රනිල්ට විශ්වාස භංගේ ගෙනාපු විදිහයි මහින්දට ගේන විදිහයි පොඩ්ඩක් බලහන්කෝ ගොනා නොවී , පුක දුන්නාට කමක් නෑ, පේන්න දෙන්න එපා , හොරු කවුද කියලා අන්න උඹලාගෙ ජනාධිපතිම කියනවා, අවු 24ක් පක්ෂ නායකයා එලව ගන්න බැරි වුන් මහින්දව එලවන්න හදනවා

පරිප්පු කෑවත් නොකෑවත් චන්දෙන් පත් උනේ අවුරුදු 5කටනේ.ඊළඟ චන්දෙ එනකන් ඉවසන්න ඕන.එහෙම බරින් එකටත් ක්‍රමවේදයක් තියෙනවා රනිල් ට විශ්වසබන්ගේ ගේනවා වගේ.
එහෙම නැතුව මෛත්‍රීට ඕන ඒවා කරන්න බෑනේ.
puluwan hindane ban kare, bahai kiyala kiyanawanam supreme court ekata gihin abiyoga karanna ona.

ඉතින් එකට අනිත් එවුන් සතුටු වෙන්නේපයි බං.ඇයි රනිල් ව එලවගන්න හදන්නේ
ඇයි රනිල් ට බය.ඕක තමයි හොඳම ප්‍රශ්නේ unp එක නගා හිටුවන්න මෛත්‍රීගේ උන්ට තියෙන අමුතු අමාරුව මොකක්ද.![]()

නායකයෙක් මළ පෙරේතයෙක් වගෙ පක්ෂෙ බදාගෙන ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද බන්.
ඕකට හොඳ කතාවක් ඩලස් කියල තිබ්බ.
94 අර්ජුන කැප්ටන්, ඊට පස්සෙ මාවන්, හෂාන්, ජයසූරිය, මහෙල, සංගක්කාර එහෙම මාරු වෙලා ඇවිල්ල දැන් ඉන්න කට්ටියට ටීම් එක බාර දීල තියෙනව.
96 ඉඳන් අද වෙනකන් අද වෙනකන් වෙනස් වෙලා නැත්තෙ එළිසබත් මහ රැජිණයි, රනිල් වික්කමසිංහයි විතරයි කියල![]()
Ekenma anith paththata kiyawenawa rajinai ranilui gemak nathuwa bale innawa kiana eka. Echchara kal inne kohomada? Balapan anith paksha kochchara kadila bindila giyada, nayakayo maru una da. Ranil nosalee innawa. Kochchara bannada, kochchara mada gahuwada, oya inne yasa ageta. Dan therenawa neda niyama raja kauda kiala.

අනිව උබල හරි රනිලව ඔය විදිහටම නායකකමේ තියාගෙන ඉදපල්ල..අනිව රනිල 2020 දිනනව ජනාධිපතිකම...ඒක නිසා උබල සැලෙන්ඩ එපා අපේ කතා වලට..

නායකයෙක් මළ පෙරේතයෙක් වගෙ පක්ෂෙ බදාගෙන ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද බන්.
ඕකට හොඳ කතාවක් ඩලස් කියල තිබ්බ.
96 අර්ජුන කැප්ටන්, ඊට පස්සෙ මාවන්, හෂාන්, ජයසූරිය, මහෙල, සංගක්කාර එහෙම මාරු වෙලා ඇවිල්ල දැන් ඉන්න කට්ටියට ටීම් එක බාර දීල තියෙනව.
96 ඉඳන් අද වෙනකන් අද වෙනකන් වෙනස් වෙලා නැත්තෙ එළිසබත් මහ රැජිණයි, රනිල් වික්කමසිංහයි විතරයි කියල![]()

රනිල්ට විශ්වාස භංගේ ගෙනාපු විදිහයි මහින්දට ගේන විදිහයි පොඩ්ඩක් බලහන්කෝ ගොනා නොවී , පුක දුන්නාට කමක් නෑ, පේන්න දෙන්න එපා , හොරු කවුද කියලා අන්න උඹලාගෙ ජනාධිපතිම කියනවා, අවු 24ක් පක්ෂ නායකයා එලව ගන්න බැරි වුන් මහින්දව එලවන්න හදනවා
ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව
ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න![]()

Ekenma anith paththata kiyawenawa rajinai ranilui gemak nathuwa bale innawa kiana eka. Echchara kal inne kohomada? Balapan anith paksha kochchara kadila bindila giyada, nayakayo maru una da. Ranil nosalee innawa. Kochchara bannada, kochchara mada gahuwada, oya inne yasa ageta. Dan therenawa neda niyama raja kauda kiala.
එහෙම බෑ කියනවනම් යන්න ඕන පාර්ලිමේන්තුවට.අධිකරණයට නෙවෙයි.ඒ කරපු වැඩේ හරි උනත් වැරදි උනත් වැඩකුත් නෑ.බහුතරයක් නැතුව් පාර්ලිමේන්තුව ගෙනියන්නේ කොහොමද.
ව්‍යවස්ථාවේ සුද්ද සිංහලෙන් තියෙනවා "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති." කියල.
19න් ජනාධිපතිට තියෙන්නේ මෙඩල් එක බෙල්ලේ දාන වගකීම විතරයි රේස් එක දිනන එකාට තමයි දාන්න ඕන.
ඉස්සරනම් දිනපු එකා පැත්තක ඉන්දෙද්දී වෙන එකෙක්ට දාන්නත් පුළුවන්![]()
ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව
ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න![]()

එල එල ලග එන චන්දෙට රනිල්ව අගමැති අපේක්ශය කරල එඩිතර උන්ප් ලොල්ලො වශයෙන් උබල චියර් කරල රනිලව දිනවන්ඩ ඔනෙ .![]()
parlimenthuwata giya nisane yaka natanne dan. oyatharam wishwasayak thiyenawanam supreme court yannath puluwanne![]()
ව්‍යවස්ථාවේ සුද්ද සිංහලෙන් තියෙනවා "janadipathi warayage mathaya anuwa"
anika uparima wishwase kata tiyenawada kiyala hariyata kiyanna puluwanda ban panina panillata

පක්ෂ නායක කම විතරක් බේරගෙන .. ඡන්ද වලට බයේ හැංගිලා හිටියට වැඩක් නෑ නෙ බන්.

ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව
ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න![]()
ඒකට හේතුව සරළයි බන් ... දැන් මම මහින්දට අකමැතියි, මම විකල්පයක් හොයනව ... ඒත් විකල්පය රනිල් නම්, එතනින් එහාට කතා කරන්න දෙයක් මටනම් තේරෙන්නෙ නෑ.
අනිත් මිනිස්සුන්ටත් අවස්ථාවක් තියෙන්න ඕන.

රනිල් කියන්නේ එක්කෙනෙක් විතරයි.සජිත් ට දුන්නත් වෙනසක් බලාපොරොත්තු වෙන්නෙපා.unp කියන්නේ unp .මහින්දටයි unp එකයි දෙකම අවුල් නං ඇත්තටම වෙන විකල්පයක් නෑ ලංකාවේ.චන්දෙ නොදී ඉන්නේකයි තියෙන විසඳුම.![]()
රනිල්ව එළවන්නයි මුළු ඇමති මන්ඩලේම අයින් කරනකොට ඔය නීති කොහෙද බං තිබ්බේ.
internet එකෙන් හරි ව්‍යවස්ථාව download කරන් බලල මෛතීටත් කොපියක් යවපන් උත් තාම ඒක කියවල නෑ.![]()