තම තමන්ට පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරනවා හැමෝම ගොඩාක්' අය,පුදගලිකව මාත් කරා,දැක්කා,ඇහුනා.එත් අසරණ වුනු සත්තු වෙනුවෙන් ගංවතුරට බැහැල මේ වගේ උදව් කරපු මිනිස්සු අතලොස්සය් දැක්කේ.සතෙක් උනත් ජෙවිතයක් නේද,අපි මේ කරපු දේ අගයන්න වටිනවා.



හොඳ මාකටිං පාරක් කොරගෙන එයිdan happyda![]()

