දොර වහල තිබ්බොත් දොර අරගෙන ඇතුලට එනවා. ගන්න දෙයක් නෑ දොර පහුරු ගෑවිලා.
හොදට තේරෙනවා අපි කතා කරන ඒවා.
ඌ ගැන කතා කර කර හිටියොත් දන්නවා ඌ ගැන තමයි කතා කරන්නේ කියල. කරපු වැරදි වැඩක් ගැන කතා කරොත් හෙමීට shape වෙලා යනවා.
පුදුම දැගලිල්ලක් තියෙන්නේ ලී කෑලි, පොල් ලෙලි අරන් දුවනවා. අපි පස්සෙන් දුවන්න ඕනේ. ගන්න හැදුවට දෙන්නෙත් නෑ. හයියෙන් හපන් ඉන්නවා, පුදුම හයියක් තියෙන්නේ.
බෝල එහෙම විසි කරාම ගිහින් අරගෙන එනවා. ලගටම ඇවිත් දෙන්නේ නැතුව යනවා. කවදාවත් දෙන්නේ නෑ.
සෙල්ලන් කරනකොට අපි නැවතිලා හිටියොත් මහන්සියට අගට පැනල හරි අපේ සෙල්ලමට ගන්න බලන්නේ. හැබැයි ඌට බෑ කියල හිතුනොත් බෑම තමයි.






ගෝල්ඩන් රිට්රීවර් උන්ට දැගලිල්ල වැඩියි කොහොමත්.
පිස්සු case එකක්.

