~ගෝත්‍රික_තරුණියන්ගේ_රුව_ගත්_මාධ්‍යවේදින

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
~ගෝත්‍රික_තරුණියන්ගේ_රුව_ගත්_මාධ්‍යවේදින

හංගේරියානු මාධ්‍යවේදිනියක් වන බොග්ලර්කා බලොග් ලොව පුරා සංචාරය කරමින් මානව හිමිකම් ගැටළු පිළිබඳව ලියමින් මහ ජනතාව ඒ පිළිබඳව දැනුවත් කරයි.

ඇගේ නවතම උත්සාහ වන්නේ අප්‍රිකාවේ වෙසෙන මෙලොවිත් තුරන් වී යාමේ තර්ජනයට ලක්ව ඇති විවිධ ගෝත්‍ර පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීමයි.

ඒ සඳහා ඇය ඇගේ රුව නව තාක්ෂණය ආධාරයෙන් පරිගණකය හරහා ගෝත්‍රික තරුණියන්ගෙ ස්වරූපය ගන්නා අයුරින් නිර්මාණය කර තිබේ.

ඇය මේ අාකාරයට ඇගේ රුව ගෝත්‍ර 7කට අයත් කාන්තාවන්ගේ ස්වරූපයට අනුව වෙනස් කර තිබේ.

මෙම අපූරු ඡායාරූප එකතුව සුන්දරත්වයට ලොව පුරා වෙසෙන ජනතාව විවිධ අර්ථකතන ලබාදෙන ආකාරය මෙන්ම අපි සෑම දෙනාම වෙනස් නමුත් ඒ තුලද පවතින්නේ සුන්දරත්වයක් බවත් පසක් කරයි.


නැමීබියාවේ හිම්බා ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures7__880.jpg


ඉතියෝපියාවේ කාරෝ ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures6__880.jpg


කෙන්යාවේ ටුර්කානා ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures4__880.jpg


ඉතියෝපියාවේ මුර්සි ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures3__880.jpg


ඉතියෝපියාවේ අර්බොරේ ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures1__880.jpg


ඩෙබුබ් ඔමෝ කලාපයේ ඩාසනක් ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures2__880.jpg


සහෙල් කලාපයේ වොඩාබෙ ගෝත්‍රය

Journalist-morphed-herself-into-tribal-women-to-raise-awareness-of-their-secluded-cultures5__880.jpg


animated-thank-you-image-0026.gif
 

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    අර තොලට මොකක්ද රවුමක් දාගෙන හිටපු නිසා තොල පැලිල තියෙන්න ඔනි නට්ද????????:oo::oo::oo::oo: