ගෝදම්බ රොටි කන්න ඕන.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    buddi eke tynwa ban, parata danna kalin kiyala illaganna one, 5-6 athara waren
    Buddi eketh athi.

    Parata එකකුත් 50 ක් විතර වෙනවා බන් හොදි එක්ක.
    A dekama ekama price. Parata hadana roti guliyama tama godamba hadanna gannet. Price same a nisa.
    ------ Post added on Nov 19, 2024 at 3:10 PM
     
    • Like
    Reactions: Cenon and G Starlin

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉස්සර පරාටා තිබ්බේ නැහැ.

    ගෝදම්බා රොටි තමයි තිබ්බේ.

    ඒවා ගොඩක් වෙලාවට මස් හොදි එක්ක කෑවේ. කපලා නෙමෙයි දෙන්නේ.
    සම්පුර්ණ රොටිය එහෙම්ම.

    ආයේ රොටි උනත් තිබ්බේ ඊස්ට් රොටි. ගෙවල් වල තමයි පොල් රොටි හැදුවේ.

    අනු ගණන් වල රුපියල් දෙකයි ලොකු ඊස්ට් රොටියක් ලුණු මිරිස් එක්ක.

    කොත්තු ආවෙත් පස්සේ කාලේ. ඒ කරේ ගෝදම්බා රොටි කපලා හොදි ටිකක් කැරට් ටිකක් උඩින් ඉහල දෙන එක.

    ඊටත් පස්සේ තමයි තැටියේ හදන්න ගත්තේ.

    මම ඉස්සර රුපියල් 7 ට කොත්තු කාලා තියෙනවා.

    දැන් නං ගෝදම්බා රොටි කිව්වම කොත්තු බාස්ලත් උඩ බිම බලනවා.

    මටත් කන්න හිතිලා පහුගිය දවසක කඩේකින් ඉල්ලුව.
    මුදලාලි දන්නෙත් නැහැ.
    පස්සේ කොත්තු හදන පොර රොටි හදන්න ලෑස්ති කරලා තිබුන ගෝදම්බා රොටි පෙන්නලා ඇහුව. උන් ඒවා විකුන්නේ නැහැ.

    ගානක් කියන්න දන්නෙත් නැහැ වගේ එක පාරම ඇහුවම.

    දැන් කොත්තු හදන්නේ කලින් දවසක හදපු රොටි ෆිජ් එකේ දාලා තියලා ඇරගෙන කෑලි කපලා.
     
    • Like
    Reactions: Cenon and G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    දැන් කොත්තුවත් විකෘති කරලා තියෙන්නේ බන් කඩවල්.ඉස්සර නම් තිබ්බේ අර ටක ටක ගාලා ගහලා හදන කොත්තු නේ.දැන් කඩවල තාච්චියේ ග්‍රේවි දාලා හදන්නේ.අර රහ එන්නේ නෑ ග්‍රේවි වල පරාටා ගාන් කනවා වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    ප්ලේන් රොටි කියල අහපන් . . සමහර අලුත් උන් දන්නේ නෑ ගෝදම්බ රොටි කිව්වට .
    මේ පැත්තේ කොත්තු , රොටි ලොකුවට කරන කඩේකින් මම අහල ඌ හිනාවෙනවා නම අහල . :baffled:
     
    • Like
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ado panadure un hena set ekak innawane kiriye :D
    Ow ow bn.
    ප්ලේන් රොටි කියල අහපන් . . සමහර අලුත් උන් දන්නේ නෑ ගෝදම්බ රොටි කිව්වට .
    මේ පැත්තේ කොත්තු , රොටි ලොකුවට කරන කඩේකින් මම අහල ඌ හිනාවෙනවා නම අහල . :baffled:
    ඒකනේ බන්..