ගෝල්ෆේස් ගිය අයට මොනව වෙයිද

මොනව වෙයිද

  • පක්සෙන් එලියට දායි

    Votes: 3 4.3%
  • සංවිදායක කමෙන් අයින් කොරයි

    Votes: 2 2.9%
  • විනය පරීක්සනයක් පවත්තයි

    Votes: 5 7.2%
  • මොකක්වත් නැතිවෙයි,සිරිසේනය බයගුල්ල

    Votes: 59 85.5%

  • Total voters
    69

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගෝල්ෆේස් ගිය අයට මොනව වෙයිද

    1පක්සෙන් එලියට දායි
    2සංවිදායක කමෙන් අයින් කොරයි
    3විනය පරීක්සනයක් පවත්තයි
    4මොකක්වත් නැතිවෙයි,සිරිසේනය බයගුල්ල:P:rofl::P ..




    pasuwa:
    මහින්ද ලොක්ක අපරාදෙ නිකන් බොරු මහන්සියක් වෙන්නෙ..ඒකාබද්ධ විපක්සෙ ගැන විස්සාස කරන අනාතයොත් එහෙම්මයි...හාව පැත්තක ඉද්දි පදුරට විදින්නෙ...මොකද මේ වෙලාවෙ ජන බලේ පෙන්නුව කියල...අඩුම ගානෙ ලක්ස 10ක් රැස්සීමකට ගෙන්නුව කියලවත් වැඩක් නෑ.....මොකද මහ මැතිවරනයක් එන්නෙ අයෙ 2020...හැබැයි ඊට කලින් පාර්ලිමේන්තුව විසුරුවන්ඩ පුලුහන් අයවැයක් පරද්දලා....ඒත් ඒක ගැන නෙවේ ගොන් මහින්දයා ඇන් බයි රැල හිතන්නෙ...බොරු රැලි රට පුරා තියන එක ගැන.....
    මන්ත්‍රීලා ටික හරි තමන්ගෙ පැත්තට බාගත්ත නන්, ඇමති ටික බැරි නන් අඩුම ගානෙ 2/3 ට කිට්ටු කරන්ඩ හරි තිබුණ.....ඒත් ගොන් බයියො මහින්ද අගමැති කරවන්ඩ කියල යද්දි,සමහරවිට මරා දන්නව ඒක වෙන්නෙම නෑ කියල......ඒත් බුවාට අඩුම ගානෙ පුලුහන් ජනතා බලේ කියල සෙනග ඉස්සරහට දාල තමන්ට ඉස්සරහට හිරේට යන්ඩ වෙන නඩුවකට පයින් ගහන්ඩ.....අන්න පොයින්ට් එක.....බයියො වෙන දේකට මරා පස්සෙ යන්නෙ..ඒත් ගොඩක් වෙලාවට කාටවත් නොදැනීම මරාගෙ ටාගට් එකට බුවා යනව...
     
    Last edited:

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මොකක්වත් නැතිවෙයි,සිරිසේනය බයගුල්ල
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    4මොකක්වත් නැතිවෙයි,සිරිසේනය බයගුල්ල ..
     
    මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

    madhawavish

    http://elakiri.com/forum/member.php?u=514270

    මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
    Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

    බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

    Code:
    xn--facebok-epf.com

    හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:

    http://elakiri.com/forum/showthread.php?t=1793890
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    4මොකක්වත් නැතිවෙයි,සිරිසේනය බයගුල්ල ..