උබ මාර කතානේ බන් කියන්නේ.
ඔෆිස් එකක උනත් පාටියක් තියේ නම් ඒ වෙනුවෙන් වැඩ කරන ඒකට කැමති සේවකයෝ ඉන්නවානේ.
උන් පාටියේ වැඩ කියලා ඔෆිස් වහන්නේ නෑ නේ.
වරාය කියන්නේ සේවක අතිරික්තය ටිකක් තියන තැනක්.
ඒ වගේ තැනක එක සේවකයෝ දෙන්නෙක්ගේ වැඩ එක සේවකයෙක් කරා කියලා අව්ලක් වෙන්නේ නෑ.
වරාය වහලා ඕක කරනවානම් අන්න ඒක වැරදියි.
අනිත් එක නත්තල් ගහ හැදුවාම ඒකේ අයිතිය සහ කීර්තිය අපේ රටේ හැමෝටම ලැබෙනවා.
එහෙම වැඩකට ඉතින් සේවකයෝ සිය කැමැත්තෙන් එනවා කියන එකේ වරදක් නෑ.
අනිත් එක මම කිව්වේ සේවකයින්ට ස්පොන්සස්ලා සලකනවා කියලා මිසක් සල්ලි දෙනවා නෙවෙයි.
සලකනවා කියන්නේ මෙඩිකල් , කෑම බීම වගේ දේවල් හොදට දෙනවා කියන එකයි.
උබ මාර කතානේ බන් කියන්නේ.
ඔෆිස් එකක උනත් පාටියක් තියේ නම් ඒ වෙනුවෙන් වැඩ කරන ඒකට කැමති සේවකයෝ ඉන්නවානේ.
උන් පාටියේ වැඩ කියලා ඔෆිස් වහන්නේ නෑ නේ.
වරාය කියන්නේ සේවක අතිරික්තය ටිකක් තියන තැනක්.
ඒ වගේ තැනක සේවකයෝ දෙන්නෙක්ගේ වැඩ එක සේවකයෙක් කරා කියලා අව්ලක් වෙන්නේ නෑ.
වරාය වහලා ඕක කරනවානම් අන්න ඒක වැරදියි.
අනිත් එක නත්තල් ගහ හැදුවාම ඒකේ අයිතිය සහ කීර්තිය අපේ රටේ හැමෝටම ලැබෙනවා.
එහෙම වැඩකට ඉතින් සේවකයෝ සිය කැමැත්තෙන් එනවා කියන එකේ වරදක් නෑ.
අනිත් එක මම කිව්වේ සේවකයින්ට ස්පොන්සස්ලා සලකනවා කියලා මිසක් සල්ලි දෙනවා නෙවෙයි.
සලකනවා කියන්නේ මෙඩිකල් , කෑම බීම වගේ දේවල් හොදට දෙනවා කියන එකයි.

නත්තල් දවසෙ උඹ ඕක බලන්න යනව නේද? මමත් සෙට් වෙන්නම් උඹට. නත්තල් ගහ උඩටම නැගල උඹ හොදට පුක පලල් කරල තරුව උඩින් ඉද ගනින් මම පුල් සපෝරට් එක දෙනව

අනිත් එක ලෝකේ උසම කෘතිම නත්තල් ගහ හදලා තියෙන්නේ චීනයේ මීටර් 55 (අඩි 180) ඒක තමයි ගිනස් වාර්ථාව එත් ලංකාවේ හදන එක මීටර් අනුවකට ආසන්නයි අඩි 295 යි එච්චර ලොකුවට අනිත් රටවල වත් හදන්නේ නැතුව ලංකාවේ වගේ දුප්පත් රටක් මේවා හදන එක විකාරයක් .
නත්තල් දවසෙ උඹ ඕක බලන්න යනව නේද? මමත් සෙට් වෙන්නම් උඹට. නත්තල් ගහ උඩටම නැගල උඹ හොදට පුක පලල් කරල තරුව උඩින් ඉද ගනින් මම පුල් සපෝරට් එක දෙනව

පාටියකුයි මාස හයක් තිස්සේ හදන නත්තල් ගහකුයි කියන්නේ දෙකක් නේ හොද වෙලාවට කාදිනල් තුමා කියලා නැවත්තුවේ නැත්තම් මුන්ට අඩි 297 ක් නග්ගනකොට ඔක හුලන් පාරට බිම පතබෑවෙනවා .
නත්තල් දවසෙ උඹ ඕක බලන්න යනව නේද? මමත් සෙට් වෙන්නම් උඹට. නත්තල් ගහ උඩටම නැගල උඹ හොදට පුක පලල් කරල තරුව උඩින් ඉද ගනින් මම පුල් සපෝරට් එක දෙනව
ඕකේ ආදිනව තියන දේවල් දන්නේ නෑ මචන් ඔහොම කතා කරාට.
උබ දන්නවාද නත්තල් ගහ බලන්නම කියලා එන ටුවරිස්ලා කොළඹ වටේ තිබ්බ හොටෙල්ස් වේලාසනින්ම බුක් කරා.
ඕක බලන්නම කියලා අපේ රටට එන ටුවරිස්ලා ඉන්නවා.
මේ අවුරුද්දේ ඕකක් හැදුවාම ලෝකෙම දන්නවා අපේ රට බුද්ධාගමික රටක් උනාට නත්තල ඉහලින් සමරන රටක් කියලා.
ඊලග අවුරුද්දෙත් නත්තලට ටුවරිස්ලා වැඩිපුර එනවා.
එතනින් විදේශ ආදායම වැඩි වෙනවා.
මිනිස්සු වැඩිපුර එනකොට පොඩි පොඩි බිස්නස් කරන අයගේ සේල්ස් වැඩි වෙනවා.
සේල්ස් වැඩි උනාම ඒ මිනිස්සුන්ගේ පවුල් අලුත් අවුරුද්දට වෙනදට වඩා සතුටින් ලෑස්ති වෙනවා.
දැන් නත්තල් ගහ නැවැත්තුවා.
දැන් ඒකෙන් හම්බෙන්න තිබ්බ දේ කාටවත් නෑ , සල්ලිත් නෑ.
අනේ මන්දා ඉතින්.

සිරාවට. නත්තල් ගහෙන් වැඩියෙන්ම කීයක් හරි හොයාගන්නෙ ඔය කියන දුප්පතාම තමා.
බෞද්ධයො පහන්කූඩු ,තොරන් එහෙමත් හදන්නෙ ,එකෙනුත් කවුරුත් රහත්වෙන්නෙ නැහැ නේ ? තමන්ගෙ ආගමික චින්තනයෙම තියෙන දෙයකින් මිනිස්සුන්ව සතුටු කරවලා තව මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න දෙනවා අවස්ථාව .
කොහේද බන් පිටරට ඉන්න මිනිස්සු නත්තල සමරන්න ලංකාවට එන්නේ ඔප්පු කරපන් එහෙම වෙලා නෑ කවමදාකවත් ඔය යකඩ බටවලින් හදපු නත්තල් ගස් බලන්න පිස්සුවක් නෑ උන්ට ඔන්න හදනවා නම් රියල් නත්තල් ගහක් අරන් (අනිත් රටවල හදනවා වගේ )හදන්න තිබුනා මේ වගේ ගොන් පාර්ට් දාන්නේ නැතුව.
සිනමන් ග්‍රැන්ඩ් එකේ කන්ටැක්ට් එකක් හොයන් අහපන් නත්තලට ටුවරිස්ලා වැඩිපුර එන්නේ නැද්ද , නත්තල් ගහ බලන්නම කියලා මිනිස්සු කාමරේ බුක් කරේ නැද්ද කියලා.
හිල්ටන් , කොන්ටිනෙන්ටල් හොටෙල් වල වැඩ කරන අයගෙන් අහපන් මචන්.
දැන් උබ කතා කලාද?නත්තල් ගහ බලන්න ආපු අය කාමර බුක් කලා කීවද?
මචන් ටුවරිසම් කියන දේ දන්නේ නැත්තම් ඒ ගැන කතා කරන්න එපා මචන්.
ඔය නත්තල් ගහ රිපෝර්ට් කරන්න කියලා ඉන්ටර්නැශනල් මැගසින් වලින් එහෙම එන්න හිටියා ලන්කාවට මීට කලින් ඇවිත් නැති.
ලෝකේ ලොකුම නත්තල් ගස් භාගේ ගිනස් වාර්තාවක් සෙල්ලම් නෙවී.![]()

අහ් අලොන්ගයි කොහොමද ?

අම්මට සිරි මේ අර පඩිය ඇහුවොත් බඩ යනව කියපු.
ලක්ෂ දෙකේ කටාර් වල ට්‍රක් ඩ්‍රයිවර්ල ගන්න
පඩිය ගන්න මෑන් නේද?
මොකෝ කියන්නෙ ඉතුරු බාගෙ උඹේ ඇහුවම බඩ යන පඩියෙන් ගහමුද?
අලෝන් ගයි අල්ලන් එපා උ පව්