස්පෝරාවට ඝාතනය කිරීමට අවශ්‍ය පුද්ගලයින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් ලවා කරවා ගැනීම දුෂ්කර නිසා ඔවුන් ඒ සඳහා පාතාල සාමාජිකයින් යොදවා මෙම ඝාතන සැලැස්ම සැලසුම් කර ඇති බවද මෙහිදී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
    හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා දෙමළ ඩයස්පෝරාව විසින් අධික මුදලක් පාතාල සාමාජිකයින්ට ගෙවීම සදහා කටයුතු සූදානම් කර ඇති බවටද මෙහිදී ඔහු හෙළිදරව් කොට ඇත.
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අමතරව හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද සහ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන දෙදෙනාද ඝාතන ලයිස්තුවේ සිටින බව සින්නයියා ශිවරූබන් වෛද්‍යවරයා යාපනයේදී ඔහුගෙන් ප්‍රශ්න කරන යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.
    මෙම වෛද්‍යවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු අනුව පසුගිය 26 වෙනිදා පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම අවි වලට යොදා ගනු ලබන මැගසින් දෙකක්, සජීවී පතොරම් 120ක්, ජිව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, දුර දක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසියට හැකිවුනා.


    නෙත් FM ගොසිප්

    HTML:
    http://nethgossip.lk/article/34565%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F?fbclid=IwAR1nTo3VBmpmYdjEeWyJSaUiDFzr5g8Ee7XVN5gh5u_BPbsCoALUhMKd2Zs

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකද දන්නේ නෑ කේ.පි ඝාතනය කරන්න ලිස්ට් එකේ නැත්තේ :lol::lol::lol:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මොකද දන්නේ නෑ කේ.පි ඝාතනය කරන්න ලිස්ට් එකේ නැත්තේ :lol::lol::lol:
    :lol::lol::lol:
    සමහරවිට කේ.පී JVP එකේ ලිස්ට් එකේ ඇති අර ISIS හම්බය හිටිය වගේ :love::love:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජීවීපී ජයක්ග්‍රහණය වෙනුවෙන් රෙදි ගලවා තබා #Naatha Sri Jayasekara සර් හුදකලා සටනේ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජීවීපී ජයක්ග්‍රහණය වෙනුවෙන් රෙදි ගලවා තබා #Naatha Sri සර් හුදකලා සටනේ.
    කව්ද බන් සටන් කරන්නේ, උඹ ගංජා ඇට පිටින් ගහලද :P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    :lol::lol::lol:
    සමහරවිට කේ.පී JVP එකේ ලිස්ට් එකේ ඇති අර ISIS හම්බය හිටිය වගේ :love::love:


    කවුද පිස්සො හම්බයා JVP ඵකෙන් නාම යෝජනා දීපු ඒබ්‍රහම් නානාද??
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    කව්ද බන් සටන් කරන්නේ, උඹ ගංජා ඇට පිටින් ගහලද :P


    ගංජ ගහන විදිහ හොඳටම දන්නෙ.ජෙප්පො.:)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    FB_IMG_1567048242440.jpg

    FB_IMG_1567048154732.jpg
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පිල්ලෙයාන් එතකොට? :lol:
    එහෙනම් පිල්ලෙයාන්, කේපී, කරුණා අම්මාන් ල වගේ ඊබ්‍රාහිමුත් තව්හීද් ජමාත් ගැන ඔත්තු දෙන්නැති අනුර අයියට ලංකාවෙ ISIS එක ඉවර කරන්න.
    බලන්න නේද මේ අනුර අයියට තව්හීද් ජමාත් එක තුරන් කරන්න ඉඩ දුන්නෙ නෑනෙ ආණ්ඩුවයි බයියොයි.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කවුද පිස්සො හම්බයා JVP ඵකෙන් නාම යෝජනා දීපු ඒබ්‍රහම් නානාද??
    එහම කියන්න එපා හොදේ.. JVP එකේ ඉන්නෙ අනුරයිය, ලාලයිය වගේ නොඉදුල් උපුල් මල් මෙන් පිවිතුරු සුචරිත වීර ධීර යුග පුරුෂයන් විතරයි. ඊබ්‍රාහිමුත් ඒවගේ ඇති අපි නොදන්නව වුනාට නැත්නම් JVP එකෙන් එයාව ලිස්ට් එකට දාන්නෙ නෑ.
    ඕව අපි උඹල වගේ උන්ට තේරෙන්නෙ නැතුව ඇති, 541100 වගේ සුපිරි බුද්ධිමත් JVP සහෝලට විතරයි ඕව තේරෙන්නෙ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රාජපක්ෂ පවුලේ බල අරගලය කොටි පිටින් යවන්න හදනවද දන්නෙත් නෑ.බැසිල් එහෙම යටින් ගේම ගහන්නේ.:lol:කොටින්ට මූව මරන්න ඕනිනම් අවුරුදු හතරක් බලාගෙන ඉන්නේ නෑනේ.:P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    පිල්ලෙයාන් එතකොට? :lol:

    පිල්ලෙයාන් ඉන්න නිසා JVP එකට ISIS අරගෙන. :lol:

    එහෙමනම් මොකෝ රැළි ඉවර උනාම අස් කරන්නේ? අනික් උනුත් අස් කරන්නේ නෑ නේ

    උබලා ගෙ ඔක්කෝම ගොං show එකට logic විතරයි.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ ත්‍රෙඩ් එකක් දැම්මොත් හදුනා මෙන්සස් නානවා .එකටත් එක්ක දැන් ජෙප්පෝ :rofl::P

    අලියා ගිය මග යන රතු අලි :P