ඝරසර්ප - ජයන්ත චන්ද්‍රසිරි
මචන් ඝරසර්ප කියල අලුත් ෆිල්ම් එකක් ජයන්ත චන්ද්‍රසිරි කරලා.. trailer එකනම් සිරා film එක හොදද දන්නේ නෑ ..බලපල්ලා
ප.ලි : රගපාන්න බැරි ඕනෙම එකෙක් ව රගපවන්න පුළුවන් එකෙක් ජයන්ත කියන්නේ .. බලපන් ඔය සමිතාගේ දුව , අමීෂා ල ඔය හොදට රගපාන්නේ
.. අධ්‍යක්ෂක හොදනම් රගපාවන්න පුළුවන් බන් , ෆිල්ම් එකේ කොහොමද දන්නේ නෑ මේකෙනම් හොදයි ටිකක් රගපානව උන්
මගේ මතේ හැටියට ලංකාවට අඩු හොද අධ්‍යක්ෂක වරු , ඔය කූබියෝ කරපු ලකා වගේ උන් තව ලංකාවේ බිහිවෙන්න ඕන .. ප්‍රබුද්ධ කියල බොරුවට පෙන්නන් ඉන්න උන් මේ රටේ සිනමාව කනවා..
ජයන්ත චන්ද්‍රසිරිලා ,ලකාල වගේ මිනිස්සුන්ට කියන්න ඕන එයාල මෙහෙන් යනදාට ඒ වගේ පොරවල් 2ක් 3ක් වත් හදල යන්න කියල ඉස්සරහට අපේ ළමයින්ට හොද නිර්මාණය රසවිදින්න .. එක ජයන්තලගේ වගකීමක්
කොහොම හරි මේක බලපන්කො අමුතුම කතාවක් වගේ horror ෆිල්ම් එකක්ද කොහෙද ?
https://www.youtube.com/watch?v=Nm29pUPvHKs

Last edited: