ගෝල්පේස් එකට ප්‍රතිපාදන නවතී

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෝල්පේස් එකට ප්‍රතිපාදන නැවතී ඇති බව වාර්තාවේ. පිනට කෑවා ඇති දැන් රස්සාවක් කරපල්ලා 😂
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අරගලය රනිල්ගේ ගේමක් වෙන්න බැරිද?
    රනිල් මල්දෙනිය අනුර ජෙහාන් 2015 උනෙත් ඔය ටික. රනිල්ගේ කාලේ ගනන් ගන්න පුළුවන් ජවිපෙ උද්ඝෝෂණ තිබුනෙම නෑ ගෝටගේ කාලේ මාස තුනකට දාහකට වැඩියිලු 😂
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    9 wenida ekapara elawanne nathuwa kaldeeme prathipala.........
    thawa ahapalla eka eka kiyana dewal
    අනුරයියා බාර ගත්ත දේ කරා 😂 අරගලය සීරියස් ගත්තද උඹ 😂
    9 wenida ekapara elawanne nathuwa kaldeeme prathipala.........
    thawa ahapalla eka eka kiyana dewal
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අරගලය රනිල්ගේ ගේමක් වෙන්න බැරිද?
    රනිල් තමයි අරගලය හැදුවේ
    කොළඹ සෙට් එක තමයි candle night පටන් ගත්තේ
    කොළඹ සෙට් එක තමයි මුලින් බැස්සේ ඒ කියන්නේ රනිල්
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    අරගලය වෙනයි , අපි තමයි මේකේ නායකයෝ කියලා ඔතන සමාජවාදී දේශන දිදී ලැගන් ඉන්න උන් වෙනයි. උන්ට බයේ ගිය ගෝටෙක් නෑ . ලංකාවේම ඌට විරුද්දව හිටපු මිනිස්සු නිසයි ඌ ගියේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මිනිස්සු තනියම කරපු අරගලය උද්දච්ච මානසික රෝගියා ගෙදර යවන එක.
    එකට දේශපාලනය ගෑවුනා මගදී.
    දැන් ඇති මට හිතෙන්නේ. කරන දෙයක් නීතිමය සහ දේශපාලන රාමුවක් ඇතුලේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අරගලය වෙනයි , අපි තමයි මේකේ නායකයෝ කියලා ඔතන සමාජවාදී දේශන දිදී ලැගන් ඉන්න උන් වෙනයි. උන්ට බයේ ගිය ගෝටෙක් නෑ . ලංකාවේම ඌට විරුද්දව හිටපු මිනිස්සු නිසයි ඌ ගියේ.
    අරගලය ගූ කරගත්තෙ අපරාදෙ. කොහෙද මිනිස්සුන්ගෙ උදව්ව හම්බුනා විතරයි ඔලුව ඉදිමුනා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    අරගලය ගූ කරගත්තෙ අපරාදෙ. කොහෙද මිනිස්සුන්ගෙ උදව්ව හම්බුනා විතරයි ඔලුව ඉදිමුනා.
    මේ ඉන්නේ.
    මුන් නෙවෙයි බයියන්ව බෙරේ වැවේ දාල ගහල පැන්නුවේ.
    බස් වලින් , කොච්චි වලින් ඇවිත් ඇවිත් කදුළු ගෑස් කකා මුලින්ම ජනාදිපති මන්දිරේට ගියේ. ගෝටට රටින් යන්න දෙන්නේ නැතුව ගේමක් ගැහුවේ. මුන් හිතනවා උන් නිසා කියලා ඒ දේවල් උනේ...

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිල් මල්දෙනිය අනුර ජෙහාන් 2015 උනෙත් ඔය ටික. රනිල්ගේ කාලේ ගනන් ගන්න පුළුවන් ජවිපෙ උද්ඝෝෂණ තිබුනෙම නෑ ගෝටගේ කාලේ මාස තුනකට දාහකට වැඩියිලු 😂
    me katawa nam atta...balapan pahau giya tike unin okkoma eli bahala hitiye..dan ranil awa witarai ko unge sadde..dukin unath kiyanna wenawa jeppoth Ranil gawa kukkuek kiyala...

    මිනිස්සු තනියම කරපු අරගලය උද්දච්ච මානසික රෝගියා ගෙදර යවන එක.
    එකට දේශපාලනය ගෑවුනා මගදී.
    දැන් ඇති මට හිතෙන්නේ. කරන දෙයක් නීතිමය සහ දේශපාලන රාමුවක් ඇතුලේ.
    danda matak wela tiyenne...
    ------ Post added on Jul 21, 2022 at 4:31 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,153
    1
    61,468
    113
    Mother Earth
    images
    images
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ ඉන්නේ.
    මුන් නෙවෙයි බයියන්ව බෙරේ වැවේ දාල ගහල පැන්නුවේ.
    බස් වලින් , කොච්චි වලින් ඇවිත් ඇවිත් කදුළු ගෑස් කකා මුලින්ම ජනාදිපති මන්දිරේට ගියේ. ගෝටට රටින් යන්න දෙන්නේ නැතුව ගේමක් ගැහුවේ. මුන් හිතනවා උන් නිසා කියලා ඒ දේවල් උනේ...

    Kawda hutto e jesus wage dial eka 😂
    Communist Jesus kenekda?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල් ගෝටලව රැක්ක නෙවෙයි, ගෝටල රනිල්ගෙ පදේට නටනව.