Thirisan samajayak bihiwela thiyenne dan
back then our forefathers, hunted these walking packs of meat for food
these is a step back to where we were...not something new.Thirisan samajayak bihiwela thiyenne dan
these is a step back to where we were...not something new.kukulo marana ekata p*ka riduna ekekගෝනෙක්_මරලා 10-19-2015 10:14 AM dawasakata kukullu laksha ganak maranawa, thopi ekekwat ewata katha na![]()
ගෝනා මරපු එකා මේකේ ඉන්නවා කියලා දැනන් හිටියේ නෑ..![]()

ගෝන්නු දැන් වද වීගෙන යන්නේ..විශේෂයෙන් මේ අන්දෙක තියෙන පිරිමි සතා..මොකද අන්තට්ටුව ලොකු ගාණකට විකුනන්න පුළුවන්නේ..මුන් කැලේක ඉන්නකොට මොනතරම් ලස්සනද.මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ගේ බඩ ගැන විතරයි..අමනයෝ

ගෝනෙක්_මරලා 10-19-2015 10:14 AM dawasakata kukullu laksha ganak maranawa, thopi ekekwat ewata katha na![]()
ගෝනා මරපු එකා මේකේ ඉන්නවා කියලා දැනන් හිටියේ නෑ..![]()

නුවරඑළිය ප්‍රදේශයේ දී හොඳින් වැඩුණු දැවැන්ත ගෝනෙකුට වෙඩිතබා මරාදමා තිබෙනවා.
මරා දැමීමෙන් පසු අදාළ සත්වයාගේ හිස ද කපා වෙන්කර තිබූ බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මෙම සත්වයාට වෙඩි තැබූ පුද්ගලයා හඳුනාගැනීමට හැකි වී නෑ.
පසුව වනජීවී නිළධාරීන් අදාළ ස්ථානයට පැමිණ එම සත්වය වනජීවී කාර්යාලය වෙත ගෙනගොස් තිබෙනවා.
ඒ සඳහා ගම්වාසීන් පිරිසක් පැමිණ වනජීවී නිලධාරීන්ට සහාය දක්වන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.
http://offair.nethfm.com/article/27696