ගෝල්පේස් එකට ප්‍රතිපාදන නැවතී ඇති බව වාර්තාවේ. පිනට කෑවා ඇති දැන් රස්සාවක් කරපල්ලා 
අරගල අදෝනාhutto nawatthnko wadakata nethi thread daana eka ponnaya
uge thamaඅරගලය රනිල්ගේ ගේමක් වෙන්න බැරිද?
රනිල් මල්දෙනිය අනුර ජෙහාන් 2015 උනෙත් ඔය ටික. රනිල්ගේ කාලේ ගනන් ගන්න පුළුවන් ජවිපෙ උද්ඝෝෂණ තිබුනෙම නෑ ගෝටගේ කාලේ මාස තුනකට දාහකට වැඩියිලුඅරගලය රනිල්ගේ ගේමක් වෙන්න බැරිද?
අනුරයියා බාර ගත්ත දේ කරා9 wenida ekapara elawanne nathuwa kaldeeme prathipala.........
thawa ahapalla eka eka kiyana dewal
9 wenida ekapara elawanne nathuwa kaldeeme prathipala.........
thawa ahapalla eka eka kiyana dewal
bar association ekata ona de un......අනුරයියා බාර ගත්ත දේ කරාඅරගලය සීරියස් ගත්තද උඹ
![]()
ඇප විතරයි ෆ්රී නඩුවලට ගෙන්වන්න ඕනේbar association ekata ona de un......
echcharai
රනිල් තමයි අරගලය හැදුවේඅරගලය රනිල්ගේ ගේමක් වෙන්න බැරිද?
අරගලය ගූ කරගත්තෙ අපරාදෙ. කොහෙද මිනිස්සුන්ගෙ උදව්ව හම්බුනා විතරයි ඔලුව ඉදිමුනා.අරගලය වෙනයි , අපි තමයි මේකේ නායකයෝ කියලා ඔතන සමාජවාදී දේශන දිදී ලැගන් ඉන්න උන් වෙනයි. උන්ට බයේ ගිය ගෝටෙක් නෑ . ලංකාවේම ඌට විරුද්දව හිටපු මිනිස්සු නිසයි ඌ ගියේ.
මේ ඉන්නේ.අරගලය ගූ කරගත්තෙ අපරාදෙ. කොහෙද මිනිස්සුන්ගෙ උදව්ව හම්බුනා විතරයි ඔලුව ඉදිමුනා.
me katawa nam atta...balapan pahau giya tike unin okkoma eli bahala hitiye..dan ranil awa witarai ko unge sadde..dukin unath kiyanna wenawa jeppoth Ranil gawa kukkuek kiyala...රනිල් මල්දෙනිය අනුර ජෙහාන් 2015 උනෙත් ඔය ටික. රනිල්ගේ කාලේ ගනන් ගන්න පුළුවන් ජවිපෙ උද්ඝෝෂණ තිබුනෙම නෑ ගෝටගේ කාලේ මාස තුනකට දාහකට වැඩියිලු![]()
danda matak wela tiyenne...මිනිස්සු තනියම කරපු අරගලය උද්දච්ච මානසික රෝගියා ගෙදර යවන එක.
එකට දේශපාලනය ගෑවුනා මගදී.
දැන් ඇති මට හිතෙන්නේ. කරන දෙයක් නීතිමය සහ දේශපාලන රාමුවක් ඇතුලේ.
මේ ඉන්නේ.
මුන් නෙවෙයි බයියන්ව බෙරේ වැවේ දාල ගහල පැන්නුවේ.
බස් වලින් , කොච්චි වලින් ඇවිත් ඇවිත් කදුළු ගෑස් කකා මුලින්ම ජනාදිපති මන්දිරේට ගියේ. ගෝටට රටින් යන්න දෙන්නේ නැතුව ගේමක් ගැහුවේ. මුන් හිතනවා උන් නිසා කියලා ඒ දේවල් උනේ...