ගෝඨ මල්ලි ඉල්ලා අස්වෙනව,
මහින්ද අයිය ජනපති වෙනව,
බැසිල් අගමැති වෙනව..
නාමල් මුදල් ඇමති වෙනව,මහින්දත් මහන්සියි කියල අවුරුද්දකින් ඉල්ලා අස්වෙනව.
බැසිල් ජනපති වෙනව.
නාමල් අගමැති වෙනව.
ඉතිං ආසියාවෙ ලාබාලම අගමැති කියල අපි කිරිබත් කනව,,
වියත්මග ඇවිත් නාමල් ජනපති කරවන්න කැම්පේන් පටන්ගන්නව..
ලංකාවෙ ලාබාලම ජනපතිත් බිහිවෙනව 2024 දි..
අපි වෙන රටකට යනව