ගෝල් ෆේස් (Now)

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔය හරියෙ ඉදන් කෑගහුවම දේශපාලකයන්ට ඇහෙනවාද?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පුතේ... බීපන් මේවා
    තොපිලා තමයි යකෝ අපේ අනාගතේ
    බීපන් පුතේ ඕවා හැදුවේ මං පුතේ...
    මටත් මේකව පේන්න බෑ...ඒත් අවුලක් නෑ මුගෙන් වැඩක් ගන්න එක හොදයි...අඩුම ලයිව් එකවත් දෙනවනේ...
     
    • Like
    Reactions: Brandy2020

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හරියෙ ඉදන් කෑගහුවම දේශපාලකයන්ට ඇහෙනවාද?
    ඕකත් බිස්නස් එකක් බන් , අර සන්නස්ගල ලස්සනට කියල තිබ්බෙ රටින් හම්බෙන ඒව උස්සනව කියල
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඕකත් බිස්නස් එකක් බන් , අර සන්නස්ගල ලස්සනට කියල තිබ්බෙ රටින් හම්බෙන ඒව උස්සනව කියල
    වෙන්ඩ පුලුවන්. තොවිල් නට නටා හිටිය ඩෑන් ප්‍රියසාද් පිටරට කොල්ලොන්ගෙන් කෝටි ගානක් වමට ගහලා කෝටිපතියෙක් උනේ ආගම ජාතිය විකුනලා. ඔතන ඉදන් කපුටොන්ට කෑගහන්නෙ නැතිව ඉරාජ් රැස්වීමට හූ කීවනම් ඒකත් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

    වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.

    දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    othana inna molawesa appachiy, rattai karanne thanikara publicity stunt ekak kiala wisawasa nokarana ayata mage kanagatuwa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුත් අවුරුද්දට බෝරිං අර්බුදයෙන් ආතල් ගැනීමක් ඕන නං සෑර්ට කරන්න තියෙන්නේ එක එකාට පන්දාහ පන්දාහ බෙදන්නේ නැතිව ගෑනිට කියලා බඩ බුරුලට යන්න කටිලිස් ටිකක් හදලා පෙට්ටියක දම්මලා මිට්ටෙක්ට පන්දාහක් දීලා අරගලේ මැදින් තියලා දුර ඉඳන් රෙකෝඩ් කරන් එන්න කියන එක🤣🤣🤣🤡
     
    • Haha
    Reactions: Die-hard

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

    වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.

    දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.

    දවස් 10 ක් loss එක Audit කරන්න පුලුවන්නම් පහුගිය අවුරුදු 10 , 15 දි උන හොරකම් ටිකයි, 225 වංචා කරපු අපේ සල්ලි ගැනයි Audit කරමු නේද..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

    වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.

    දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.
    okama dada hitapan.baiyange alutma eka