ගෞරවය නැති වුණා :(

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    රනිල්ට විශ්වාස භංගේ ගෙනාපු විදිහයි මහින්දට ගේන විදිහයි පොඩ්ඩක් බලහන්කෝ ගොනා නොවී , පුක දුන්නාට කමක් නෑ, පේන්න දෙන්න එපා , හොරු කවුද කියලා අන්න උඹලාගෙ ජනාධිපතිම කියනවා, අවු 24ක් පක්ෂ නායකයා එලව ගන්න බැරි වුන් මහින්දව එලවන්න හදනවා

    :lol::lol::lol::lol::rofl::rofl:
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    පරිප්පු කෑවත් නොකෑවත් චන්දෙන් පත් උනේ අවුරුදු 5කටනේ.ඊළඟ චන්දෙ එනකන් ඉවසන්න ඕන.එහෙම බරින් එකටත් ක්‍රමවේදයක් තියෙනවා රනිල් ට විශ්වසබන්ගේ ගේනවා වගේ.
    එහෙම නැතුව මෛත්‍රීට ඕන ඒවා කරන්න බෑනේ.

    puluwan hindane ban kare, bahai kiyala kiyanawanam supreme court ekata gihin abiyoga karanna ona.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    එහෙම බෑ කියනවනම් යන්න ඕන පාර්ලිමේන්තුවට.අධිකරණයට නෙවෙයි.ඒ කරපු වැඩේ හරි උනත් වැරදි උනත් වැඩකුත් නෑ.බහුතරයක් නැතුව් පාර්ලිමේන්තුව ගෙනියන්නේ කොහොමද.
    ව්‍යවස්ථාවේ සුද්ද සිංහලෙන් තියෙනවා "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති." කියල.
    19න් ජනාධිපතිට තියෙන්නේ මෙඩල් එක බෙල්ලේ දාන වගකීම විතරයි රේස් එක දිනන එකාට තමයි දාන්න ඕන.
    ඉස්සරනම් දිනපු එකා පැත්තක ඉන්දෙද්දී වෙන එකෙක්ට දාන්නත් පුළුවන්
    :rofl:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    ඉතින් එකට අනිත් එවුන් සතුටු වෙන්නේපයි බං:rofl: .ඇයි රනිල් ව එලවගන්න හදන්නේ :rofl::rofl:
    ඇයි රනිල් ට බය.ඕක තමයි හොඳම ප්‍රශ්නේ unp එක නගා හිටුවන්න මෛත්‍රීගේ උන්ට තියෙන අමුතු අමාරුව මොකක්ද.:D

    නායකයෙක් මළ පෙරේතයෙක් වගෙ පක්ෂෙ බදාගෙන ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද බන්.

    ඕකට හොඳ කතාවක් ඩලස් කියල තිබ්බ.
    96 අර්ජුන කැප්ටන්, ඊට පස්සෙ මාවන්, හෂාන්, ජයසූරිය, මහෙල, සංගක්කාර එහෙම මාරු වෙලා ඇවිල්ල දැන් ඉන්න කට්ටියට ටීම් එක බාර දීල තියෙනව.

    96 ඉඳන් අද වෙනකන් අද වෙනකන් වෙනස් වෙලා නැත්තෙ එළිසබත් මහ රැජිණයි, රනිල් වික්කමසිංහයි විතරයි කියල
    :P
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නායකයෙක් මළ පෙරේතයෙක් වගෙ පක්ෂෙ බදාගෙන ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද බන්.

    ඕකට හොඳ කතාවක් ඩලස් කියල තිබ්බ.
    94 අර්ජුන කැප්ටන්, ඊට පස්සෙ මාවන්, හෂාන්, ජයසූරිය, මහෙල, සංගක්කාර එහෙම මාරු වෙලා ඇවිල්ල දැන් ඉන්න කට්ටියට ටීම් එක බාර දීල තියෙනව.

    96 ඉඳන් අද වෙනකන් අද වෙනකන් වෙනස් වෙලා නැත්තෙ එළිසබත් මහ රැජිණයි, රනිල් වික්කමසිංහයි විතරයි කියල
    :P

    Ekenma anith paththata kiyawenawa rajinai ranilui gemak nathuwa bale innawa kiana eka. Echchara kal inne kohomada? Balapan anith paksha kochchara kadila bindila giyada, nayakayo maru una da. Ranil nosalee innawa. Kochchara bannada, kochchara mada gahuwada, oya inne yasa ageta. Dan therenawa neda niyama raja kauda kiala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: අනිව උබල හරි රනිලව ඔය විදිහටම නායකකමේ තියාගෙන ඉදපල්ල..අනිව රනිල 2020 දිනනව ජනාධිපතිකම...ඒක නිසා උබල සැලෙන්ඩ එපා අපේ කතා වලට..:yes::yes::yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නායකයෙක් මළ පෙරේතයෙක් වගෙ පක්ෂෙ බදාගෙන ඉන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද බන්.

