ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දොර වහල තිබ්බොත් දොර අරගෙන ඇතුලට එනවා. ගන්න දෙයක් නෑ දොර පහුරු ගෑවිලා.
    හොදට තේරෙනවා අපි කතා කරන ඒවා.
    ඌ ගැන කතා කර කර හිටියොත් දන්නවා ඌ ගැන තමයි කතා කරන්නේ කියල. කරපු වැරදි වැඩක් ගැන කතා කරොත් හෙමීට shape වෙලා යනවා.
    පුදුම දැගලිල්ලක් තියෙන්නේ ලී කෑලි, පොල් ලෙලි අරන් දුවනවා. අපි පස්සෙන් දුවන්න ඕනේ. ගන්න හැදුවට දෙන්නෙත් නෑ. හයියෙන් හපන් ඉන්නවා, පුදුම හයියක් තියෙන්නේ.
    බෝල එහෙම විසි කරාම ගිහින් අරගෙන එනවා. ලගටම ඇවිත් දෙන්නේ නැතුව යනවා. කවදාවත් දෙන්නේ නෑ.
    සෙල්ලන් කරනකොට අපි නැවතිලා හිටියොත් මහන්සියට අගට පැනල හරි අපේ සෙල්ලමට ගන්න බලන්නේ. හැබැයි ඌට බෑ කියල හිතුනොත් බෑම තමයි.

    :love::love::love::love::love::love:

    ගෝල්ඩන් රිට්‍රීවර් උන්ට දැගලිල්ල වැඩියි කොහොමත්.

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    :love::love::love::love::love::love:

    ගෝල්ඩන් රිට්‍රීවර් උන්ට දැගලිල්ල වැඩියි කොහොමත්.

    මේ GSD කෙනෙක්. අදත් කොහෙද මන්ද හංගපු බෝලයක් උස්සන් අවා සෙල්ලන් කරන්න. මං ගනන්ගන්නේ නැතුව හිටියම ලගට ඇවිත් මොනාද මන්ද කියවනවා. :lol:පිස්සු case එකක්.:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ GSD කෙනෙක්. අදත් කොහෙද මන්ද හංගපු බෝලයක් උස්සන් අවා සෙල්ලන් කරන්න. මං ගනන්ගන්නේ නැතුව හිටියම ලගට ඇවිත් මොනාද මන්ද කියවනවා. :lol:පිස්සු case එකක්.:yes:

    :yes::yes::yes::yes::yes:

    ගෝල්ඩන් රිට්‍රීවර් උන්ගේ කලු පාට එනවා අඩුයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mchn ubata puluwan nam dapanko...munta denna ona hoda exercise tikak...

    අමුතු සීන් එකක් නෑ මචන්.
    සතා එක්ක හොදට ඇවිදපන්,හොදට දුවපන්.
    කන්දක් වගේ තියන පාරක කන්ද නැගපන් දුවන ගමන්.
    සතාගේ ඇගට හොදට මහන්සි දැනෙනකම් කරපන්.

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ ඉන්නේ මගේ Golden retriver පැටියා ... තාම සති 8යි. දඟ වැඩි කමට පින්තුර ගන්න අමාරුයි.... ලොකු පුතා අල්ලන් ඉන්දෙද්දී තමයි මේක ගත්තේ... ටික ටික ලොකු වෙද්දී මම තව පින්තුර දාන්නම් .

    1zvu6ma.jpg

    මෙයාව තෝරාගන්න උදව්කරපු Akilar25 සහෝදරයට විශේෂ ස්තුතිය... :yes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ඉන්නේ මගේ Golden retriver පැටියා ... තාම සති 8යි. දඟ වැඩි කමට පින්තුර ගන්න අමාරුයි.... ලොකු පුතා අල්ලන් ඉන්දෙද්දී තමයි මේක ගත්තේ... ටික ටික ලොකු වෙද්දී මම තව පින්තුර දාන්නම් .

    1zvu6ma.jpg

    මෙයාව තෝරාගන්න උදව්කරපු Akilar25 සහෝදරයට විශේෂ ස්තුතිය... :yes:

