ඝරසර්ප - ජයන්ත චන්ද්‍රසිරි

Gojabisena

Active member
  • Jan 15, 2016
    461
    217
    43
    ඝරසර්ප - ජයන්ත චන්ද්‍රසිරි

    මචන් ඝරසර්ප කියල අලුත් ෆිල්ම් එකක් ජයන්ත චන්ද්‍රසිරි කරලා.. trailer එකනම් සිරා film එක හොදද දන්නේ නෑ ..බලපල්ලා

    ප.ලි : රගපාන්න බැරි ඕනෙම එකෙක් ව රගපවන්න පුළුවන් එකෙක් ජයන්ත කියන්නේ .. බලපන් ඔය සමිතාගේ දුව , අමීෂා ල ඔය හොදට රගපාන්නේ :angry:.. අධ්‍යක්ෂක හොදනම් රගපාවන්න පුළුවන් බන් , ෆිල්ම් එකේ කොහොමද දන්නේ නෑ මේකෙනම් හොදයි ටිකක් රගපානව උන්:P
    මගේ මතේ හැටියට ලංකාවට අඩු හොද අධ්‍යක්ෂක වරු , ඔය කූබියෝ කරපු ලකා වගේ උන් තව ලංකාවේ බිහිවෙන්න ඕන .. ප්‍රබුද්ධ කියල බොරුවට පෙන්නන් ඉන්න උන් මේ රටේ සිනමාව කනවා..
    ජයන්ත චන්ද්‍රසිරිලා ,ලකාල වගේ මිනිස්සුන්ට කියන්න ඕන එයාල මෙහෙන් යනදාට ඒ වගේ පොරවල් 2ක් 3ක් වත් හදල යන්න කියල ඉස්සරහට අපේ ළමයින්ට හොද නිර්මාණය රසවිදින්න .. එක ජයන්තලගේ වගකීමක්

    කොහොම හරි මේක බලපන්කො අමුතුම කතාවක් වගේ horror ෆිල්ම් එකක්ද කොහෙද ?:rolleyes:



    https://www.youtube.com/watch?v=Nm29pUPvHKs
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    3,560
    2,144
    113
    අනිවා ජයන්ත කරොත් වැඩක් සුපිරී තමයි. දැන් ටෙලිනාට්‍ය කරන්නේ නැති එක ගැන තමයි දුක. දඩුබස්නාමානය එහෙම කවදාවත් අමතක වෙන්නෙ නෑ. :)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,724
    1,433
    113
    Nugegoda
    ලකා කියන්නෙ ජයන්ත චන්ද්‍රසිරිගෙ හිටපු සහාය අධ්‍යක්‍ෂ
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    461
    217
    43
    යකෝ browns හොස්පිටල් එකේද අර නර්ස් කෑල්ල බල්ටි ගහන්නේ .. :P:P:lol::lol:

    Browns hospital ekata few months back Kamal ekka film crew ekak avilla hitiya mamath hitapu welaawaka. mekata wenna oni ehenam. :)
    TFS....
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,762
    1,148
    113
    47
    Kandy
    අනිවා ජයන්ත කරොත් වැඩක් සුපිරී තමයි. දැන් ටෙලිනාට්‍ය කරන්නේ නැති එක ගැන තමයි දුක. දඩුබස්නාමානය එහෙම කවදාවත් අමතක වෙන්නෙ නෑ. :)

    :yes::yes::yes::yes: