ගෞරවය නැති වුණා :(
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Nov 18, 2018 #82 Siyalla dath said: 2001 දී ඇස් බී,කිරිඇල්ල,බන්දුල වගේ 13 ක් අනික් පැත්තට ගත්ත. 2003 දී චන්ද්‍රිකා අමාත්‍යංශ 3 ක් බලෙන් පවරාගත්තා 2004 ජෙප්පොත් එක්ක සන්දනයක් හදලා ආණ්ඩුව බලෙන් විසිරෙව්වා. ඒ කලේ unp එකට පාර්ලිමේන්තුවේ 120+ බලයක් තිබ්බා මුස්ලිම් කොන්ග්රස් එකත් එක්ක.මොන බලයක්වත් පෙන්නන ගියේ නෑ.කෙලින්ම විසිරෙව්වා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු ෆොටෝ ඇති ජෙප්පෝ 88 දී. 2000 දී unp උන් පාර්ලිමේන්තුව ඇතුලේ ගිනිගොඩක් ගැහුවා චන්ද්‍රිකා පැකේජ් එක ගෙනාපු දවසේ. ඔයාට පින්තුර හොයල දෙන්න මට උවමනාවක් නෑ. කැමති නං ඔයාම හොයාගන්න Click to expand... Ewa waradi da? Ewa ehema una kiala mewa mehema wena eka hari wenawada? Kalin ehema una nam eka wishesa hethuwak wenawa aith ehema nowenna waga bala ganna.
Siyalla dath said: 2001 දී ඇස් බී,කිරිඇල්ල,බන්දුල වගේ 13 ක් අනික් පැත්තට ගත්ත. 2003 දී චන්ද්‍රිකා අමාත්‍යංශ 3 ක් බලෙන් පවරාගත්තා 2004 ජෙප්පොත් එක්ක සන්දනයක් හදලා ආණ්ඩුව බලෙන් විසිරෙව්වා. ඒ කලේ unp එකට පාර්ලිමේන්තුවේ 120+ බලයක් තිබ්බා මුස්ලිම් කොන්ග්රස් එකත් එක්ක.මොන බලයක්වත් පෙන්නන ගියේ නෑ.කෙලින්ම විසිරෙව්වා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු ෆොටෝ ඇති ජෙප්පෝ 88 දී. 2000 දී unp උන් පාර්ලිමේන්තුව ඇතුලේ ගිනිගොඩක් ගැහුවා චන්ද්‍රිකා පැකේජ් එක ගෙනාපු දවසේ. ඔයාට පින්තුර හොයල දෙන්න මට උවමනාවක් නෑ. කැමති නං ඔයාම හොයාගන්න Click to expand... Ewa waradi da? Ewa ehema una kiala mewa mehema wena eka hari wenawada? Kalin ehema una nam eka wishesa hethuwak wenawa aith ehema nowenna waga bala ganna.
Siyalla dath Well-known member May 4, 2018 1,318 995 113 Nov 18, 2018 #83 yakshaya said: Ewa waradi da? Ewa ehema una kiala mewa mehema wena eka hari wenawada? Kalin ehema una nam eka wishesa hethuwak wenawa aith ehema nowenna waga bala ganna. Click to expand... මම හරි වැරදි හොයන්න ගියේ නෑ වෙච්ච් දේවල් කිව්වා. දෙශපලනයේදී මෙහෙම වෙනවා කියල. අහල නැද්ද දහනායක මහත්තයා අමුඩේ ගහගෙන පාර්ලිමේන්තු ආව කියලා. මට නන් හොදටම මතකයි 2015 දීත් අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරනවා කියල බලේට ආපු සෙට් එකක් ගැන.
yakshaya said: Ewa waradi da? Ewa ehema una kiala mewa mehema wena eka hari wenawada? Kalin ehema una nam eka wishesa hethuwak wenawa aith ehema nowenna waga bala ganna. Click to expand... මම හරි වැරදි හොයන්න ගියේ නෑ වෙච්ච් දේවල් කිව්වා. දෙශපලනයේදී මෙහෙම වෙනවා කියල. අහල නැද්ද දහනායක මහත්තයා අමුඩේ ගහගෙන පාර්ලිමේන්තු ආව කියලා. මට නන් හොදටම මතකයි 2015 දීත් අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරනවා කියල බලේට ආපු සෙට් එකක් ගැන.
Harvard-Bio Banned Feb 26, 2016 5,204 334 0 Nov 18, 2018 #84 Harvard-Bio said: ඔව් බං ඒවයේදිත් මේ වගේම මිරිස් කුඩු ගහල, අගමැති නීති විරෝදීව අයින් කොරලා, කතානායකට ගහල, පාර්ලිමේන්තුවේ බඩු කඩලා, පොලිසියට පුටු වලින් ගහලා යකා නටපු ඒවල පින්තූර ටිකක් දාහන්. මේ පාර විතරක් මහින්ද 113 ක් හොයාගන්න බැරිව තටමන එක තමයි විලිලැජ්ජාව! Click to expand...
Harvard-Bio said: ඔව් බං ඒවයේදිත් මේ වගේම මිරිස් කුඩු ගහල, අගමැති නීති විරෝදීව අයින් කොරලා, කතානායකට ගහල, පාර්ලිමේන්තුවේ බඩු කඩලා, පොලිසියට පුටු වලින් ගහලා යකා නටපු ඒවල පින්තූර ටිකක් දාහන්. මේ පාර විතරක් මහින්ද 113 ක් හොයාගන්න බැරිව තටමන එක තමයි විලිලැජ්ජාව! Click to expand...
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Nov 11, 2023 #85 Siyalla dath said: අහල නැද්ද දහනායක මහත්තයා අමුඩේ ගහගෙන පාර්ලිමේන්තු ආව කියලා. මට නන් හොදටම මතකයි 2015 දීත් අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරනවා කියල බලේට ආපු සෙට් එකක් ගැන. Click to expand... දැන් කාන්තාවන්ට හැර අනිත් අයට අමුඩේ ගහගෙන තමයි එන්න වෙන්නේ පාර්ලිමේන්තුවට.
Siyalla dath said: අහල නැද්ද දහනායක මහත්තයා අමුඩේ ගහගෙන පාර්ලිමේන්තු ආව කියලා. මට නන් හොදටම මතකයි 2015 දීත් අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරනවා කියල බලේට ආපු සෙට් එකක් ගැන. Click to expand... දැන් කාන්තාවන්ට හැර අනිත් අයට අමුඩේ ගහගෙන තමයි එන්න වෙන්නේ පාර්ලිමේන්තුවට.
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Nov 11, 2023 #86 ඔය ඔක්කොම වේශ මායම් දාන්නේ 3% තුනේ ජෙප්පෝ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 11, 2023 #87 Mokada une Ubawa rape karaada kawru hari
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Nov 11, 2023 #88 2osama said: ඔය ඔක්කොම වේශ මායම් දාන්නේ 3% තුනේ ජෙප්පෝ Click to expand... 2osama said: මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ. රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ. Click to expand... 2osama said: පෙරබවය තමයි හිට්ලර් මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ. එදා වුන දේම අද වෙනවා. Click to expand... 2osama said: අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා. Click to expand... Reactions: Draco Malfoy and vibhashana
2osama said: ඔය ඔක්කොම වේශ මායම් දාන්නේ 3% තුනේ ජෙප්පෝ Click to expand... 2osama said: මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ. රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ. Click to expand... 2osama said: පෙරබවය තමයි හිට්ලර් මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ. එදා වුන දේම අද වෙනවා. Click to expand... 2osama said: අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා. Click to expand...