පට්ට සීතල පැත්තක් නම් හදන්න පුලුවන්.
කලුතර ගොඩක් සීතලයිද බන් නුවර වගේ?
කලුතර කියලත් ලොකු සීතලක් නෑ නේ බන්.
machan uba me kiyanne Old English Sheepdog ganada golden retriever ganada
mama Matara maththe inne me paththe hambanthota pathi wage godak rasne naha eth tikak rasne dawas enawa. mewage paththaka Golden Retriever ekek hadanna puluwan da.
anith ekathamai machan kohomada munta malapaha wadeta train karanne
. waththe loku idak nathtnam godak welawata gedara athule thamai inna wenne. ehema unama mun ge athule katha karana eka nawaththanne kohomada.
ඒක ඇත්ත මචං කිසිම සතෙක් කැමති නෑනේ පොඩි ඉඩක කූඩු වෙලා හිර වෙලා ඉන්න. ඕ ඒ අප්සට් එකටත් ලෙඩ වෙනවා ඇති.
අපේ ගෙවල් ගාව ජර්මන් ශෙපඩ් එකෙක් හිටියා. ඌව අතගාලා නැවැත්තුවම හොම්බෙන් අනිනවා, කකුල පාගනවා හෙන සීන්.
![]()
තැන්ක්ස් මචෝ ..උබට ස්තුති කරන්න වචන නෑ හොදේ![]()





ශෝක්නේ බන්.
ඔව් මචං ඒ බල්ලව ඒ මිනිස්සු හොදට හැදුවා. කවදාවත් ගැට ගහලා නෑ. අඩුම තරමේ කූඩුවක් වත් ඒ ගෙදර නැ. කාවවත් හපලා නෑ. අහල පහළ මිනිස්සුත් එක්ක එකතුයි. හැබැයි ඌටත් එක්සසයිස් තිබුනේ නෑ. ඒක වෙන්න ඇති අව්රුදු 4 කින් වගේ සතා මැරුණා.![]()






අප්පෝ මම දැකපු වැඩිම දාංගලයක් තියෙන බල්ලෝ වර්ගයක්. ඔය පල්ලෙහා ඉන්නේ මම දන්න ගෙදරක එකෙක්. මගෙත් එක්කත් හෙනට ෆිට්. ඒකිට කන්න බොන්න ඕනෙත් නෑ පොඩි එකා වගේ සෙල්ලම් කරන්නේ. හැබැයි පොඩිලමයි එක්ක සෙල්ලම් කරද්දී මාරම ඉවසීමක් තියෙනවා. බලපන්කො ඒකිට කරලා තියෙන දේවල් පොඩි උන් සෙට් උනාම
![]()
![]()
![]()
![]()