ගෝල් ෆේස් (Now)

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    okama dada hitapan.baiyange alutma eka
    දවස් 10 ක් loss එක Audit කරන්න පුලුවන්නම් පහුගිය අවුරුදු 10 , 15 දි උන හොරකම් ටිකයි, 225 වංචා කරපු අපේ සල්ලි ගැනයි Audit කරමු නේද..
    කැදත් නැති උනාම තේරෙයි දැනටම බේත් ටිකත් නැනෙ ස්පිරිතාලවල.. ප්‍රයිවට් ස්පිරිතාලවලින් බේත් ගන්න කොල්ලුපිටියෙ සෙට් එකට නැතත් තොපිලට නම් අනිව කෙලවනව, හුරේ දාපල්ල තවත්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කැදත් නැති උනාම තේරෙයි දැනටම බේත් ටිකත් නැනෙ ස්පිරිතාලවල.. ප්‍රයිවට් ස්පිරිතාලවලින් බේත් ගන්න කොල්ලුපිටියෙ සෙට් එකට නැතත් තොපිලට නම් අනිව කෙලවනව, හුරේ දාපල්ල තවත්
    ai unata saneepayak unoth mount Elisabeth da yanne