    ඕකට හොඳ කතාවක් ඩලස් කියල තිබ්බ.
    96 අර්ජුන කැප්ටන්, ඊට පස්සෙ මාවන්, හෂාන්, ජයසූරිය, මහෙල, සංගක්කාර එහෙම මාරු වෙලා ඇවිල්ල දැන් ඉන්න කට්ටියට ටීම් එක බාර දීල තියෙනව.

    96 ඉඳන් අද වෙනකන් අද වෙනකන් වෙනස් වෙලා නැත්තෙ එළිසබත් මහ රැජිණයි, රනිල් වික්කමසිංහයි විතරයි කියල
    :P

    ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව :lol::rofl:
    ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
    රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
    ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල්ට විශ්වාස භංගේ ගෙනාපු විදිහයි මහින්දට ගේන විදිහයි පොඩ්ඩක් බලහන්කෝ ගොනා නොවී , පුක දුන්නාට කමක් නෑ, පේන්න දෙන්න එපා , හොරු කවුද කියලා අන්න උඹලාගෙ ජනාධිපතිම කියනවා, අවු 24ක් පක්ෂ නායකයා එලව ගන්න බැරි වුන් මහින්දව එලවන්න හදනවා

    Mama gona welama innam. Kohoma hari ranil thama innawa nosalee, umbai umbe lokkai dennama full stress eke wage peinne. Umbath ranil wage hondata potha patha kiyewwa nam, hamadama nayakayek wage inna puluwan. Umba udin dakina dinanawa kiana ekama newei dinanawa kianne. E.g. siduhath kumaraya raja kama atha harala yanakota hamotama peinna aththe eya paraduna kiala. Eh wage thamai. Samahara welawata sports team podi podi tournaments gana wadiya hithanne nah loku world cup wage ewata set weddi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව :lol::rofl:
    ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
    රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
    ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න :P

    එල එල ලග එන චන්දෙට රනිල්ව අගමැති අපේක්ශය කරල එඩිතර උන්ප් ලොල්ලො වශයෙන් උබල චියර් කරල රනිලව දිනවන්ඩ ඔනෙ .:cool::cool::cool:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    Ekenma anith paththata kiyawenawa rajinai ranilui gemak nathuwa bale innawa kiana eka. Echchara kal inne kohomada? Balapan anith paksha kochchara kadila bindila giyada, nayakayo maru una da. Ranil nosalee innawa. Kochchara bannada, kochchara mada gahuwada, oya inne yasa ageta. Dan therenawa neda niyama raja kauda kiala.

    පක්ෂ නායක කම විතරක් බේරගෙන .. ඡන්ද වලට බයේ හැංගිලා හිටියට වැඩක් නෑ නෙ බන්.
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    එහෙම බෑ කියනවනම් යන්න ඕන පාර්ලිමේන්තුවට.අධිකරණයට නෙවෙයි.ඒ කරපු වැඩේ හරි උනත් වැරදි උනත් වැඩකුත් නෑ.බහුතරයක් නැතුව් පාර්ලිමේන්තුව ගෙනියන්නේ කොහොමද.
    ව්‍යවස්ථාවේ සුද්ද සිංහලෙන් තියෙනවා "පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති." කියල.
    19න් ජනාධිපතිට තියෙන්නේ මෙඩල් එක බෙල්ලේ දාන වගකීම විතරයි රේස් එක දිනන එකාට තමයි දාන්න ඕන.
    ඉස්සරනම් දිනපු එකා පැත්තක ඉන්දෙද්දී වෙන එකෙක්ට දාන්නත් පුළුවන්
    :rofl:

    parlimenthuwata giya nisane yaka natanne dan. oyatharam wishwasayak thiyenawanam supreme court yannath puluwanne :rofl:

    ව්‍යවස්ථාවේ සුද්ද සිංහලෙන් තියෙනවා "janadipathi warayage mathaya anuwa"
    anika uparima wishwase kata tiyenawada kiyala hariyata kiyanna puluwanda ban panina panillata
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව :lol::rofl:
    ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
    රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
    ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න :P

    Molayak thiyana naluwek :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල එල ලග එන චන්දෙට රනිල්ව අගමැති අපේක්ශය කරල එඩිතර උන්ප් ලොල්ලො වශයෙන් උබල චියර් කරල රනිලව දිනවන්ඩ ඔනෙ .:cool::cool::cool:

    Eka paradunath awulak nah.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    parlimenthuwata giya nisane yaka natanne dan. oyatharam wishwasayak thiyenawanam supreme court yannath puluwanne :rofl:

    ව්‍යවස්ථාවේ සුද්ද සිංහලෙන් තියෙනවා "janadipathi warayage mathaya anuwa"
    anika uparima wishwase kata tiyenawada kiyala hariyata kiyanna puluwanda ban panina panillata

    "janadipathi warayage mathaya anuwa" ඒ කියන්නේ බහුතරය තියෙන පැත්තේ වෙන එකකට දෙන්න පුළුවන්.
    පැන්නට කමක් නෑ කොහොමත් චන්දෙ තිබ්බ විදියට කවුරුත් ඉන්නවනම් කවදාවත් විශ්වාස බංග ගේන්න බෑනේ.
    විශ්වාසෙ බලන්න නෙවෙයි යකෝ supreme court යන්නේ නීතියට හරිද බලන්න.:rofl:
    එහෙම ගිහින් හරි කිවත් වැරදි කිව්වත් වැඩක් නෑ අයිත් එන්න වෙන්නේ පාර්ලිමේන්තුවට.
    බහුතරේ නැතුව පවත්වන්න බෑ කොහොමද පනතක් සම්මත කරන්නේ. :rofl::rofl:
    එක තමයි ඔහොම නීති දාල තියෙන්නේ නැතුව ආසාවට නෙවෙයි.:rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පක්ෂ නායක කම විතරක් බේරගෙන .. ඡන්ද වලට බයේ හැංගිලා හිටියට වැඩක් නෑ නෙ බන්.

