ගෝත්රික නැටුම්

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    වෙස් නැටුම් වලට ලොකු වටිනාකමක් දෙවියන්ගෙ දෙයක් කියලා වැදුම්පිදුම් කරාට මේකත් තවත් එක ගොත්රික නැටුමක් වගේ මට පේන්නෙ
    හැබැයි මේවගෙ කවි ලස්සනයි :love:

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නැටුම කියන්නේ වැඳගෙන පුදාගෙන ඉන්න තියෙන එකක් නෙවෙයි. මම හිතන්නේ වෙස් නැටුමෙත් හොඳ elements තියෙනවා. ඒත් ඒවා තව වර්ධනය කරලා අද කාලෙට ගැළපෙන විදිහට හැඩ ගස්සගෙන අලුත් නිර්මාණ වලට එක්කහු කරන්න, social dancing වලට එක්කහු කරන්න හෙම නිර්මාණවේදියෝ දැනගන්න ඕනි. එහෙම නැතුව ඕක පරම පවිත්‍ර විදිහට වෙනස් නොකර පවත්වාගෙන යන්න ඕනි එකක් නෙවෙයි. ඒ වගේ දේකින් තමා හැබෑවටම සිංහල entertainment industry එක ප්‍රමෝට් කරන්න පුළුවන් වෙන්නේ.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ප්‍රසිද්ධ සෙට් එකක් නේද මේ නටන්නේ? වයසට ගියත් ගැම්මට නටනවා.