Women & children suffer the most at any war
Umm really ? What about the teenage barely men thrown into combat ? ordered to run into machine guns ? stay in a shithole to blow up into pieces ?
Women & children suffer the most at any war
ඔව් මචං... අපි නම් මේ ලගින්වත් යන්න යුද්දේ කාලේ කරදර වෙලා නැ..ඒ මිනිස්සු කොච්චර දුකක් විදිනව ඇතිද මේ සිදුවීම් මතක් වෙනකො
එක ඇත්ත. ඒ අය තව කාලයක් මැරෙනකන්ම දුකෙන්..Women & children suffer the most at any war
ඔව් බන්. පිස්සු හැදෙනවා..අම්මෝ බන් අර ලමයි ටික මැරුන මනුස්සය මොනදුකකින් ඉන්නව ඇත්ත්ද. ඒ පින්තූරෙ දැක්කම පපුව පිච්චිල ගියා
දැන් කකුල් උඩ තියන් අපේ උන්දැල පෝන් එක ඔබ කීබෝඩ් එක උඩ හිටගෙන හිටියට ඒ කාලෙ ලන්කාවෙ මිනිස්සු කොච්චර දුකක් විදලද.
මේක වෙද්දි මම හය වසරෙ
ඔව් මචන්.. මේකේ කිසිම දේශපාලනයක් ගාවල නැ.. ස්වදිනවා කරලා තියෙන්නේ..deshapalanaya gawala ne mithure.
koti hurathal karanawa sihalunta mathak karala dunna
එකත් ඇත්ත. ඒ උනාට උන්ගේ පව්ල්වල උන් අව්රුදු ගානක් හිතින් දුක් විදින්න්ස් ඕන..Umm really ? What about the teenage barely men thrown into combat ? ordered to run into machine guns ? stay in a shithole to blow up into pieces ?
අනේ හිපාටුවෝ කියපන් මන් බොරු කියලා කිව්ව ඒවා මොනවද කියලපලයන් කැරි කොටියා යන්න. තෝ දන්නේ හැම එකම බොරුයි බොරුයි ගගා තටමන්න.
වැඩ කරන අපේ විරුවා අහලා ශිරන්ති මතක් කරන් අතේ පාරක් ගහලා බුදියපන්.
අනිවාර්යෙන් මචන්.. මෙහෙ ඉඳන් බොරුවට කැ ගහපු එක විතරයි..The naked truth the fucking UNHRC and other NOGss pretend to be unaware of. Our government has failed miserably to illustrate the brutal massacres committed by LTTE to the international
1915 Di Perahara taGal Gahapu Awathareth Meywagema Plan karala Karapu deyak thamai.තනු නිර්මාණය පිළිබඳ තියුණු හැඟීමක් ඇති අවතාරයෙකු විසින් ගොතන ලද තවත් දුෂ්ට කතාවක්, ගිනි තැබීම් සහ මිනීමැරුම් පිළිබඳ මාවතක් ඉතිරි කරමින් රට පුරා ව්‍යාප්ත විය. මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසලක උගන්වමින් සිටි පානදුර ප්‍රදේශයේ ගුරුවරියක් දෙමළ මැර කල්ලියක් විසින් කොටුකරගත් කතාවකි. ඔවුන් ඇයගේ පියයුරු කපා මරා දමා තිබුණා. ඇයගේ දේහය ආදාහනය කිරීම සඳහා පානදුරේ නිවසට ගෙන එමින් තිබුණි.මැයි 27 වැනිදා උදෑසන පානදුර නගරවාසීහු වටපිටාවේ කොඳුරමින් කීවේ පණ නැතිකර දැමූ දේහය නිවසට ගෙනවිත් ඇති බවය. කඩමණ්ඩිය තුළ හදිසි කලබලයක් ඇති විය. ගුන්ඩාවෝ ඔවුන්ගේ විනාශය තීව්‍ර කළහ. ඔවුහු දෙමළ ජාතිකයන්ට අයත් වෙළෙඳසල් කොල්ලකෑ අතර වෙළෙඳසල් හිමියන්ට සහ මගීන්ට පහර දුන්හ.
හින්දු කෝවිලට කඩා වැදුණු මැර කල්ලියක් එයට ගිනි තැබීමට උත්සාහ කළහ. ඔවුන්ගේ උමතුවෙන් ඔවුන් අවුල් සහගත වූ අතර ගින්න නිවා දැමීමට අසමත් විය. නමුත් ඔවුන්ට වඩා රසවත් අදහසක් තිබුණි. ඔවුන් කෝවිලෙන් උපස්ථායක පූජකයෙකු ඇදගෙන ගොස් ඔහුව ගිනි තැබූහ.
පානදුරේ ගුරුවරියක් කපා කොටා ඝාතනය කිරීමේ කතාව කෙතරම් මුදල් ප්‍රමාණයක් ලබා ගත්තේද යත් අධ්‍යාපන අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ පාසල් පරීක්‍ෂකවරයකු විමර්ශනය කිරීමට යොමු කළේය. ඔහුගේ වාර්තාව: කතාවේ සත්‍ය අංශු මාත්‍රයක්වත් නොතිබුණි. මඩකලපුව දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක ගුරු මණ්ඩලයේ පානදුර ප්‍රදේශයේ ගුරුවරියක් නොමැති බවද ඔහු වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණය විය.
christian nemeyi catholic kiyla wenas wenna one!1915 Di Perahara taGal Gahapu Awathareth Meywagema Plan karala Karapu deyak thamai.
Akane Adatath Nanduna Awathara A Gameyma Pilima walata Gal Gahanne.
LTTE eka Demala Kristhiyani Kiyana Eka dana Danath Hindun Ayata Waira kale Ai Kiyala Adatath Prehelikaawak.
මෙන්න මචන් 1999 දී LTTE ය විසින් අම්පාර ගෝනගල ගම්මානයේ සිදුකල මිලේච්ච සමූලඝාතනය පිලිබදව Ken Miller නමැති කෙනෙක් කරපු ඉතාමත්ම සංවේදී වාර්තාමය වැඩසටහනක්.
මේක බලනකොට සැහෙන දුකක් දැනෙනවා මචන්.
අහිංසක ළමුන් සහ මිනිස්සු 54 දෙනෙක් කපල කොටලා මරල තියෙන්නේ, මුලු පවුල් පිටින්ම. ඒ පවුල් වලින් ඉතුරුඋන මිනිස්සු ඉතාමත්ම දුකින් සහ අගහිග කම්වලින් දැන් කාලය ගත කරන්නේ. අනිවාර්යෙන් බලන්න ඕන වැඩසටහනක් මේක. 2009 වගේ කරපු වාර්තාමය වැඩසටහනක්..
Ampara Gonagala Massacre - Documentary 1999