ගෝඨ ට දීල ඇටි හැලෙන්න

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩෝ ඔව් හැම එකේම ඌ බයේ පැනලා ගිය හැටි කියන්නේ. ලොල් 😁
    ගොතා තමයි හොදටම කරලා තියෙන්නේ.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උබලා හරක් මොළේ කාලා තියෙද බන්. කොහොමද අවුලක් නැද්ද ?

    දන්නේ නැතුව කාල තියනවා. පට්ටම රසයි. රස නිසාම ඇහුව මොනවද මේ කියල. බලද්දී මොලේ. අය කෑවේ නෑ.
     
    • Love
    Reactions: sakuntha1996