beg your pardon for asking .
were you born before or after millennium city?

beg your pardon for asking .
were you born before or after millennium city?![]()

thats senal..
he was born in 60's i think![]()

Wikalpe thiyenne mr rw atharema thamai. Me harenne eh dishawata. Karanna ona wena kata hari chande dena eka newei. Me kattiya thulinma constitution eka, parliment eka, neethiya wenas karanna bala karana eka.

Ranil ta wishwasa bange genapu welawe raniluth ohoma hasiruna da. Mara Hora kiana eka nikamma oppu wenawa agamathi kama gaththa widihenma. Anith eka Mara dan Ranil wa copy karanawa wage ne, paradi paradi innawa ellila![]()

දේශපාලනමය වශයෙන් මහත්මයෙක් සහ දේශපාලන මජර -පාදඩයෙක් අතර වෙනස.![]()
මහත්තයෙක් කොහෙද යකෝ වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන දාර පොන්නයෙක්![]()
මහත්තයෙක් කොහෙද යකෝ වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන දාර පොන්නයෙක්![]()
Dan umba kiana ponnaya kiana eka gana kianawa nam trafic policiyen nawaththuwama keeyak hari deela shape wena samanya janathawa ponnayo newei da, ewa weera kam da? Dawasa pura eka ekata bana bana inna eka ponna kamak nevei da, eka pirimi kamada, umbe waradi hadaganna umben ratata wenna ona yuthukam karanna mahansi noganna eka ponna kamak newei da? Umba kianne mokakda oya ponna kama kiyanne. Gay wena ekada, lamai nathi eka da? Rata pawala denawa kiana ekada? Rawula nathi ekada?

උබ අදද ඉපදුනේ? උබට පේනවද වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල?![]()

උබ අදද ඉපදුනේ? ඇයි මේ රිදිලා දගලන්නේ? 2005 ට කලින් උබ හිටියද? 2015 න් පස්සේ උබ හිටියද? උබ හිතුවද හැම ලබ්බම ව්‍යවස්ථාවට අනුව කරන්නේ කියල මේ රටේ දේශපාලුවෝ? උබට පේනවද වික්කාමසිංහ ගේන්න කොටි මෙච්චර දගලන්නේ ඇයි කියල? සුද්දෝ මෙච්චර වික්කාමසින්හට සපෝට් ඇයි කියල උබ දන්නවද? වික්කාමසිංහ කොටි එක්ක ගහපු සාම ගිවිසුම් ගැන උබ දන්නවද? ඒකෙන් රටට වෙච්ච හානිය ගැන දන්නවද? රණවිරුවෝ හිරේ දාපු එක ගැන උබ දන්නවද? තොප්පිගල විශාල වනයක් කිව්ව එක උබ දන්නවද? හරි ඒවා උබ දන්නේ නෑ කියමුකෝ. 2015 බලේට ඇවිත් මහා බැංකුව හොරා කෑවා කියල උබ දන්නවද? ආර්ථිකේ බින්දුවට බස්සල ඩොලර් එක 175 වෙනකම් කට බලියන් හිටිය කියල දන්නවද? සංවර්ධන වැඩ සේරම නවත්තල කොමිස් ගැහුවා කියල උබ දන්නවද? තෙල් සුත්තවල් ගහල හැම මාසෙම තෙල් වැඩි කළා කියල උබ දන්නවද? උබ මේවා දැන දැනත් වික්කාමසිංහ ගැන දුකයි නම් උබ හිත රවට්ටගන්න එපා උබ උගේ වහලෙක්. මන් බය නැතුව මේ ටික කියන්නේ 2015 ඕකුන්ට චන්දෙ දීල රැවටුන නිසා. උබල වගේ නෙමේ අපි වැරැද්දට වැරැද්ද කියනවා![]()

ඇයි මේ රිදිලා දගලන්නේ?
කියලා. වහල්ලුන්ට රිදෙනවා කන්ඩ දෙන ස්වාමියාට බැන්නම. උන් මරාගන්න එනවා. උන් හිතනවා උන්ගෙ හාම්පුතාට බැන්නම උන්ට එන ආවේගෙ, කේන්තිය, වෛරය අපිටත් එනවා කියලා.
අපි මේ එන්නේ රනිල් රජ කරන්න නෙමෙයි. පාදඩයා එන එක නවත්තන්න. අපිට රනිලුත් එකයි, සජිතුත් එකක්යි අනුර කුමාරත් එකයි. හැබැයි පාදඩ මහින්දට එන්න දෙන්නේ නෑ ආයෙ කවදාක්වත්.