ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි බන් නත්තලට මිනිස්සුන්ට ලංකාවට එන්න කියන්නේ... ටුවරිස්ට් ල අඩුද? නත්තලත් විකුනලද ටුවරිසම් ප්‍රමෝට් කරන්නේ???

නත්තල් බලන්න යන අයට යන්න මීට වඩා කොච්චර හොඳ තැන් ලෝකේ තියනවද? ඔය උස ගහ විතරක් බලන්න මෙහෙට එන්න ඕනෙද???

අනික ඕක ගැහුවා කියලා ලෝකෙන් ම හොඳම නත්තල් කලාපය වෙයිද?
මේවා සන්විදානය කරන උන් වැස්සකටවත් ඉස්කොලේ ගියාද මන්දා බන්. බටහිර ඔක්කොම ලන්කාවේ කරන්න තියාගත්තම අන්තිමට ඔක තමා වෙන්නේ. තව අඩු හැලොවීන් පාටි විතරයි. පුලුවන් නම් ඒකත් කරයි. තමන්ගේ අනන්යතාවය ලොකේට පෙන්නන්න දේවල් කරනවා හැරෙන්න අනුන්ගේ දේවල් වලින් ලොකේ ෆස්ට් වෙලා වැඩක් නැ.
 
hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    රටක ඔය වගේ දේවල් තියෙන්න ඕන.
    ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයිනේ ගහන්න ගියේ.:lol::lol::lol:
    නත්තල් ගහට අර්ජුණගේ පුද්ගලික සල්ලි ඇන්ඩ් තව ස්පොන්සර්ස්ලා බර ගානක් හිටියා.:shocked::shocked::shocked::shocked::shocked:
    ගෝල් ෆේස් එක ගාව තියන හොටෙල්ස් ඔක්කෝම වගේ ස්පොන්සර් කරා.
    ඔච්චර ලොකු ටෝල්ක් දෙනවා නම් පල්ලි වලට යන විදුලි බිල , ජල බිල , මිනිස්සුන්ගේ වෙලාව එහෙම වැය වෙන නිසා පල්ලි වහලා සල්ලි එකතු කර කර ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදන්න ඕන.
    ජේසු හිටියානම් ඕක තමා අද කියන්නේ.
    නත්තල් ගහ හදන්න එපා කියන හැමෝම අනිවා අරක්කු , සිගරට් , මස් , මාලු එහෙම කනවනේ.
    ඒ සල්ලි ඉතුරු කරලා දුප්පතුන්ගේ බඩගින්නට දීලා පාන් කාපල්ලකෝ.
    නත්තලට පට්ටෙට වියදම් කරන් පාටි දානවා , අරක්කු බොනවානේ .
    ඒ සල්ලි දීපල්ලාකෝ අනාත නිවාසෙකට.
    ගෙදර බත් තියෙද්දි හිතුනාම අපි කඩෙන් කෑම ගෙනත් කන්නේ නැද්ද?
    ගෙදර බත කාලා කොත්තු ගන්න සල්ලි හිගන්නෙක්ට දෙන්න එපැයි.
    අපේ මෝඩයන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ.
    රටක ෆෙස්ටිවල් වලට වෙනසක් වෙන දෙයක් තියෙන්න ඕන.
    එපා අරකයි මේකයි බයිලා ගහලා වැඩක් නෑ.
    පර්සනල් සල්ලි වලින් කරනවානම් ඒ දේවල් වලට නෑ , බෑ කියන්න බෑ කාටවත්.

    ohoma kathawak vipaksye 1k kiwanam.
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0

    අනෙ නැහැ රියල් එකවුන්ට් එකෙන් \ඇවිල්ලා දරුණුවට මගෙන් පු* පලාගත්ත අනාථ සත්වයෙක් උඹ .:rofl::rofl::rofl::rofl:ඉතිං ෆෙක් බස්සලා හිතෙ අමාරුව යවාගන්න ට්‍රයි කරනවා. කිව්වා වගෙම ගුදමාර්ගෙ ආදායම් මාර්ගෙ කරගනින්.ගෙදර ඉඳ කාලකණ්ණි වෙන්නෙ නැතුව අම්මා තාත්තාගෙන් කකා බිබි දන්නෙ නැත්තම් කරන හැටි එරොසන්ගෙන් හරි Henry L ගෙන් හරි අහපන්.

    පලාගත්තෙ කවුද කියල ඉතින් උඹ දන්‍නවනේ :cool::cool::rofl:
    නිකන් සිපයි ‍ටෝක් දෙන්නෙ නැතුව හම්පඩ ඩෙනිම ඇදන් අලි ටයි එක දාගෙන එල්ලියන් හුත්තො :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ නිකන් ඉදහන් බන්. ඔය නත්තල් ගහා බලන්න කියලා එනවා සුද්දො. රටේ එයාර්පොට් එක වහනවා 6 වෙනිදට. 24 වෙනිදට සුද්දො එනවා නත්තල් ගස් බලන්න.. ඔවනම් මොඩාදහස් බන්. ලන්කාව ටුවරිසම් ප්‍රමොට් කරන්න නත්තල යොදා ගැනීම ඉතාලිය ටුවරිසම් ප්‍රමොට් කරන්න වෙසක් යොදාගන්නවා වගේ වැඩක්.

    උබේ මොලේ බලපන් ඉතින් කොච්චර පටු ද කියලා?
    දැන් එයාපොර්ට් එකෙන් විතරයි සුද්දෝ එන්නේ ?
    වෙන කොහෙන්වත් එන්නේ නෑ .
    අනේ බන් මේ දන්නේ නැත්තම් කියවන්න එපා බන්.
    නත්තල් ගසේ කිසිම අව්ලක් නෑ අපේ උන්ට කාදිනල් එපා කිව්වේ නැත්තම්.
    කාදිනල් එපා කිව්ව එක මීඩියා වල ගියා , එතකොටයි අපේ උන්ට මතක් උනේ අප්පා ඇත්ත නේද කියලා.
    ඕක කාදිනල්ම ගහන්න කියලා අවසරේ දීලා , ඊට පස්සේ බොරුවට මීඩියා වලට කියනවා නවත්තන්නලු ගහන එක.
    යකෝ ගහන එක නවත්තන්න නම් මොකටද පටන් ගද්දි ගහන්න කියලා කිව්වේ?

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ මොලේ බලපන් ඉතින් කොච්චර පටු ද කියලා?
    දැන් එයාපොර්ට් එකෙන් විතරයි සුද්දෝ එන්නේ ?
    වෙන කොහෙන්වත් එන්නේ නෑ .
    අනේ බන් මේ දන්නේ නැත්තම් කියවන්න එපා බන්.
    නත්තල් ගසේ කිසිම අව්ලක් නෑ අපේ උන්ට කාදිනල් එපා කිව්වේ නැත්තම්.
    කාදිනල් එපා කිව්ව එක මීඩියා වල ගියා , එතකොටයි අපේ උන්ට මතක් උනේ අප්පා ඇත්ත නේද කියලා.
    ඕක කාදිනල්ම ගහන්න කියලා අවසරේ දීලා , ඊට පස්සේ බොරුවට මීඩියා වලට කියනවා නවත්තන්නලු ගහන එක.
    යකෝ ගහන එක නවත්තන්න නම් මොකටද පටන් ගද්දි ගහන්න කියලා කිව්වේ?

    දැන් උබ කියන්නේ හදන්නේ වරායෙන් කෲස් ශිප්ස් එනවා කියලද නත්තල් ගස් බලන්න. ප්ලීස් මචන්, එච්චර හොප්ස් තියාගන්න එපා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් උබ කියන්නේ හදන්නේ වරායෙන් කෲස් ශිප්ස් එනවා කියලද නත්තල් ගස් බලන්න. ප්ලීස් මචන්, එච්චර හොප්ස් තියාගන්න එපා.

    ඔන්න ඕක තමා කිව්වේ මොලේ පටුයි කියලා.
    ලන්කාවට ඔක්තෝම්බර් , නොවැම්බර් වෙද්දි ටුවරිස්ලා වැඩිපුර එනවා වැකේශන් අරවා මේවට.
    එහෙම ආවම ගොඩක් උන් එන්නේ අද ඇවිත් හෙට යන්න නෙවෙයි.
    මාස 2,3 ඉදලා යන්න එන්නේ.
    එහෙම එන උන් කොළඹින් පිට බලන්න ඕන තැන් බලලා , සෆාරි ගිහින් , අරහේ ගිහින් මෙහේ ගිහින් නත්තලට කලින් යනවා ගොඩක් අය , ඒත් මේ පාර ලෝකේ ලොකුම නත්තල් ගහ ගහනකොට ඒ වෙනුවෙන්ම නත්තලට ආපහු රට යන්න හිටපු ටුවරිස්ලා නත්තල් ගහත් බලලාම යන්න කියලා හිටියේ.
    ඒ නිසාම ගොඩක් ටුවරිස්ලා කොළඹින් පිට හිටියත් කොළඹ වටේ තියන හොටෙල්ස් වල කාමර වේලාසනින්ම බුක් කරලා තිබ්බේ ඔන්ලයින්.
    සිනමන් , හිල්ටන් , කොන්ටිනෙන්ටල් , ගලදාරි වගේ හොටෙල්ස් වලින් නත්තල් ගහට ෆුල් සප් එක දුන්නේ ඒකයි.
    තමන්ට දෙයක් නැත්තම් කවුරුවත් ස්පොන්සර් කරන්නේ නෑ .
    හොටෙල්ස් වලට උනත් නත්තල් ගහ නිසා බිස්නස් වැඩි වෙද්දි තමා හොටෙල්ස් වලින් උනත් බැහලා ලෝභ නැතුව ස්පොන්සර් කරේ.
    ටුවරිස් කෙනෙක් වැඩිපුර පැයක් හරි අපේ රටේ ඉන්නවා කියන්නේ ඉතින් අපේ රටට සල්ලි එකතු වෙනවා කියන එක තමයි.
    ඕවා උබලා වගේ මිනිස්සුට කියලා වැඩකුත් නෑ , තේරෙන්නෙත් නෑ.
    ආණ්ඩුවේ සල්ලි වලින් ආණ්ඩුවේ ආයතන , ආණ්ඩුවේ සේවකයෝ දම්මලා වෙසක් , පොසොන් වලට බරට වියදම් කරලා අරවා මේවා හදනවා.
    ඒවාට කිසි කතාවක් නෑ .
    පුද්ගලික ස්පොන්සර්ස්ලාගෙන් 70% වඩා හැදෙන්න ගත්තු නත්තල් ගහ හෙන ලොකු කේස් එකක් උබලට.
    නත්තල් ගසේ කිසි කේස් එකක් නෑ කාදිනල්ම ගහන්න කියලා , කාදිනල්ම එපා කිව්වේ නැත්තම්.
    කාදිනල් එපා කියන්න කලින් මේ කිරියේ එකෙක් ඔය නත්තල් ගහට මුකුත් කිව්වේ නෑ ඒත් කාදිනල් කිව්වට පස්සේ රැල්ලට ගියා උබලා.
    ඔන්න ඕකයි උනේ.
    මාත් බුද්දාගමේ තමා ඒත් පටු මනසක් නෑ මට නත්තලට වියදම් කරන්න එපා කියලා.
    ඔහොම දේවල් රටක වෙන්න ඕන.
    ඔහොම උනාම අඩුගානේ ලෝක සිතියමේ මෙහෙම රටක් තියනවා කියලා නොදන්න මිනිස්සු පවා දැනගන්නවා මෙහෙම රටක් තියනවා කියලා.
    අපරාදේ ඉතින් මෝඩ හැත්ත.
     
    ඔකේ. ආෆ්ටර් ඔල් ඉට්ස් යුඅ කන්ට්‍රි යුආ රුල්ස්. හූ ඇම් අයි ටු ජජ්?? :(:(
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ලිස්ට් එක දාපන්, අහවලා ස්පොන්සර් කලා කියලා. කොහෙද බන් ස්පොන්සර්ලා, එහෙම ස්පොන්සර් කලානම් ඒ ස්පොන්සර් කරපු උන්ගේ වෙබ්සයිට් එකකවත් තියෙන්න ඔනේ අහවල් වැඩේට සොප්න්සර් කලා කියලා. පත්තරේක හැරෙන්න ඔක කොයි හොටලේද? කොයි නැව් සමාගමේද? කොයි එයාර් ලයින් එකේද බන් ස්පොන්සරින් ඉවෙන්ට් එකක් හැටියට ගියේ. මමත් කතොලික. නමුත් මේක පටන් ගැනීමත්, සල්ලි කාබාසිනියාකර අතහැර දැමීමත් එකවගේ ගොන් වැඩක්.