    Othana lokuma awulak thamai umba upakalpanaya karanawa mona jara wade karala hari dinanna ona kiana ekai, hama ekama dinanna ona kiana ekai. Dinanawa kiana eka sapekshai ne. Umba oya monawa kiwwath, samanalaya, ponnaya, lamai na, rata wikunanawa etc. kiwwath ranil kisi awulak nathuwa pakshe nayakaya hatiyata gawraweth thiyagena, pita ratawaluth shape karagena, wiwekayak thiyana godak welawal walata pothak pathakuth kiyawagena, unp eke ayawath improve karagena elata innawa. Umbatath karanna thiyenne puluwan tharam umbe danuma ehema wadi karagena raniltath wadiya honda nayakayek wena eka umba karana deka :)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    ඒක මොකටද අනිත් මිනිස්සුන්ට.unp එක රනිල් හින්ද වැටෙනවානම් අනිත් එවුන් කැමති වෙන්නේපයි.මොකක්ද මේ තියෙන අමුතු අමාරුව :lol::rofl:
    ඌ එච්චර කල් ඉන්නේ උට ඕක හම්බුනේ හම්බෙන්න ඕන කාලේ නෙවෙයි.2000ත් පහුවෙලා උට ලැබෙන්න ඕන.ඔක්කොම නායකයෝ මැරිලා පක්ෂේ කුජීත වෙලා ඉන්න වෙලාවක උට ඕක ලැබුනේ.මොන මගුල උනත් පක්ෂේ කඩෙන් නැතුව මෙච්චර කල් තිබ්බ.නිදහස් පක්ෂේ එකපාරයි පැරදුනේ 3ට කැඩිලා.
    රනිල් ආවත් එකයි සජිත් ආවත් එකයි.unp කියන්නේ unp.
    ඕක සිරසෙන් ඇතිකරපු ප්‍රශ්නයක් උන්ගේ වෙන වැඩක් කරගන්න :P

    ඒකට හේතුව සරළයි බන් ... දැන් මම මහින්දට අකමැතියි, මම විකල්පයක් හොයනව ... ඒත් විකල්පය රනිල් නම්, එතනින් එහාට කතා කරන්න දෙයක් මටනම් තේරෙන්නෙ නෑ.

    අනිත් මිනිස්සුන්ටත් අවස්ථාවක් තියෙන්න ඕන.
     
    • Haha
    Reactions: Xi Jinping

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒකට හේතුව සරළයි බන් ... දැන් මම මහින්දට අකමැතියි, මම විකල්පයක් හොයනව ... ඒත් විකල්පය රනිල් නම්, එතනින් එහාට කතා කරන්න දෙයක් මටනම් තේරෙන්නෙ නෑ.

    අනිත් මිනිස්සුන්ටත් අවස්ථාවක් තියෙන්න ඕන.

    රනිල් කියන්නේ එක්කෙනෙක් විතරයි.සජිත් ට දුන්නත් වෙනසක් බලාපොරොත්තු වෙන්නෙපා.unp කියන්නේ unp .මහින්දටයි unp එකයි දෙකම අවුල් නං ඇත්තටම වෙන විකල්පයක් නෑ ලංකාවේ.චන්දෙ නොදී ඉන්නේකයි තියෙන විසඳුම.:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    රනිල් කියන්නේ එක්කෙනෙක් විතරයි.සජිත් ට දුන්නත් වෙනසක් බලාපොරොත්තු වෙන්නෙපා.unp කියන්නේ unp .මහින්දටයි unp එකයි දෙකම අවුල් නං ඇත්තටම වෙන විකල්පයක් නෑ ලංකාවේ.චන්දෙ නොදී ඉන්නේකයි තියෙන විසඳුම.:)

    Wikalpe thiyenne mr rw atharema thamai. Me harenne eh dishawata. Karanna ona wena kata hari chande dena eka newei. Me kattiya thulinma constitution eka, parliment eka, neethiya wenas karanna bala karana eka.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    46480568_2229110364032681_5720332019439763456_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    රනිල්ව එළවන්නයි මුළු ඇමති මන්ඩලේම අයින් කරනකොට ඔය නීති කොහෙද බං තිබ්බේ.
    internet එකෙන් හරි ව්‍යවස්ථාව download කරන් බලල මෛතීටත් කොපියක් යවපන් උත් තාම ඒක කියවල නෑ. :lol::lol:

    46356470_2228954370714947_5887275504154705920_n.jpg