80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ගෝඨා කියන්නෙ කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    ඉගෙන ගෙනත් නැ....
    මාද්ය සන්දර්ශනවලින් පුම්බපු බොරු වීරයෙක්
    යුද්ඩෙ කරන්න බැරුව බයවෙල රට පැන්න බියගුල්ලෙක්
    බලය ඇතිදා රගන බලය නැතිදා රෙද්දෙ රෙවෙන කෙනෙක්


    අනුර කියන්නෙ එහෙම නෙමෙ හොදට දේශපලන අත්දකිම් තියනවා
    අනුර එක්ක දේශපාලන ගැන වාද කරන්න කාටද පුලුවන්
    අනික හොද දනුමක් තියනවා.... ඉගෙන ගත්ත කෙකෙක්
    දේශපාලනේම ඉදල කර්පට් වෙලා හොදට පදම් වෙල තියනවා


    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න බැරි උබල වගෙ හරක් තමයි ගෝටට දුන්නෙ කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව
    තියන්වා pacac. එහෙනන් යකො 2019 වෙනකන් මිනිසුන්ට තෙරුන් නෑත්තෙ Coma එකක වත් හිටියද? අනෙ නිකන් පලයන් යන්න. උබලට යන එන මන් නෑතිවෙලා ඉන්නෙ. ලපයාට ගොටා තරන්වත් මොලයක් නෑ. යකො ලිබරල් අර්බුද්යකට කොහෙඩ බන් සමජවඩී විසදුම් තියෙන්නෙ.
     
    • Like
    Reactions: incest_cult

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔෆිස් එක කස්ටම් එක වගේ හොඳට හොරකම් කරන්න පුලුවන් එකක් නම් 99% විතරම රනිල්ට හෝ සජිත්ට තමයි දෙන්නේ මාලිමාව ආවොත් හොරකම් කරන්න බැරිවෙයිදෝ කියන සැකයට.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තියන්වා pacac. එහෙනන් යකො 2019 වෙනකන් මිනිසුන්ට තෙරුන් නෑත්තෙ Coma එකක වත් හිටියද? අනෙ නිකන් පලයන් යන්න. උබලට යන එන මන් නෑතිවෙලා ඉන්නෙ. ලපයාට ගොටා තරන්වත් මොලයක් නෑ. යකො ලිබරල් අර්බුද්යකට කොහෙඩ බන් සමජවඩී විසදුම් තියෙන්නෙ.
    උබල වගෙ මොඩ මිනිස්සුන්ට තෙරෙඋනෙ නැතුවට අපිට නම් තෙරුනා ගෝඨා නිකමෙක් කියලා

    මොඩය කව්ද කියන්නෙ ජෙප්පො මෙක තනිකරම සමාජවදයෙන් විසදනව කියලා

    උන් සමාජවාදි වුනාම අපිට මොකො එහෙමයි කියල මෙක තනිකරම සමජවාදි කරනව කියල උන් කියනවද නැ නෑ එහෙම කරන්න උන්ට පිස්සු නැ
    අනික අපි දැනටම සමජවාදි රටක් නෙ රටෙ නම මතක් කර ගනින්
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල තියෙන්නෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    මමත් එහෙම තමයි ත්‍රීවීල් කාරයෝ තරහා කරගන්න බැරි නිසා කියන්නේ මාලිමාවට කියලා තමයි
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    UNP , Phottu පයි වලට වහ වැටුන පොන්න වේසියො ඇරුනාම අනික් උන් ඔක්කොම මාලිමාවට තමයි කතිරෙ ගහන්නෙ.😍
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    රනිල්ට දුන්න අයත් බොරුවට මාලිමාවට කියන සීන් එකක් තියෙන්නෙ. කොහෙවත් යන චන්දයක් රනිල්ට දුන්නා කියල පඩ දාන්න ගිහින් බැරි වෙලාවත් මාලිමාව ආවොත් ටෑර් සෑයේ යන්න බෑනේ.
    රනිල් සීයට දුන්නත්... දුන්න කියල කියන්න බය සීන් එකක්ද තියෙන්නෙ.... යකඩෝ කැම්පේන් කරන උබලටත් සුවර් නෑ නේද රනිලව....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ

    ඒ කියන්නේ අනුර ආපු ගමන් රාජ්ය සේවයේකයෝ නලවනවා කියන එක 🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    රනිල් සීයට දුන්නත්... දුන්න කියල කියන්න බය සීන් එකක්ද තියෙන්නෙ.... යකඩෝ කැම්පේන් කරන උබලටත් සුවර් නෑ නේද රනිලව....
    මම කිව්වෙ අනිත් අය හිතන හැටි මිසක් මම හිතන හැටි නෙවේ. අපි වගේ නෙවේනෙ අනිත් අය. ඒ මිනිස්සුන්ගෙ හිතේ දෙගිඩියාවක් තියෙනවනෙ. 8889 මතක නිසා ජයිපෙට බයයි :yes:
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,489
    3,060
    113
    ගුරැවරැ නම් මාලිමාවට ගොඩක්ම. අරැන්ගෙ මඩ කැම්පේන් දැක්තම දෙන්න හිතෙනවනෙ කාටත් 😅

    oya hama ekama sadde wahala idala 21 ude kelala enne podi maynatay sudu maynatay mooda puthanotay ban
    lapayata denne na naki uttala tika
    tawa aurudu 20n wage jebbo ewi nakiyo tika marunama
    මෙදා පාර නම් නාකියෛ ගොඩක් ජෙප්පො. ඉස්සර වගෙ නෙමෙයි තරැණ උන්ට වඩා වයසක් උන් YouTube එකෙ. උන්ගෙ ඔලු වෙනස් වෙලා
    ------ Post added on Sep 9, 2024 at 11:22 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ගුරැවරැ නම් මාලිමාවට ගොඩක්ම. අරැන්ගෙ මඩ කැම්පේන් දැක්තම දෙන්න හිතෙනවනෙ කාටත් 😅
    අන්තිම සතියෙ දාන්න ඉන්න අපේ ඇඩ්ස්, උබල උඩ පිනුම් ගහන අතරතුරත් රෙන්ඩ වෙන ගමන් පවතින බව හොඳට මතක තියාගෙන ඉඳපන්.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,489
    3,060
    113
    අන්තිම සතියෙ දාන්න ඉන්න අපේ ඇඩ්ස්, උබල උඩ පිනුම් ගහන අතරතුරත් රෙන්ඩ වෙන ගමන් පවතින බව හොඳට මතක තියාගෙන ඉඳපන්.
    ඒක වෙන්න පුලුවන් අන්තිම සති දෙක තීරණාත්මකයි. මඩ එන්න පුලුවන්, TNA එක්ක ගිවිසුමක් වගෙ බොරැ news එන්න පුලුවන්. 88/89 ගැන documentary එන්න පුලුවන්. ඒත් දැන් ඕව ලේසි නෑ, මඩ backfire වෙන්නත් පුලුවන්.

    හරි ගියොත් තැපැල් චන්ද වලින් 70%කිත් දිනලා, සමස්ත චන්ද 30% එන්නත් බැරි නෑ.
     
    • Love
    Reactions: ruchira55

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,444
    113
    Gampaha
    wHf8ReP.gif
    🤭 🤭 🤭