    :lol::lol: agreed 100%
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔන්න ඕක තමා කිව්වේ මොලේ පටුයි කියලා.
    ලන්කාවට ඔක්තෝම්බර් , නොවැම්බර් වෙද්දි ටුවරිස්ලා වැඩිපුර එනවා වැකේශන් අරවා මේවට.
    එහෙම ආවම ගොඩක් උන් එන්නේ අද ඇවිත් හෙට යන්න නෙවෙයි.
    මාස 2,3 ඉදලා යන්න එන්නේ.
    එහෙම එන උන් කොළඹින් පිට බලන්න ඕන තැන් බලලා , සෆාරි ගිහින් , අරහේ ගිහින් මෙහේ ගිහින් නත්තලට කලින් යනවා ගොඩක් අය , ඒත් මේ පාර ලෝකේ ලොකුම නත්තල් ගහ ගහනකොට ඒ වෙනුවෙන්ම නත්තලට ආපහු රට යන්න හිටපු ටුවරිස්ලා නත්තල් ගහත් බලලාම යන්න කියලා හිටියේ..............................
    අපරාදේ ඉතින් මෝඩ හැත්ත.

    :lol::lol: Christmas is cultural event for Europeans and Americans and mainly a family reunion, much bigger than Thanks giving. If some one thinks tourists will sacrifice Christmas family get together for a "Guinness record of the world largest Christmas" tree in a predominantly Buddhist country that has no historical significance what so ever related to Christianity...well..I rest my case.!
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    දුගීන් වෙත ඇති කිතුණු වගකීම සම්පූර්ණ වශයෙන් සුබ සාදනයට ලගු කළ නොහැකියි. නත්තල් සමයේදී ආහාර පාර්සල්, පාසැල් අභ්‍යාස පොත්, පොත් බෑග් දීමෙන් පමණක් කිතුණු වගකීම සම්පූර්ණ වන්නේ නැත.
    එසේ කිරීම වරදක්ද නොවේ. නත්තල් ගසට යට කරන වියදම දුප්පතුන් අතර බෙදා දුන්නා කියල දුප්පත්කම විසදෙන්නේ නැහැ.
    සැබැ කිතුණුවෙකු නම් දුප්පත් කම පවතින්නේ ඇයි කියා ප්‍රශ්ණ කල යුතුය. එදා බ්‍රසීලයේ හෙල්ඩා කැමරා රදගුරැ තුමා එසේ ප්‍රශ්ණ කලා. එතකොට එතුමා මාක්ස්වාදියෙක් යැයි හංවඩු ගැසුවා. අද ලංකාවේ කෙනෙක් එහෙම ඇහුවොත් කියයි ඔහු/ඈ කොටියෙක් නැත්නම් ත්‍රස්ථවාදියෙක් කියලා.
    එම නිසා, දුප්පත් කම නසන එක සිදු වෙන්නේ දුප්පත්කම ඇති කරන හේතුව නැතිකිරීමෙන් පමණයි. අද ලංකාවේ දුප්පත්කම ඇති කරන්නේ පවතින ආර්ථීක ප්‍රතිඵත්ති නිසයි.
    ඉතින් ඒවා වෙනස්කරන්න කිතුණුවන් අන් අය සමග එක්ව ඊට පෙල ගැසිය යුතුයි. කිතුතුමා සාගිනි වුවන්ට අහාර දුන්නා. ලෙඩුන් සුව කළා. ඇත්ත. නමුත් එතනින් නතර වුනේ නැහැ. දේවමාලිගාවේ ප්‍රතිඵත්ති අභියෝගයට ලක්කලා. ජේසුතුමා ගේ ඒ මාවතේ යන්න ඔබත් සූදානම්ද?

    සරත් ඉද්දමල්ගොඩ පියතුමා
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    reputation_neg.gif

    ගෝල්ෆේස් නත්තල් ගස... 12-09-2016 03:50 PM
    iwiyp4.jpg

    ඇ යකෝ දැන් හා කියන්නත් බැයිද?