ලෝකයේ තවමත් දිය නොවූ ග්ලැසියර ඇති බැවින්,ඒවා දිය කිරීමට...
ගුවනින් යද්දී ලංකාව සදාහරිතව පෙනෙන බැවින්, ඉහලින් මුඩු භූමියක් දැකීමට...
ඉවත දමන දඬු වුවද පැලවෙන සරුසාර පින්වත් භූමියක් ඇති බැවින්, නිසරු කාන්තාරයක් කිරීමට...
නොයිඳුල් වනාන්තර තවමත් ඇති බැවින්, ඒවා සොඳුරු අතීතයක් කිරීමට...
ඒවායේ සිසිල් දිය දහරා ගලායාමට ජල පෝෂක ඇති බැවින්, ජලය හිඳුනු දිය අගල් දැකීමට..
තවමත් වඳ නොවූ ඒකදේශික සත්තව විශේෂ වාසය කරන බැවින්, ඔවුන් සත්වෝද්‍යාන වලට පමණක් සිමා කිරීමට...
.
.
.
තිබෙන ගෝලීය උණුසුම මදි බැවින්, තව උණුසුම් වීමට...