400කටත් කිට්ටු වෙන්න කට්ටිය බලල ත්‍රෙඩ් එක.කොමෙන්ටුවක්වත් දාල තියෙන්නෙ බොහොම ටික දෙනයි. කොමෙන්ටු දාපු රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.මහන්සියෙ ප්‍රතිඵල අඩුයි. ඒත් ඉගෙනගත්ත ටික දෙනා ගැන සතුටුයි. බලල සද්ද නැතුව ගිය අයටත් ස්තූතියි.හෙට වෙනකොට මේ ත්‍රෙඩ් එක බ්ලොග් එකක තියෙයි.