    ශෝයි බන්.
    ලස්සනයි පැටියා.
    උම්මා එකක් දීපන් මගේ ගානේ පැටියට.
    කිරි දෙන එක නවත්තපන් දැන්.
    හැමදාම කිරි දෙන්න එපා.
    එකනුබා (Eukanuba) කියලා ඩෝග් ෆුඩ් එකක් තියනවා ලොකු ෆාමසි වල,ෆුඩ් සිටි,ආර්පිකෝ,කීල්ස් වගේ ඒවගේ.
    එකනුබා එකේ පපි ෆුඩ් එක තියනවා පොඩි පැටවුන්ට.
    ඒක දීපන් කන්න උදේට.
    බත් කන්න පුරුදු කරපන්.
    සතාට කියලා වෙනම උයන්න එපා.
    අපි කන දේවල්ම දාපන් කරවිල වගේ තිත්ත දේවල් නැතුව.
    මැල්ලුම් පුරවලා දාන්න එපා.
    ටිකක් දාපන්.
    එලවලු අරවා මේවා දාලා බත් එක අනලා ඉවර උනාම මාලු සුද්ද කරලා දාපන් හොදි එක්ක.
    ඒ කරලා තව පාරක් අනපන්.
    ඊට පස්සේ කන්න දීපන්.
    කන්න දෙනකොට සතාව එක්සයිට් කරන්න එපා කාටද බඩගිනි,කෝ මගේ බඩගිනි පැටියා වගේ කොමල දේවල් කියලා.
    නෝමල් එකේ,හදිස්සියක් නැතුව,ඉවසිමෙන් කන්න දීපන් සතාව එක්සයිට් නොකර.
    මස්,චිකන් දෙන්න එපා හැමදාම.
    සතියට දවස් 4,5 මාලු දීලා ඉතුරු දවස් වලට චිකන්,මස් දීපන්.
    මාලු තමා බල්ලන්ට හොදම මොකද දිරවන්න ලේසි නිසා.
    හැමදාම එකම මාලුවාව දාන්නත් එපා.
    මාලු ජාති වෙනස් කර කර දාපන්.
    චිකන් කටු දෙන්න නම් එපා සතා ලොකු උනත්.
    චිකන් කටු මිනිස්සුන්ටත් හොද නෑ අපේ උන් කට්ට දෙකට කඩලා ඉරුවට.
    කැන්සර් වලට එන්න පුලුවන්.
    මස් කටු දැන්ම දෙන්න එපා.
    වේලපු නැති හාල්මැස්සෝ නම් කටු එක්ක දීපන් අව්ලක් නෑ.
    අනිත් ඒවා නම් සුද්ද කරලා දීපන් කටු නොදි.
    කන්න දෙනකොට බොන්න වතුර එකත් ඒ ලගින්ම තියපන් ඌට පේන්න ටිකක් ඈතින්.

    කන්න දීලා විනාඩි 10 වගේ ඉදලා සතාව එලියෙන් තියපන් ජරා කරන්න.
    බල්ලෙක් අනිවාර්යෙන් ජරා (චු,බොක) කරන වෙලාවල් 3 තියනවා ප්‍රධාන වශයෙන්.
    1 . නින්දෙන් නැගිට්ටාම.
    2 . සෙල්ලම් කරලා හෝ මහන්සි උනාම.
    3 . කෑම කාලා ඉවර උනාම.

    වෙලාවට වැක්සිනේශන්ස් කරපන්.
    ඩිස්ටෙම්පර්,පාවෝ වලට අනිවා ඉන්ජෙක්ශන්ස් විදගනින් ඩොකාට කියලා.
    බල්ලන්ට හොද කරන්න බැරි ලෙඩ තියනවා.
    ඒවා හැදෙන්නේ නැති වෙන්න බෙහෙත් විදින්න පුලුවන්.
    ඒවා ඩොකා එක්ක කතා කරලා විදගනින්.
    ෆර් එක හොදට මේන් ටේන් කරපන්.

    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    මමත් එකෙක් ගන්න ඉන්නේ.. KASL registered කියන්නේ මොකද්ද බන්? KASL registered උන් ගෙයි registered නැති උන් ගෙයි වෙනස මොකද්ද? මේ ඉස්ස‍ෙල්ලාම හදන්න යන්නේ. පැටියව ගද්දි බලන්න ඹ්නේ මොනවද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් එකෙක් ගන්න ඉන්නේ.. KASL registered කියන්නේ මොකද්ද බන්? KASL registered උන් ගෙයි registered නැති උන් ගෙයි වෙනස මොකද්ද? මේ ඉස්ස‍ෙල්ලාම හදන්න යන්නේ. පැටියව ගද්දි බලන්න ඹ්නේ මොනවද?

    KASL රෙජිස්ටර් කියන්නේ සතාගේ අම්මා , තාත්තා , ආච්චි , සීයා සහ ඊට කලින් ඉදන්ම පරම්පරාවේ කාවවත් ක්‍රොස් වෙලා නැතිව , පිරිසිදු පෙලපතකින් පැවත එන පරම්පරාවකට.
    KASL නොවන අයගෙ හොද අය නැතුව නෙවෙයි ඒත් හොද අය ඉන්නවා අඩුයි.
    රෙජිස්ටර් නොවුනු එවුන් රු.20000.00 ඉන්නවා ගෝල්ඩන් රිට්‍රීවර් ඒත් අපිට ශුවර් කරන්න බෑ සතාගේ පෙලපතේ ක්‍රොස් අය ඉන්නවද නැද්ද කියලා.
    ඒකයි.
    මොකෙක් ගත්තත් රෙජිස්ටර් කරලා තියනවානම් සතාගේ අම්මාගේ , තාත්තාගේ රෙජිස්ට්‍රේශන් ඩොකියුමන්ට්ස් ඉල්ලන් බලපන් .
    ඒක ඉල්ලන්න අයිතිය තියනවා බල්ලෝ ගන්න කෙනෙක්ට.
    දෙන්න බෑ කියන්න කිසිම අයිතියක් නෑ බල්ලෝ විකුනන උන්ට.
    සතාගේ අම්මා , තාත්තා දෙන්නවම බලපන් එයාලා කොහොමද කියලා.
    අම්මා , තාත්තා හොදයි නම් පැටියත් හොදයි නම් ගනින්.

    thnx bn